මට මොකද වෙන්නෙ?

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    හිතේ දුකට තනිකමට වැරදි තීරණ අරන් පස්සේ පසු තැවෙන්න එපා.

    හිත හරියනකන් මාසගානක් උනත් කමක් නැහැ අක්කා එක්ක/ බැරිම නම් හොඳම යාළුවෝ එක්ක ඉන්න.
    තනියෙන් ඉන්න එපා ගොඩ යාම කෙසේවෙතත් depression, වැරදි දේවල් වලට අබ්බහි වීම වගේ මානසික ප්‍රශ්න ගොඩකට මුලක් ඕක.

    ඔය හම්බුන ඒව විතරක් නෙමේ, ඉස්සරහට කරන්න පුළුවන් හැම option එක ගැනම හොඳට හොයන්න, ඇත්තටම දිගට කරන්න පුළුවන්, ඔය කැමති එක තෝරගන්න.
    මාස ගානක් ගියත් කමක් නැහැ. ජීවිතේ තම පටන් ගත්ත විතරයි.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    උඹට full time Fiver කරන්න පුළුවන් නම් ලංකාවේ ඉඳපන් මචන්. ගෙදර ඉන්න බැරි නම් පොඩි බෝඩිම් කැල්ලක් හොයා ගනින් ලාබෙට. කොහේ හිටියත් හම්බෙන්නේ ඩොලර්. හැබැයි ඔය කියන රටවලට වැඩිය ලංකාවේ cost සැහෙන අඩුයි ඩොලර් වලින් හම්බ කරන එකෙක්ට. පිටරට ඉන්න online සල්ලි හොයන Digital nomads ල, retire වුන අය එහෙම ලංකාවට එන්නේ පිස්සුවකට නෙමෙයි නේ. උන් financial දේවල් ගැන හොඳට හිතල තීරණ ගන්නේ. උන්ට උන්ගේ රටේ සාමාන්‍ය විදියට යන්තන් එදා වෙලා පිරිමහන් ඉන්නවා වෙනුවට ලංකාවේ රජෙක් වගේ ඉන්න පුළුවන්. හැබැයි අපේ උන් කරන්නේ රැල්ලට පිටරට යන එක. රුපියල් වලින් හම්බ කරන කෙනෙක්ට පිටරට යන එක හොඳයි, හැබැයි කොහේ හිටියත් ඩොලර් වලින් හම්බ කරන එකෙක්ට ඒක ගොන් වැඩක්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    තාත්තා අන්තිමට හිටපු ගේ ලොවෙත් විකුණන්න නම් එපා මචන්!
    සල්ලි හම්භ කරන්න පුළුවන් ඒත් ගෙදර, පාවිච්චි කරපු බඩු ආයේ හදන්න බැහැ!
    ගේ රෙන්ට් එකට දෙනවා උනත් බඩු කාමරේකට දාලා වහලා මිසක් දෙන්න එපා.
    මේකට උඩින්ම එකගයි.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,007
    113
    උඹට full time Fiver කරන්න පුළුවන් නම් ලංකාවේ ඉඳපන් මචන්. ගෙදර ඉන්න බැරි නම් පොඩි බෝඩිම් කැල්ලක් හොයා ගනින් ලාබෙට. කොහේ හිටියත් හම්බෙන්නේ ඩොලර්. හැබැයි ඔය කියන රටවලට වැඩිය ලංකාවේ cost සැහෙන අඩුයි ඩොලර් වලින් හම්බ කරන එකෙක්ට. පිටරට ඉන්න online සල්ලි හොයන Digital nomads ල, retire වුන අය එහෙම ලංකාවට එන්නේ පිස්සුවකට නෙමෙයි නේ. උන් financial දේවල් ගැන හොඳට හිතල තීරණ ගන්නේ. උන්ට උන්ගේ රටේ සාමාන්‍ය විදියට යන්තන් එදා වෙලා පිරිමහන් ඉන්නවා වෙනුවට ලංකාවේ රජෙක් වගේ ඉන්න පුළුවන්. හැබැයි අපේ උන් කරන්නේ රැල්ලට පිටරට යන එක. රුපියල් වලින් හම්බ කරන කෙනෙක්ට පිටරට යන එක හොඳයි, හැබැයි කොහේ හිටියත් ඩොලර් වලින් හම්බ කරන එකෙක්ට ඒක ගොන් වැඩක්.
    me welawe rata gihin thani unoth mental awul gahanna puluwan..
    fiverr, freelance walin tharam rata gihin hoyanna amarui..
    issara engineer wage unta thama middle east wala loku ganan gewwe, dan untath adui..
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ගෙවල් රෙන්ට් එකට දෙනවනම් සිංහලු එක්ක ලෙසී නෑ හොඳේ එද්දී එන්නේ අනේ පනේ තනේ වැනේ කියල ඊට පස්සේ උබට ඔය ප්‍රශ්න මදිවට තව කෙස් ඔළුවට එන්න පුළුවන්

