මට මේ පොත හොයාගන්න Help එකක් දෙන්නකෝ

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    මට මේ පොත හොයාගන්න Help එකක් දෙන්නකෝ

    මම ගොඩක් කාලෙක ඉදලා මේ පොත හෙව්වා. ඒත් මට හොයාගන්න බැරි වුනා. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මට E-Book එක හොයලා දෙන්නකෝ. ලොකු උදව්වක් මගේ වැඩ වලට.. :)
    bookcover.jpg

    හෝ
    9781408064313_p0_v1_s260x420.JPG

    ස්තූතියි.. :)
     

    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    oya author gema wenna ooneda.

    wena kenk ge management and cost accounting eewa hari yanne naththa da

    ඔව් යාළුවා
    මගේ ළඟ වෙන අයගේ පොත් නම් ටිකක් තියෙනවා
    ඒත් මේ පොත තමයි අපිට බලන්න තියෙන පොත
    ඒ නිසයි මේ පොතම හෙව්වේ
    ස්තූතියි..
     

    drml

    Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa

    Sixth Edition එක මම කලින් ඩවුන්ලෝඩ් කරගත්තා
    7th Edition එකේ මුල් පිටු ටික විතරයි තියෙන්නේ
    Sample එකක් විතරයි ඒ
    බොහොම ස්තූතියි උදව්කළාට :)