මට මේ අම්මව මුණ ගැහෙන්නේ

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,913
    3,249
    113
    මට කොහොමත් එලකිරිය දැන් එපා වෙලා තියෙන්නෙ බං මේකෙ කිසි ඩිසිප්ලීන් එකක් නෑ. ඒ නිසා එක අකවුන්ට් එකකින් එන්නෙ නෑ. මේකෙ ඇඩ්මින් පිස්සු කෙලිද්දි අපි මේකට කබුරලා මොනවා කරන්න්ද. දැන් නම් ආතල් එක අරන් බෑන් වෙනකන් ඉදලා අලුත් එකකින් ආයෙ එනවා. ලග ලගම රතු වෙනවා මෙන්න මේ පොස්ට් එක නිසා :lol:

    උඹ හරි දැන් එලකිරිය තනිකරම නගරසබවේ toilet එක වගේ. කුණුහරුප කාරයොයි ගංජා කාරයොයි විතරයි. කාලෙකින් හොඳ post එකක් දැම්මත් එකට තැනක් නැ . වැඩිපුරම ඉන්නේ අසහන කාරයෝ .
    ඒ කලේ කොච්චර වැදගත් විදිහට තිබුන තැනක්ද මේක
    :frown::frown:
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මට කොහොමත් එලකිරිය දැන් එපා වෙලා තියෙන්නෙ බං මේකෙ කිසි ඩිසිප්ලීන් එකක් නෑ. ඒ නිසා එක අකවුන්ට් එකකින් එන්නෙ නෑ. මේකෙ ඇඩ්මින් පිස්සු කෙලිද්දි අපි මේකට කබුරලා මොනවා කරන්න්ද. දැන් නම් ආතල් එක අරන් බෑන් වෙනකන් ඉදලා අලුත් එකකින් ආයෙ එනවා. ලග ලගම රතු වෙනවා මෙන්න මේ පොස්ට් එක නිසා :lol:

    උඹ හරි දැන් එලකිරිය තනිකරම නගරසබවේ toilet එක වගේ. කුණුහරුප කාරයොයි ගංජා කාරයොයි විතරයි. කාලෙකින් හොඳ post එකක් දැම්මත් එකට තැනක් නැ . වැඩිපුරම ඉන්නේ අසහන කාරයෝ .
    ඒ කලේ කොච්චර වැදගත් විදිහට තිබුන තැනක්ද මේක
    :frown::frown:

    ඇඩ්මින්ගේ වැරදි තමා කමෙන්ට්/ ත්‍රෙඩ් වැටෙනවනම් ඒ ඇති උට....:(:(වැටෙන ත්‍රෙඩ් එකේ කමෙන්ට් එකේ තියෙන දේ අදාළ නැහැ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,709
    2,501
    113
    Bevery Hills-90210
    හරි දුකයි බන් ඒ වගේ දේවල් දැක්කාම. මට දවසක් කතරගමට කිට්ටුව ආත්තම්මා කෙනෙක් සෙට් උනා 2013 දී. ලොකු සියබලා ගහක් යට දියුල්,බෙලි මල් එහෙම තියාගෙන විකුණනවා අවුරුදු 87ක්. එහා පැත්තේ නිකන් බිම වාඩි වෙලා පොඩි ලමයි ටිකක් ඒ ආත්තමගෙන් ඉංග්‍රිසි ඉගන ගන්නවා

    ළමයි එයාව දාලා ගිහිල්ලා කවුරුත්
    සලකන්නේ නැහැ. තනියම කටු මැටි ගෙදරක ඉන්නේ. ඉස්කෝලෙක මහත්තයෙක් 5000/= මාසෙකට දෙනවලු. අන්තිමට කිව්වා එයා මේ ආත්මේ ගොඩක් පින් කරලා තියෙනවලු ළමයි 100 කට විතර ඉංග්‍රීසි හොදට කියාදීලා.
    මට එච්චර සල්ලි තිබුනේ නැහැ දෙන්න. 500/= දුන්නත් එපා කිව්වා පස්සේ දියුල් ටිකක් බලෙන්ම වගේ බෑග් එකකට දාලා දුන්නා.
     
    den samaje harima wisai ban.. amma thaththaa kauda kiyalaa penne na :angry::angry::angry:

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    අපි මේ වෙලාවෙ කරන්න පුලුවන් හොඳම උදව්ව කරමු. මම මේ සෙනසුරාද නුවර යනව ගෙදර කට්ටිය එක්ක. ලංකාතිලකෙ පැත්තෙ නම් යන්න දැනට අදහසක් නෑ. හැබැයි, වැරදිලාවත් යැවුනොත් මම ගානකුත් දීල, මේ අම්මගෙයි, ලෙඩාගෙයි පොටෝ ටිකක් අරන් එන්නම්, account no, phone no, address වගේ විස්තරත් එක්ක.

