ලස්සන කෙල්ලෙක් ලැබුණොත් මට දැනෙන සතුට උඹල කාටවත් මොනවයින්වත් ලබන්ඩ බෑ ඇපල් ෆෝන්වලින්වත් බෑ ලැම්බොගිනිවලින්වත් බෑ ඇමතිකම් වලිනුත් බෑ