මට මේ අත්දැකීම පුදුම විදිහට දැනෙනවා

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    එක දිගට අවුරැදු 5 ක් කිලෝමීටර් සිය ගණන් පයින් යනකොට තෙමුනු මට මේ අත්දැකීම පුදුම විදිහට දැනෙනව...
    😥

    ඒ හැමවෙලේම පාරෙ නොතෙමී යන අය දිහා අහින්සක විදිහට බලන් හිටියෙ අල්පෙනෙති තුඩක තරම්වත් ඊරිසියාවකින් නම් නෙමේ.... ඒ හැමවෙලේම සිහින දැක්ක,, මාත් කවදහරි තෙමි තෙමී මෝටර් බයිසිකල් එකක යනව කියලා....
    අද මම තෙමි තෙමී මෝටර් බයිසිකල් එකක යනවා... ඒත් අදටත් තවත් කෙනෙක් මෙහෙම ඉන්නව දකිද්දි දැනෙන හැගීම වචන වලින් කියන්න බෑ...
    😥
    😥

    මම තෙමි තෙමී මෝටර් බයිසිකල් එකක යද්දී මගේම එවුන් තෙමීගෙන පයින් එද්දී,, යද්දී පුදුම හැගීමක්... මට උබලත් එක්ක තෙමෙන්න බැරි වෙයි... ඒත් හදවතින් පතනව හැම මොහොතකම උබල හැමෝටම මාත් එක්ක වැස්සේ බයික් පදින්න යන්න ඉක්මණටම....
    😥
    😥
    😥

    - කොලවරි :(

    lead-pic1.jpg
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මෙච්චර මහින්ද මාත්ත්‍යා තනියම යුද්ද කරලා රට බේරාගෙන .. ගූ ටාබය මාත්‍යා ජාතික ආරස්සාව තහවුරු කරලා රට සංවර්ධනය කරලා තියෙද්දී.. වැස්සේ තෙමි තෙමි යනවා ගාගෙන වේසා මායම් වලින් අපේ ආණ්ඩුවට මඩ ගහනව නේද... ඔයා ජෙප්පෙක් හරි ගුපියෙක් හරි නේද :angry::angry:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    එක දිගට අවුරැදු 5 ක් කිලෝමීටර් සිය ගණන් පයින් යනකොට කුඩයක් නෙතිව තෙමුනු මට මේ අත්දැකීම පුදුම විදිහට දැනෙනව...
    😥

    ඒ හැමවෙලේම පාරෙ නොතෙමී යන අය දිහා අහින්සක විදිහට බලන් හිටියෙ අල්පෙනෙති තුඩක තරම්වත් ඊරිසියාවකින් නම් නෙමේ.... ඒ හැමවෙලේම සිහින දැක්ක,, මාත් කවදහරි කුඩයක් යට යනව කියලා....
    අද මම බාගෙට තෙමි තෙමී කුඩයක් යට යනවා... ඒත් අදටත් තවත් කෙනෙක් මෙහෙම ඉන්නව දකිද්දි දැනෙන හැගීම වචන වලින් කියන්න බෑ...
    😥
    😥

    මම බාගෙට තෙමි තෙමී කුඩයක් යට යද්දී මගේම එවුන් තෙමීගෙන පයින් එද්දී,, යද්දී පුදුම හැගීමක්... මට උබලත් එක්ක තෙමෙන්න බැරි වෙයි... ඒත් හදවතින් පතනව හැම මොහොතකම උබල හැමෝටම මාත් එක්ක වැස්සේ කුඩයක් යට යන්න ඉක්මණටම....
    😥
    😥
    😥

    _121465906_mediaitem121465904.jpg

    Asanka
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527

    අම්මෝ යකෝ 😁😁😁😁😁😁
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    මොනවද හුට්ටො මේ ඩිප්‍රෙසින් හෑලි. මොන රටට ගියත් කාර් තිබුනත් මොටර් සයිකලේ තමා මාත් අද වෙනකම් යන්නෙ. හිමේ වැස්සෙ කියල නෑ waterproof කිට් එකක් ගනින් මොන හුත්තක්ද මේ අඩාගත්ත ගමන් රෙද්ද