මට මේ අත්දැකීම පුදුම විදිහට දැනෙනවා

shenat

Well-known member
  • May 13, 2007
    58,615
    86,968
    113
    ආශ්චර්යමත් රටක
    උබලත් එක්ක තෙමෙන්න බැරි වෙයි...

    Eca gamma...අපි නම් ගොඩ කියලා නොකියා කියනවා....

    කොහොමද කාර් එක නවත්තලා කතා කරොත්...

    ධර්මෙ අයියා : මල්ලි මාත් ඔහොම ගියා ඉස්සර. ඔයාල තමයි කවදහරි හරියන්න ඕන ජීවිත.

    තෙමෙන කොල්ලා : ටෞකන්න මඟුලක් කතා කරනවා. මම මේ එකෙක්ගෙන් වල්ලපට්ට ඉඩමක් අරන් හික් ගෑවිල ඉන්නෙ ඕයි කියපු විදියට රිටර්න් එක දෙන්නෙ නැතුව, කලින් තිබිච්ච කාර් එකත් විකුන්නා වල්ලපට්ට එකෙන් පාඩු වෙලා ණය ගෙවාගන්නත් බැරුව.

    ධර්මෙ අයියා : පරක්කුත් උනා නේද මල්ලි, මං යන්නම්.

    dd0.jpg
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,641
    21,257
    113
    කොහොමද කාර් එක නවත්තලා කතා කරොත්...

    ධර්මෙ අයියා : මල්ලි මාත් ඔහොම ගියා ඉස්සර. ඔයාල තමයි කවදහරි හරියන්න ඕන ජීවිත.

    තෙමෙන කොල්ලා : ටෞකන්න මඟුලක් කතා කරනවා. මම මේ එකෙක්ගෙන් වල්ලපට්ට ඉඩමක් අරන් හික් ගෑවිල ඉන්නෙ ඕයි කියපු විදියට රිටර්න් එක දෙන්නෙ නැතුව, කලින් තිබිච්ච කාර් එකත් විකුන්නා වල්ලපට්ට එකෙන් පාඩු වෙලා ණය ගෙවාගන්නත් බැරුව.

    ධර්මෙ අයියා : පරක්කුත් උනා නේද මල්ලි, මං යන්නම්.

    dd0.jpg
    එලකිරි එකේ ත්‍රෙඩ් බල බල හිටපු විලියම්සන් කාරයා මේක දැකල...
    මල්ලි තමුසෙටනම් වල්ලපටා ගහක් දෙකක්, මූ අපිට ඇරියේ වැලි නැතුව මල්ලි... :oo:
     
    • Haha
    Reactions: shenat