මට මෛත්‍රී ගැන කියන්න තියෙන්නේ ‘අනේ පව්’ කි

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    කටුකන අවජාතක බැල්ලිගෙ පුතෙක් වෙන , රජවාසලේ කට්ටෙන් , බෙට්ටෙන් බොක්ක පුරවාගන්න , අහම්බෙන් ජාතක උන සුනිමල් වගේ උන්ට රිදෙනවා තමා ,,,,, උබ පව් බන්
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කටුකන අවජාතක බැල්ලිගෙ පුතෙක් වෙන , රජවාසලේ කට්ටෙන් , බෙට්ටෙන් බොක්ක පුරවාගන්න , අහම්බෙන් ජාතක උන සුනිමල් වගේ උන්ට රිදෙනවා තමා ,,,,, උබ පව් බන්

    :lol::lol::lol::lol:
     
    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    සහෝ රිදුනා නේද කුණුහරප දේශපාලනය කරන්න එපා

    මහින්දමහත්තයෝ, ඔයාට දර දිය ඇදපු අහින්සක අවක මිනිස්සු කොච්චර මේ රටේ හිටියද.? ඔබ ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටු කලාද? ඔබ මුලින්ම කලේ ඔබව ජනාධිපතිවරණයෙන් දිනවපු ජ.වි.පෙ. අමතක කරපු එක නේද? ලොව කිසිම රාජ්‍ය නායකයෙකුට නැති ආරක්ශාවක් ඔබ ඔබටම සලසාගෙන අහින්සක කොල්ලෝ දහස් ගානකගේ ලේ මතින් යුද්දය අහවර කරපු එක ඇත්ත.. යුධ පිටියේ සෙන්පතියාට ඔබ කරපු දේ හරිද.? ඔබගේ අණින් මැරුවේ කොටින්ව විතරද? කම්කරු අයිතීන් වෙනුවෙන් පාරට බැහැපු අහින්සක කොල්ලන්ව මැරුවේ කාගේ අණින්ද? අහින්සක ධීවරයින්ට වෙඩි තියනකොට සේනාධිනායකයා ඔබ නොවේද? ඔබට දේශපාලනයේදී විශ්වාසනීය හිතවතෙකු වූ භාරත ඝාතකයා ඔබ ලගටම නිදොස් කොටතබාගන්නේ කුඩු හරි කමන් නෑ සල්ලි වලට ඇති පෙරේතකමට නොවේද?

    ඔබ D.A. රාජපක්ෂට මිනිස්සුන්ට කියල වන්දවන්න උත්සාහ කලේ ඇයි ? ඔහු එතරම්ම ශ්‍රී ලාකීය දේශපාලනයේ සුවිෂේශී චරිතයක්ද ? මාගේ මවුපියන් තබා සීයලාවත් ඔහොම විශේෂ චරිතයක් ගැන අසා නැති බව තහවුරු කොට ඇත.. ඔබ ශ්‍රී ලන්කා පක්ෂය ටික ටික දියකර හැරීමේ වැඩ පිලිවෙලක සිටියා නොවේද ? ඒ එය බණ්ඩාරණායක ශ්‍රීමතානන් පිහිටවූ එකක් නිසාද ? පක්ශයේ ජේශ්ඨයින් තුට්ටුවකට මායිම් නොකලේ ඇයි.? ඔවුන් සෑමදෙනාම ඔබට උදව් කල අයවලුන් නොවේද ? අද ඔබ වෙනුවෙන් එකදු ශ්‍රී.ල.නි.ප. ජේශ්ඨයෙකු සිටීද.?කුඩු,එතනෝල්,මාල හොරු,කැසිනෝ කාරයෝ ඔබව ඉදිරියටත් රකිනු ඇත.. ඒ ඔබ ඔවුන්ව සුරැකි නිසාය. ඔබ ඔවුන්ව ගෙදරටම ගිහින් බේරගත් නිසාය..

    ඔබ ගමේ බයියෙකු යැයි ඔබම පාරම් බෑවාට ඔබ කල කී දෑ මතක නැතිද..? ගමේ බයියා අඩ නිරුවත් ළදුන් යොදවා බාල් නැටුවේ, මහා ශබ්ද සහිත කාර් රේස් තිබ්බේ සින්හල බෞද්ධයාගේ මුදුන් මල්කඩ ඉදිරිපිට නොවේද.? ඔබ සිතුවේ මහානයක හමුදුරු ඔබගේ බලයට බය වී කට පියා සිටියා කියා නොවේද? මහින්ද මහත්තයෝ ඔබට කලකම් පල දෙන දවස ලග බව උන්නන්සේල දැනගෙන හිටියා.