    හොඳට ඔප්ෂන් එක උබ බලලා තිරණයක කරපන් පුත්‍රයා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,901
    113
    34
    Kalutara
    uba kiyala nane ge ubeda kiyala. thatta last will liyalada thibbe? nadda hariyata kiyapanko.
    එහෙම එකක් ලියල නෑ බන්. මගේ නමට නෙමෙයි වෙන්න ඕන තියෙන්නෙ.

    mona ecatada
    දකුනු කලුතර එකට.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,062
    113
    Dekak eka para karanna ba ban
    වැඩ වැඩි කරගනින්. අවුරුද්දක් දෙකක් ඇදල ගාණක් ඉතුරු කරගෙන දෙකෙන් වැඩියෙන්ම සෙට් එක කරපන්. ගොඩක් වෙලාවට ෆීලාන්ස් එක සෙට් වෙයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,731
    113
    Gampaha
    එහෙම එකක් ලියල නෑ බන්. මගේ නමට නෙමෙයි වෙන්න ඕන තියෙන්නෙ.
    ehenam gedara budal wela thiyenne. akkatath aithi. uba oka rent karala masa kipayak yaddi akkath enawa kuliyen bagayak illan. akkata ehema hitak natath massina hari okata polabonawa. trust me. mulinma othana prashne wisada ganin katha karala.

    1. ගෙදර අයිතිය ක්ලියර් කර ගන්න. (තුන් මාසේ දානෙන් පසු) භාගයක් හරි සම්පුර්නම හරි.
    2. රට යන ජොබ හරියට සෙට් වුනොත් ගෙදර හරි ක්‍රමයකට ලෝයර් කෙනෙක් අල්ලලා කුලියට දීපන්. නැත්නම් ලංකාවට එන දවසක උඹට
    ගේත් නෑ. උඹට හිතෙන හිතෙන දවස් වලට නැවත සමහරවිට එහෙ ඉන්න කෆීල් (ස්පොන්සර් ) ලංකාවට එන්න දෙන එකක් නෑ. ඔය හැමදේටම
    මුහුණ දෙන්න බලාගෙන රට පලයන්.අර එරෝසන් කිව්ව වගේ රට කියන තරම්ම සුන්දරත් නෑ. මීටරෙන් ගේම ගැහුවොත් නරකත් නෑ.
    3. උඹට ලංකාවේ ඉඳන් ඔන්ලයින් වැඩ කරල සල්ලි හොයන්න පුලුවන්නම් එක කරපන්.මේකේ එලකිරියෙක් කියල තිබුණු විදියට
    කොලිටි බෝඩර්ස් ලා දෙතුන් දෙනෙක් දාගෙන (ගූ පැකට් නැතුව ) ගෙදර පාලුවටත් එක්ක සහ ගෙදරින් ආදායමක් ගන්න.
    4. මේ හැමදේම ගැන තීරණ මේදවස් වල ගන්න එපා.තව මාස දෙක තුනකින් බියර් එකකුත් ගහගෙන නිවී සැනසිල්ලේ කල්පනා කරපන්.
    එතකොට හොඳම දේ උඹේ ඔලුවට එනවා.අපි කිව්වට කරන්නත් එපා.
    5. .හවුල් බිස්නස් නම් කරන්න යන්න එපා.විශේෂයෙන්ම නෑදෑයොත් එක්ක. අන්තිමේදී ඇඳන් ඉන්න රෙද්දත් ලිහන් යන්නේ.
    6. වැදගත්ම දේ හැම ප්‍රශ්නයක්ම එන්නේ මිනිස්සුන්ට. ඒ නිසා ඒවට හිත ශක්තිමත්ව මුහුණ දීපන්.අතීතය ගැනම හිත හිතා ඉන්නේ නැතිව.
    පෙරලුන පිට හොඳයි කියල.
    7. එහෙනම් අපි ගියා කොල්ලෝ. උඹේ ආදරණීය තාත්තට නිවන් සුව ලැබේවා!!!
    machan meka widiyata karanna. hodama solution ekak.. :love:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    @Heshan Daminda mam hithanwa uba mage comment eka read karanna athi kiyala first page eke.. taaama sathiyak wath une neha ne ban... tawa tika dawasak hitapan uba oya widiyatama mind settle wenakan... sathiyak dekak yaddi ubata oluwata enawa mam dan mokak hari karanna onaa kiyala.. eee mind ekata eka paara yanna ba.. eka time ekath ekka ena deyak..

