මට මේ අම්මව මුණ ගැහෙන්නේ

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    FB එකෙත් POST එකක් හදලා දාපන් මචන්... ඔය ගොඩක් සල්ලි තියෙන උදව් කරන්න බලන් ඉන්න අය ඉන්නවා FB එකේ. Elakiri එකේ ගොඩක් අය නෑ නෙ මචන්..උබටත් ගොඩක් පිං මචන්



    පුළුවන් නම් එක කරපං . පට්ට පිං බං . එතකොට පුළුවන් එකෙක් උදවුවක් කරයි
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බඩට ආපු දවසෙ ඉදන් ලමයි ලොකු වෙනකන්ම දුක් විදලා විදලා උන් ලොකු උනාමත් දුක් විදින්න අම්මට වෙනවා කියන්නෙ ඒ අම්මයි, දරුවයි දෙන්නම සසරේ බොහෝ අකුසල් රැස්කරගෙන ඇති

    පව්.

    මමත් ගොඩක් වෙලේට පොලේ ගියාම වයසක මිනිස්සුන්ගෙන් එලවලු පලතුරු ගන්නවා.

    ගෙවල් ගාව කලර් ලයිට් ජන්ක්ශන් එකක වයසක අම්මා කෙනෙක් පන් මල්ලකුත් තුරුල් කරන් හදුන් කූරු විකුණනවා ගිණි අවවේ දාඩිය පෙරන්. මම ගොඩක් වෙලෙට රෙඩ් ලයිට් වලට වාහනේ නැවැත්තුවොත් ඒ අම්මට රුපියල් 100 ක් 200 ක් දීලා 20 හදුන්කූරු පැකට් එකක් අරන් ඉතුරු තියා ගන්න කියලා එනවා. මේ ෆොටෝ එක දැකලා මට ඒ අම්මව මතක් උනා.

    ගෙදර විවෙව්කීව ගෙවන්න ඕනෙ සැදෑ සමයක් වෙනුවට ගිණි අව්වෙ, පොලේ කට්ට කන්න වෙන්න ඒ මිනිස්සු ලොකු පවක් කරලා ඇති.

    සසරෙ කරපු අකුසල් නෙමෙයි බන් මේ සිස්ටම් එකයි වැරදි. අපි ගෙවන බදුවලට මොකෝ වෙන්නේ කියලා පොඩ්ඩක් හිතපන්.
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    FB එකෙත් POST එකක් හදලා දාපන් මචන්... ඔය ගොඩක් සල්ලි තියෙන උදව් කරන්න බලන් ඉන්න අය ඉන්නවා FB එකේ. Elakiri එකේ ගොඩක් අය නෑ නෙ මචන්..උබටත් ගොඩක් පිං මචන්


    ඔව්.. එහෙම කරා. ගොඩ දෙනෙක් උදව් කරන්නත් ඉදිරිපත් උනා.
     

    asanka/sadaru

    Active member
  • Nov 24, 2013
    163
    38
    28
    in your head
    👉මම අලුත් අවුරුද්ද පටන් ගත්තෙ මේ

    Elakiri eke dala tinba nisa mama me para අම්මා ට පොඩි සල්ලි ටිකක් damma
    Loku ganak newei mata pukuwan wedihata
    Ikman suwa lebewa
    Mewage karadara katawath wenna epa
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    Elakiri eke dala tinba nisa mama me para අම්මා ට පොඩි සල්ලි ටිකක් damma
    Loku ganak newei mata pukuwan wedihata
    Ikman suwa lebewa
    Mewage karadara katawath wenna epa


    Thanks machan
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    සමා වෙන්න ඔබ තුමා මට වඩා අවුරුදු 10 ක් වත් අඩුම වැඩිමල්. පුලුවන් නම් අකවුන්ට් නම්බර් එක හම්බුනොත් දාන්බ. ෆෝන් නම්බර් එකක්වත් නැද්ද?

    Account Details
    Name - P G Jayawathie
    Acc No - 115057522508
    Sampath Bank- Pilimatalawa Branch

    Phone No - 0756664946 / 0764343782