    ලොව සෙසු රාජ්‍යන් අතර ලකාව මේ තරම් හෑල්ලු වුනේ ඔබගේ දූරදර්ශී විදේශ ප්‍රතිපත්ති නිස නොවේද. අප රටේ ආර්ථික මර්මස්ථාන පලනයෙහි සිටින්නේ කවුද ? නිශාන්ත වික්‍රමසිහ, අසන්ත මැල්,සජින් වාස්, බැසිල්, නන්දසේන ගෝටාබය ආදී මුන් මොක්කුද.? අපේ රට ගැන තීරණගන්න මුන්ට බලය පැවරීම ඔබගේ බලය අහිමිව යෑමට ප්‍රධානම හේතුව බව ඔබට දැන් වැටහේද ? අපිට අපේ අසල්වාසී රට අද නැතිව ඇත්තේ කාගේ වරදින්ද ? චීනයට අපේ රටේ රිරී මාශෙ උරා බොන්න ඉඩ දෙන්නේ චීන්නුනව මේක අස්සේ දාගෙන ඉන්දියව බය කරන්නද ?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523

    :yes::yes::yes:
     
    QBWC

    Member
    Nov 22, 2014
    10
    1
    0
    ඔව්. මිනිස්සු දෙනවා ඉල්ලන පුද්ගලයා අනුව. උබ දවල්ට කන්න තියෙන්නේ පරිප්පුයි හාල්මැස්සොයි බතුයි නම් උබ කැමති උනත් අකමැති උනත් බඩගින්නට කන්නම වෙනවා. ඒත් කවුරුහරි ලාබෙට කුකුල්මස් ගෙනත් පරිප්පු හාල්මැස්සො ගානටම උබට දෙනවා නම් උබ කුකුල් මස් කන්න ආසා එකෙක් නම් මෙච්චර් කල් නොකැවේ නැති කමට නම් පරිප්පු හාල්මැස්සො විසික්කා කරලා කුකුල් මස් ගිලිනවා. අන්න ඒ වගේ මෙච්චර කල් මිනිස්සු දැක්කේ හාල්මැස්සො පරිප්පු එක්ක බත් පිගානයි. නිකන්ම නිකන් සම්බොලයි බතුයි. එතකොට කවුරුත් තොරගන්නේ හල්මැස්සොයි පරිප්පියි, මොකද නිකන්ම නිකන් සම්බොලෙට වඩා ඒක හොද නිසා මිස. පරිප්පු හොද්ද රහ නිසා නෙමෙයි. දැන් කුකුල්මසුත් පිගානට ඇවිත් තියන වෙලාවේ මිනිස්සු පරන පරිප්පු හොද්ද කන්න යන්නේ නැ.. උබ කනවනම් ඒක උබේ කැමැත්ත. අහිතක් නැ.
    ANE PAU!!!!!!!!!!!! Kukul Mas honda kamak kiyalada umba hitanne. ETA WEDIYA HONDAI HAL MASSOI PARIPPUI.
     
    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    මහින්දමහත්තයෝ, ඔයාට දර දිය ඇදපු අහින්සක අවක මිනිස්සු කොච්චර මේ රටේ හිටියද.? ඔබ ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටු කලාද? ඔබ මුලින්ම කලේ ඔබව ජනාධිපතිවරණයෙන් දිනවපු ජ.වි.පෙ. අමතක කරපු එක නේද? ලොව කිසිම රාජ්‍ය නායකයෙකුට නැති ආරක්ශාවක් ඔබ ඔබටම සලසාගෙන අහින්සක කොල්ලෝ දහස් ගානකගේ ලේ මතින් යුද්දය අහවර කරපු එක ඇත්ත.. යුධ පිටියේ සෙන්පතියාට ඔබ කරපු දේ හරිද.? ඔබගේ අණින් මැරුවේ කොටින්ව විතරද? කම්කරු අයිතීන් වෙනුවෙන් පාරට බැහැපු අහින්සක කොල්ලන්ව මැරුවේ කාගේ අණින්ද? අහින්සක ධීවරයින්ට වෙඩි තියනකොට සේනාධිනායකයා ඔබ නොවේද? ඔබට දේශපාලනයේදී විශ්වාසනීය හිතවතෙකු වූ භාරත ඝාතකයා ඔබ ලගටම නිදොස් කොටතබාගන්නේ කුඩු හරි කමන් නෑ සල්ලි වලට ඇති පෙරේතකමට නොවේද?

