waahanayak gaththath bila nam drive epa.. ath ban apita nethi unath bipu ekek apita kelawan yanawaකලු පූසා;11694236 said:matanam biuwata aulak ne ban. drive karanna wahanayak nehe..![]()
good translation

සංවේදී කතාවක්. මමත් කවදාවත් බීපු දාට වාහනේ එලවන්නෙ නෑ. අනිත් හැමෝමත් එහෙම කරා නම් ජීවිත ගොඩක් බේර ගන්න පුලුවන්.
rep+
nobi hitiyanam thawath hodai neda


good post..

bump
hiru eke dana ad eka vage ekak

බීල වාහන එලවනවා නෙමේ බන් ඕක බොන එක නැවැත්තුව නම් හරි,මල ජරාව අතේ තියෙන තුට්ටු දෙක වියදම් කර කර ජීවිතෙත් නැති කරගන්නවා.
![]()