මට මේ සිංදුව හොයල දෙනවද?
මට මේ සිංදුව අහන්න ලැබුනෙ රේඩ්යෝ එකෙන්.මේක පරණ සිංදුවක්.
පොල්කට්ටට වතුර අරන් මුණ සෝදලා හනිකට
හීල් බත් ම්ටින් සෑහී කහට උගුර බී හනිකට
පස්ස ඉරුනු කලිසම ඈඳ අකුරු කරන්නට යනවිට
මල් නොපිපුණු බව සැබෑය මගේ පුංචි පා සිබින්න
ඔයගොල්ලො කා ගාව හරි තියෙනවානම් දෙනවද?