    ඔබ D.A. රාජපක්ෂට මිනිස්සුන්ට කියල වන්දවන්න උත්සාහ කලේ ඇයි ? ඔහු එතරම්ම ශ්‍රී ලාකීය දේශපාලනයේ සුවිෂේශී චරිතයක්ද ? මාගේ මවුපියන් තබා සීයලාවත් ඔහොම විශේෂ චරිතයක් ගැන අසා නැති බව තහවුරු කොට ඇත.. ඔබ ශ්‍රී ලන්කා පක්ෂය ටික ටික දියකර හැරීමේ වැඩ පිලිවෙලක සිටියා නොවේද ? ඒ එය බණ්ඩාරණායක ශ්‍රීමතානන් පිහිටවූ එකක් නිසාද ? පක්ශයේ ජේශ්ඨයින් තුට්ටුවකට මායිම් නොකලේ ඇයි.? ඔවුන් සෑමදෙනාම ඔබට උදව් කල අයවලුන් නොවේද ? අද ඔබ වෙනුවෙන් එකදු ශ්‍රී.ල.නි.ප. ජේශ්ඨයෙකු සිටීද.?කුඩු,එතනෝල්,මාල හොරු,කැසිනෝ කාරයෝ ඔබව ඉදිරියටත් රකිනු ඇත.. ඒ ඔබ ඔවුන්ව සුරැකි නිසාය. ඔබ ඔවුන්ව ගෙදරටම ගිහින් බේරගත් නිසාය..

    ඔබ ගමේ බයියෙකු යැයි ඔබම පාරම් බෑවාට ඔබ කල කී දෑ මතක නැතිද..? ගමේ බයියා අඩ නිරුවත් ළදුන් යොදවා බාල් නැටුවේ, මහා ශබ්ද සහිත කාර් රේස් තිබ්බේ සින්හල බෞද්ධයාගේ මුදුන් මල්කඩ ඉදිරිපිට නොවේද.? ඔබ සිතුවේ මහානයක හමුදුරු ඔබගේ බලයට බය වී කට පියා සිටියා කියා නොවේද? මහින්ද මහත්තයෝ ඔබට කලකම් පල දෙන දවස ලග බව උන්නන්සේල දැනගෙන හිටියා.

    ලොව සෙසු රාජ්‍යන් අතර ලකාව මේ තරම් හෑල්ලු වුනේ ඔබගේ දූරදර්ශී විදේශ ප්‍රතිපත්ති නිස නොවේද. අප රටේ ආර්ථික මර්මස්ථාන පලනයෙහි සිටින්නේ කවුද ? නිශාන්ත වික්‍රමසිහ, අසන්ත මැල්,සජින් වාස්, බැසිල්, නන්දසේන ගෝටාබය ආදී මුන් මොක්කුද.? අපේ රට ගැන තීරණගන්න මුන්ට බලය පැවරීම ඔබගේ බලය අහිමිව යෑමට ප්‍රධානම හේතුව බව ඔබට දැන් වැටහේද ? අපිට අපේ අසල්වාසී රට අද නැතිව ඇත්තේ කාගේ වරදින්ද ? චීනයට අපේ රටේ රිරී මාශෙ උරා බොන්න ඉඩ දෙන්නේ චීන්නුනව මේක අස්සේ දාගෙන ඉන්දියව බය කරන්නද ?

    සත්‍යය ජයගනී
    :):):)
     
    images
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මාතෘ භූමිය අරාජික කරන්න රූකඩ නායකයකු බලයට ගේන්න විදෙස් බලවේග ඕනෑම මුදලක් වියදම් කරන්න සූදානම්. සිරිපාලලා වගේ බයියෝ ඒ සල්ලි වලට කෑදර කමින් රට පාවා දෙන්න ඉදිරිපත් වෙලා. රජ කාලෙත් හිටිය රට පවා දීපු පරගැතියෝ පාවා දෙන්නෝ අන්තිමට නැත්තටම නැති වෙලා ගියා. කලින් පාර මහා පාවා දෙන්නා වෙච්ච පොන්නසේකා දැන් *න්නයා වගේ කුණු ගොඩට වැටිලා ඉන්නවා සිරිසේනටත් වෙන්නේ ඔය ටිකම තමා. රටේ ජනතාව කලගුණ දන්නවා රට ආපස්සට ගෙනියන්න ජනතාව ඉඩ තියන්නේ නැහැ.