    ඔන්න මම පොරොන්දු උන විදියටම මගේ යුතුකම ඉෂ්ට කරා. මට පුලුවන් විදියට ඒ අම්මට ආධාරයක් දීල විස්තර ඉල්ලගෙන ආව. මේ තියෙන්නෙ ඒ අම්මගෙ ACC NO එකයි, Phone no එකයි.

    Account Details
    Name - P G Jayawathie
    Acc No - 115057522508
    Sampath Bank- Pilimatalawa Branch

    Phone No - 0756664946 / 0764343782

    පහල පොටෝ එකේ ඉන්නෙ ඒ අම්මගෙ පුතා. එයා තමයි ලෙඩා. අපි පුලුවන් විදියට උදව් කරමු. මේ පිංකමට මුලින්ම තොරතුරු සපයපු "IMUNA" සහෝදරයට ගොඩක් පිං. උදව් කරන ඔබ සැමට සසර වසන තුරාවට අඩුම තරමින් වකුගඩු රෝගයක් නම් හැදෙන එකක් නෑ.
    :yes:

    https://ibb.co/BVzn1vn
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    ඔන්න මම පොරොන්දු උන විදියටම මගේ යුතුකම ඉෂ්ට කරා. මට පුලුවන් විදියට ඒ අම්මට ආධාරයක් දීල විස්තර ඉල්ලගෙන ආව. මේ තියෙන්නෙ ඒ අම්මගෙ ACC NO එකයි, Phone no එකයි.

    Account Details
    Name - P G Jayawathie
    Acc No - 115057522508
    Sampath Bank- Pilimatalawa Branch

    Phone No - 0756664946 / 0764343782

    පහල පොටෝ එකේ ඉන්නෙ ඒ අම්මගෙ පුතා. එයා තමයි ලෙඩා. අපි පුලුවන් විදියට උදව් කරමු. මේ පිංකමට මුලින්ම තොරතුරු සපයපු "IMUNA" සහෝදරයට ගොඩක් පිං. උදව් කරන ඔබ සැමට සසර වසන තුරාවට අඩුම තරමින් වකුගඩු රෝගයක් නම් හැදෙන එකක් නෑ.
    :yes:

    https://ibb.co/BVzn1vn

    FB එකෙත් POST එකක් හදලා දාපන් මචන්... ඔය ගොඩක් සල්ලි තියෙන උදව් කරන්න බලන් ඉන්න අය ඉන්නවා FB එකේ. Elakiri එකේ ගොඩක් අය නෑ නෙ මචන්..උබටත් ගොඩක් පිං මචන්

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,249
    113
    ඔන්න මම පොරොන්දු උන විදියටම මගේ යුතුකම ඉෂ්ට කරා. මට පුලුවන් විදියට ඒ අම්මට ආධාරයක් දීල විස්තර ඉල්ලගෙන ආව. මේ තියෙන්නෙ ඒ අම්මගෙ ACC NO එකයි, Phone no එකයි.

    Account Details
    Name - P G Jayawathie
    Acc No - 115057522508
    Sampath Bank- Pilimatalawa Branch

    Phone No - 0756664946 / 0764343782

    පහල පොටෝ එකේ ඉන්නෙ ඒ අම්මගෙ පුතා. එයා තමයි ලෙඩා. අපි පුලුවන් විදියට උදව් කරමු. මේ පිංකමට මුලින්ම තොරතුරු සපයපු "IMUNA" සහෝදරයට ගොඩක් පිං. උදව් කරන ඔබ සැමට සසර වසන තුරාවට අඩුම තරමින් වකුගඩු රෝගයක් නම් හැදෙන එකක් නෑ.
    :yes:

    https://ibb.co/BVzn1vn

    උඹට පිං මචං . පට්ට තැන්ක්ස් .

    දැන් කට්ටියම සෙට් වෙලා උදුවක් කරමු . අලුත් අවුරුද්දේ අලුත් වැඩක් පටන් ගනිමු