    ubata gedara border la daagena podaak inna kiwweth ekai.. side income ekak enawa.. ubatath mind eka relax wela emoney karannath puluwan... gedara paluwath yanwa.. ballek ganin kiwweth nikan ma nemei adu gaane uge dewal hari karanna thiyeanwa neh ude idan, kanna bonna denna, walk ekak daanna.. oya wage dewal tamai mind eka settle wenna karanna hoda ubata akkalage gedara yanna bari nisa..

    hebei nitharama kollo gedara geanna ganna epaa dannawa neh .... samara un innawa joint ekata ice walata set wechcha un.. ehema un nitharama yanna enna giyama ubath ee side ekata nikan ma yanwa side gahala inna nisa mee wele.. arun unath nithara enna balanwa ubalage gedara kawuruth nathi nisa unge wade full relax eke karanna.. mam danna kollekta ehema unaa uge thaththa marunata passe.. uuth uba wage taniyama inne dan.. ubata wada ona nam 2 years wage wadimal athi..

    rata yana ekath machan ubata ona nam yanawa misak kuwet wala ayya ganna nisa yanna epa.. uba mood gahala inna nisa yannath epaa.. rata yana eka hemotama set wenne neh .. rata yana eka ta podi gaayak, ammak thiyennath onaa.... mokada giyaama mona kattak set wei da danneth naa ban..amma thiyena ekata awulak naa uu yannema katta balagena... hoda place set wenawa wage tamai chora job, chora bording ehema set wenawa.. nikan hithapan hemadaama reeta bona set ekak inna pot ekak nam iwarai neh...

    erzan kiyana eka atta.. mee wele rata gihin guu godak set unoth ballek naa koronaa nisa.. pahu giya tike uba dakinna athi neh .. kanna naa bonna naa.. kello ehema pare kagahuwe jangiyak wath naa kiyala adinna.. eka nisa yanwa nam hodatama hoyala yanna... mam nam kiyanne ubata mehe tawa tika kaalayak inna kiyala.. aduma taththage one year daane wenakan wath .. nattan uba passe kaleka owwatath worry wei.. lankawe hitiya nam hodata mam daane karanwa kiyala..

    @RLT4U machan puluwan nam muuta fiverr sub order tikak deepan muge field eken.. muge acc bahala aththe mee tike wadak kerunne nethi nisa.. order tikak bassuwama rank up wei gig wala

    good luck machan..!!!!
     
    Last edited: