මට මේක පොඩ්ඩක් කියල දෙන්නකො - Physics

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Mathematics බඩ යනවා යකෝ දිරවා ගන්න බැරුව !
    Assignment එක කර ගන්න බැහැ ,
    තේරෙන්නේ නැහැ theory එක !
    Deadline එක පහු වෙන්නත් ලගයි, දන්නේ නැහැ මොන මගුලක් කරන්නද?

    කොපි කරනත් බැහැ ලකුණු කපනවා මචන් serious මේක !
    Research එක නැතුව හරි කමක් නැහැ, පුලුවන් වෙයිද Msc එක ගන්න !
    ජොබ් එකේ වැඩත් ඉවරයක් නැහැ , හම්බවන පදියකුත් නැහැ !
    මොන ලබ්බක්ද ?

    Machine Learning තමයි මචන් මිනිස් සංහතියේ විනාශය !
    කරන්න දෙයක් නැහැ , පව් කර ගොනා ඇදපන් කරත්තය !
    machine එකට වහල් වෙලා මිනිසා දැම්මම !
    Sky Net ඕනේ නැහැ අපිව මරණ කන්න !

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    N, S Pole wenasak wenne nathi nisa. Magnet ekak thiyala practically karalama balapan

    Matath wadiya mathaka na bn.

    Btw, Uba A/L karapu eka gena thread ekak dapan 😀
     
    • Like
    Reactions: AnuradhaRa

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,863
    8
    35,450
    113
    A closed loop moving with a constant velocity in a uniform magnetic field will not have an induced current. Simply because this does not cause a change in magnetic flux.

    Note that the EMF is equal to dΦ/dt. The quantity dΦ/dt is zero when the loop moves with constant velocity in a uniform field.
     
    AnuradhaRa

    Well-known member
  • A closed loop moving with a constant velocity in a uniform magnetic field will not have an induced current. Simply because this does not cause a change in magnetic flux.

    Note that the EMF is equal to dΦ/dt. The quantity dΦ/dt is zero when the loop moves with constant velocity in a uniform field.
    ඒ වුණාට මේ වගේ දණ්ඩක් ඇදගෙන ගියාම EMF එකක් induce වෙනවනෙ

    මේ කතිර දාල තියෙන්නෙ චුම්භක ක්ෂේත්‍රය ඇතුලට තියෙනව කියල පෙන්නන්න. ඔයා ඉතිං දන්නවනෙ

    eKt8Wh6.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,863
    8
    35,450
    113
    ඒ වුණාට මේ වගේ දණ්ඩක් ඇදගෙන ගියාම EMF එකක් induce වෙනවනෙ

    මේ කතිර දාල තියෙන්නෙ චුම්භක ක්ෂේත්‍රය ඇතුලට තියෙනව කියල පෙන්නන්න. ඔයා ඉතිං දන්නවනෙ

    eKt8Wh6.jpg
    Yes... Then it's a different scenario to the closed loop. It's a slide wire generator. Then the induced emf is BLv.
    The closed integral doesn't apply in this case.
     
    • Like
    Reactions: AnuradhaRa

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,863
    8
    35,450
    113
    මට ඒ වෙනස තමා තේරුම් ගන්න බැරි

    closed integral :P
    Because when the conductor moves, it effectively changes the area. Even though the magnetic field stays constant the change of area creates a change in flux, which creates the emf.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    ශ්‍රාව පුමාණය සමාන වුණාට
    අලුත් ශ්‍රාවයක් 😅
    පුඩුවක් වෙනුවට දණ්ඩක් අරන් ගියා නං ඔය කතාව වෙනස් වෙනවනෙ...
    ඔව්. දණ්ඩක් ගෙනිච්චොත් ප්‍රේරණයක් තියනවා.
    දැන් පුඩුවක් (ලේසියට ඍජුකොනශ්‍රාකාර) කියන්නේ සමාන්තර දඬු දෙකක් කියල හිතන්න පුළුවන් නේ (රුපයේ විදිහට සිරස් edges දෙක ). එතකොට ඔය දඬු දෙකේ එකම ආකාරයට තමා ප්‍රේරණය වෙන්නේ. ඒනිසා සමස්ත පුඩුවේ විභව අන්තරය ශුන්‍ය වෙනවා.
    දැන් ආපහු දණ්ඩට ගියොත් ඔයා ඔය දණ්ඩේ විභවය මනින්න ගියොත් (හරි බල්බ් එකක් පත්තු කරන්න ගියොත් හරි) ඉබේම loop එකක් හැදෙනවා. දැන් ආකාර දෙකක් තියනවා.
    1. බුල්බ් එකත් දණ්ඩත් එක්ක ගිනියනවා. (දැන් බුල් එක පත්තු වෙන්නේ නැහැ )

    2. බල්බ් එක නිශ්චලව තියල දණ්ඩ ගෙනියනවා. දැන් බුල්බ් එක පත්තු වෙනවා. මොකද ලූප් එක වර්ගපලය වෙනස් කරගන්නවා. ඒ කියන්නේ ශ්‍රාව ප්‍රමාණය වෙනස් කරගන්නවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඔව්. දණ්ඩක් ගෙනිච්චොත් ප්‍රේරණයක් තියනවා.

    ප්‍රේරණයක් වෙන්නෙ නෑ කියල කියනවනෙ :confused:
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    ප්‍රේරණයක් වෙන්නෙ නෑ කියල කියනවනෙ
    හරි බන් සිරස් edges දෙකේ ප්‍රේරණයක් තියනවා. ඕක දඬු දෙකක් ගෙනියනවා වගේ නේ. හැබැයි දෙකේම ප්‍රේරණය එකම විදිහට . එනිසා එකකට එකක් cancel වෙනවා. සමස්ත (පුඩුවේ දෙකෙළවර) විභව අන්තරය ශුන්‍ය වෙනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    හරි බන් සිරස් edges දෙකේ ප්‍රේරණයක් තියනවා. ඕක දඬු දෙකක් ගෙනියනවා වගේ නේ. හැබැයි දෙකේම ප්‍රේරණය එකම විදිහට . එනිසා එකකට එකක් cancel වෙනවා. සමස්ත (පුඩුවේ දෙකෙළවර) විභව අන්තරය ශුන්‍ය වෙනවා.
    Shunya wenawane depaththa kapila
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • හරි බන් සිරස් edges දෙකේ ප්‍රේරණයක් තියනවා. ඕක දඬු දෙකක් ගෙනියනවා වගේ නේ. හැබැයි දෙකේම ප්‍රේරණය එකම විදිහට . එනිසා එකකට එකක් cancel වෙනවා. සමස්ත (පුඩුවේ දෙකෙළවර) විභව අන්තරය ශුන්‍ය වෙනවා.
    ඒක තමා
    චුම්භක ක්ෂේත්‍රයත් එක්ක බද්ධ වෙලා තියෙන පුඩුවෙ වර්ගඵලයෙ වෙනසක් වෙන්නෙ නැති හින්ද විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙන්නෙ නෑ කිව්වම මට හිතා ගන්න බැරුව ගියා
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    මේ කොටුවක් වගේ තියෙන්නෙ සංවෘත සන්නායක පුඩුවක්
    දැං මේක 4 වෙනි ස්ථානෙ ඉදල 5 වෙනි ස්ථානෙට යනකොට විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වුණේ නෑ කියන්නෙ කොහොමද?
    සිරස් කම්බි දෙකේ ප්‍රතිවිරුද්ධ විද්‍යුත් ගාමක බල දෙකක් නිසා කියමුකො.. ඒත්..
    වර්ගඵලය සමාන හින්ද චුම්බක ශ්‍රාවයෙ වෙනසක් නොවුණට, චුම්බක බල රේඛා කපාගෙන ගියානෙ

    Iskjk2V.jpg
    1. ඒකාකාර චුම්භක ක්ෂේත්‍රයක චලනය වන සන්නායක දණ්ඩක ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලය

    2.ඒකාකාර චුම්භක ක්ෂේත්‍රයක චලනය වන සන්නායක පුඩුවක ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලය

    ඔයා කියන්නෙ 1 අවස්ථාවෙදි අලුත් අලුත් බල රේඛා හමු වෙනකොට ස්‍රාවය වෙනස් වෙලා විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වුණා කියල ගත්ත. ඒත් ඇයි 2 අවස්තාවෙදි සන්නායක පුඩුවෙ වර්ගඵලය නියත වුණාට එයත් අලුත් අලුත් බල රේඛා පිසදාගෙන යනවනෙ. ඒක නිසා එතනදිත් විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවනෙ කියල ගන්න බැරිද කියලනෙ.

    සන්නායක පුඩුව හැදිල තියෙන්නෙ වෙන වෙන ම සන්නායක දඬු 4කින් කියල හිතන්න. එතකොට විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙන්න බලපාන්නෙ සිරස් දඬු දෙක විතරයි. තිරස් දඬුවලින් විද්‍යුත් බල රේඛා කැපීමක් වෙන්නෙ නෑ. ඒ සිරස් දඬු නිසා ඇති වන විද්‍යුත් ගාමක බලයන්ගේ විශාලත්ව සමානයි. ෆ්ලෙමින්ගේ සුරත් නියමය දාල දිශාත් හොයල බලන්න. ඒවත් ප්‍රතිවිරුද්ධයි. ඒක නිසා අවසානයේ සම්ප්‍රයුක්ත විද්‍යුත් ගාමක බලය ශුන්‍යයයි.

    ඔයාග 1 සිද්ධියෙන් ගන්න තර්කෙ අනුව වෙන වෙන ම දඬුවල විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනව තමයි. ඒත් ඒ විද්‍යුත් ගාමක බලවල දිශා සන්නායක පුඩුව ඔස්සේ විශාලත්වයෙන් සමානයි හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි.

    හරියට කෝෂ දෙකක් මෙහෙම සම්බන්ධ කරල වගේ.
     
    Attachments

    • Screenshot_20240423_180734.jpg
      Screenshot_20240423_180734.jpg
      199.3 KB · Views: 36
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • 1. ඒකාකාර චුම්භක ක්ෂේත්‍රයක චලනය වන සන්නායක දණ්ඩක ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලය

    2.ඒකාකාර චුම්භක ක්ෂේත්‍රයක චලනය වන සන්නායක පුඩුවක ප්‍රේරණය වන විද්‍යුත් ගාමක බලය

    ඔයා කියන්නෙ 1 අවස්ථාවෙදි අලුත් අලුත් බල රේඛා හමු වෙනකොට ස්‍රාවය වෙනස් වෙලා විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වුණා කියල ගත්ත. ඒත් ඇයි 2 අවස්තාවෙදි සන්නායක පුඩුවෙ වර්ගඵලය නියත වුණාට එයත් අලුත් අලුත් බල රේඛා පිසදාගෙන යනවනෙ. ඒක නිසා එතනදිත් විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනවනෙ කියල ගන්න බැරිද කියලනෙ.

    සන්නායක පුඩුව හැදිල තියෙන්නෙ වෙන වෙන ම සන්නායක දඬු 4කින් කියල හිතන්න. එතකොට විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙන්න බලපාන්නෙ සිරස් දඬු දෙක විතරයි. තිරස් දඬුවලින් විද්‍යුත් බල රේඛා කැපීමක් වෙන්නෙ නෑ. ඒ සිරස් දඬු නිසා ඇති වන විද්‍යුත් ගාමක බලයන්ගේ විශාලත්ව සමානයි. ෆ්ලෙමින්ගේ සුරත් නියමය දාල දිශාත් හොයල බලන්න. ඒවත් ප්‍රතිවිරුද්ධයි. ඒක නිසා අවසානයේ සම්ප්‍රයුක්ත විද්‍යුත් ගාමක බලය ශුන්‍යයයි.

    ඔයාග 1 සිද්ධියෙන් ගන්න තර්කෙ අනුව වෙන වෙන ම දඬුවල විද්‍යුත් ගාමක බලයක් ප්‍රේරණය වෙනව තමයි. ඒත් ඒ විද්‍යුත් ගාමක බලවල දිශා සන්නායක පුඩුව ඔස්සේ විශාලත්වයෙන් සමානයි හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි.

    හරියට කෝෂ දෙකක් මෙහෙම සම්බන්ධ කරල වගේ.
    ඔයා මං අහන දේ හරියටම තේරුම් ගත්ත
    ඒක තමා වටින්නෙ මචං :love:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    ශ්‍රාව පුමාණය සමාන වුණාට
    අලුත් ශ්‍රාවයක් 😅
    පුඩුවක් වෙනුවට දණ්ඩක් අරන් ගියා නං ඔය කතාව වෙනස් වෙනවනෙ...

    707.jpg