    යුද්දේ දිනන්නේ බන් රට කොටියට ගියාට අවුලක නැහැ
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    මහින්දමහත්තයෝ, ඔයාට දර දිය ඇදපු අහින්සක අවක මිනිස්සු කොච්චර මේ රටේ හිටියද.? ඔබ ඔවුන් වෙනුවෙන් යුතුකම් ඉටු කලාද? ඔබ මුලින්ම කලේ ඔබව ජනාධිපතිවරණයෙන් දිනවපු ජ.වි.පෙ. අමතක කරපු එක නේද? ලොව කිසිම රාජ්‍ය නායකයෙකුට නැති ආරක්ශාවක් ඔබ ඔබටම සලසාගෙන අහින්සක කොල්ලෝ දහස් ගානකගේ ලේ මතින් යුද්දය අහවර කරපු එක ඇත්ත.. යුධ පිටියේ සෙන්පතියාට ඔබ කරපු දේ හරිද.? ඔබගේ අණින් මැරුවේ කොටින්ව විතරද? කම්කරු අයිතීන් වෙනුවෙන් පාරට බැහැපු අහින්සක කොල්ලන්ව මැරුවේ කාගේ අණින්ද? අහින්සක ධීවරයින්ට වෙඩි තියනකොට සේනාධිනායකයා ඔබ නොවේද? ඔබට දේශපාලනයේදී විශ්වාසනීය හිතවතෙකු වූ භාරත ඝාතකයා ඔබ ලගටම නිදොස් කොටතබාගන්නේ කුඩු හරි කමන් නෑ සල්ලි වලට ඇති පෙරේතකමට නොවේද?

    ඔබ D.A. රාජපක්ෂට මිනිස්සුන්ට කියල වන්දවන්න උත්සාහ කලේ ඇයි ? ඔහු එතරම්ම ශ්‍රී ලාකීය දේශපාලනයේ සුවිෂේශී චරිතයක්ද ? මාගේ මවුපියන් තබා සීයලාවත් ඔහොම විශේෂ චරිතයක් ගැන අසා නැති බව තහවුරු කොට ඇත.. ඔබ ශ්‍රී ලන්කා පක්ෂය ටික ටික දියකර හැරීමේ වැඩ පිලිවෙලක සිටියා නොවේද ? ඒ එය බණ්ඩාරණායක ශ්‍රීමතානන් පිහිටවූ එකක් නිසාද ? පක්ශයේ ජේශ්ඨයින් තුට්ටුවකට මායිම් නොකලේ ඇයි.? ඔවුන් සෑමදෙනාම ඔබට උදව් කල අයවලුන් නොවේද ? අද ඔබ වෙනුවෙන් එකදු ශ්‍රී.ල.නි.ප. ජේශ්ඨයෙකු සිටීද.?කුඩු,එතනෝල්,මාල හොරු,කැසිනෝ කාරයෝ ඔබව ඉදිරියටත් රකිනු ඇත.. ඒ ඔබ ඔවුන්ව සුරැකි නිසාය. ඔබ ඔවුන්ව ගෙදරටම ගිහින් බේරගත් නිසාය..

    ඔබ ගමේ බයියෙකු යැයි ඔබම පාරම් බෑවාට ඔබ කල කී දෑ මතක නැතිද..? ගමේ බයියා අඩ නිරුවත් ළදුන් යොදවා බාල් නැටුවේ, මහා ශබ්ද සහිත කාර් රේස් තිබ්බේ සින්හල බෞද්ධයාගේ මුදුන් මල්කඩ ඉදිරිපිට නොවේද.? ඔබ සිතුවේ මහානයක හමුදුරු ඔබගේ බලයට බය වී කට පියා සිටියා කියා නොවේද? මහින්ද මහත්තයෝ ඔබට කලකම් පල දෙන දවස ලග බව උන්නන්සේල දැනගෙන හිටියා.

    ලොව සෙසු රාජ්‍යන් අතර ලකාව මේ තරම් හෑල්ලු වුනේ ඔබගේ දූරදර්ශී විදේශ ප්‍රතිපත්ති නිස නොවේද. අප රටේ ආර්ථික මර්මස්ථාන පලනයෙහි සිටින්නේ කවුද ? නිශාන්ත වික්‍රමසිහ, අසන්ත මැල්,සජින් වාස්, බැසිල්, නන්දසේන ගෝටාබය ආදී මුන් මොක්කුද.? අපේ රට ගැන තීරණගන්න මුන්ට බලය පැවරීම ඔබගේ බලය අහිමිව යෑමට ප්‍රධානම හේතුව බව ඔබට දැන් වැටහේද ? අපිට අපේ අසල්වාසී රට අද නැතිව ඇත්තේ කාගේ වරදින්ද ? චීනයට අපේ රටේ රිරී මාශෙ උරා බොන්න ඉඩ දෙන්නේ චීන්නුනව මේක අස්සේ දාගෙන ඉන්දියව බය කරන්නද ?
    :yes:
     
    Similar threads