මට මේ සීන් එක තියෙන FILM එක මොකද්ද කියන්න

Promo G.

Member
Oct 6, 2014
173
5
0
මට මේ සීන් එක තියෙන FILM එක මොකද්ද කියන්න

මට මේ සීන් එක තියෙන FILM එක මොකද්ද කියන්න නම මතක නැ කලින් බැලුවා.

මේකයි යාලුවෝ දෙන්නෙක් හරි අයියා මල්ලි හරි දෙන්නෙක් ඉන්නවා එකේ පොඩි කාලේ ඉදන් Beach Side හැදෙන්නේ, මුන් දෙන්නා ලොකු උනාම පොඩි කාලේ ඉදන් අදුනන ඇන්ටිලා දෙන්නෙක් ට දෙන්නා love කරනවා පොඩි පොඩි seen ටිකකුත් වෙනවා, එකෙක් ට ඇන්ටි කෙනෙක් සෙට් වෙනවා අනිකාට ටිකක් කල් ගිහින් සෙට් වෙන්නේ

මොකද්ද ඒ movie එක ?
:yes:
 
Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඔක ෆිල්ම් එකක්ද නැත්නම් porn hub එකේ තිබ්බ වැලක්ද??:eek::eek:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,950
    26,527
    113
    MV5BMjg5ODY2MzcwMF5BMl5BanBnXkFtZTcwODEwNjQ3OQ@@._V1_SY1000_CR0,0,674,1000_AL_.jpg

    Adore 2013
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මට මේ සීන් එක තියෙන FILM එක මොකද්ද කියන්න නම මතක නැ කලින් බැලුවා.

    මේකයි යාලුවෝ දෙන්නෙක් හරි අයියා මල්ලි හරි දෙන්නෙක් ඉන්නවා එකේ පොඩි කාලේ ඉදන් Beach Side හැදෙන්නේ, මුන් දෙන්නා ලොකු උනාම පොඩි කාලේ ඉදන් අදුනන ඇන්ටිලා දෙන්නෙක් ට දෙන්නා love කරනවා පොඩි පොඩි seen ටිකකුත් වෙනවා, එකෙක් ට ඇන්ටි කෙනෙක් සෙට් වෙනවා අනිකාට ටිකක් කල් ගිහින් සෙට් වෙන්නේ

    මොකද්ද ඒ movie එක ?
    :yes:

    උබට ඕක එකපාරම මතක් උනේ ඇයි
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    කවර් එක දැක්කම ඇන්ටිලා දෙන්නෙක් පේන්නේ නෑනේ ඒකෙ :rofl: