මට මේ thread එක හොයල දෙන්ඩා්....

man white

Well-known member
  • Aug 2, 2014
    1,215
    269
    83
    මට මේ thread එක හොයල දෙන්ඩා්....

    මට මතක නෑ මේක. කිරියේ යාලුවෙක් ඇවිද්න්න ගියා කියල එලකිරියේ Photos වගයක් දාල තිබ්බ..
    ඇම්බැක්කේ දේවාලේ එහෙම පට්ට Photos වගයක් ගහල තිබ්බ...මතක කෙනෙක් මට ඒ Thread එක හොයල දෙනවද?
    Thanksss....:D:D:D:D
     

    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    අහ් ඔය කියන්නේ අපේ බණ්ඩායි කඩියයි දෙන්න ගිය එක ගැනනේ පොඩ්ඩක් හිටු ලින්ක් එක දෙන්නම්