මට මොකුත් ඕනෙත් නෑ ගන්න හිතෙන්නෙත් නෑ

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    කෙල්ලෙක් හොයාගනින්
    ඉන්නවා, covid හින්ද හම්බවෙන්න බෑ. එයත් දැන් දැන් මම romantic නෑ. love කරන්න දන්නෙ නෑ කියනවා.

    moko wenne
    මොකුත් වෙන්නෙ නෑනේ.

    ehenm ube awulk na. me covid seen eka nisa gedaramane. ekayi oya vidiyata hithenne. matath welawakata kisima adahasak na jivithe gana............
    ඔව් එහෙමත් හිතෙනවා. නැත්තන් මගේ ලොකුම ප්ලෑන් එක තිබුනේ ලෝකේ ඇවිදින එක. යාලුවො එක්ක කොහේ හරි යන එක. අඩියක් ගහන එක.

    ජිවිතේ අරමුණක් නැති උනාම ඔහොම වෙනවා
    බුද්දාගමේ නම් අගම දහමට නැබුරු වෙයන්
    උබට ඔහොම හැමදාම ඉන්න බැනේ හිතපන් අවුරුදු 10 වගේ මොකද වෙන්නේ කියල
    අවුරුදු 20 වගේ
    අවුරුදු 30 වගේ නාකි වෙලා
    මැරෙන මොහොත ගැන හිටපන්
    මැරිලා සතෙක් වෙලා ඉපදෙන්න උනොත්
    නිකන් කල්පනා කරලා බලපන්
    සෝවාන් උන කෙනෙක් නිකන් ඉන්නේ නැ ඊලග මාර්ගපල ලබා ගන්න උත්සහ වෙනවා
    වෙලාව නාස්ති කරන්න එපා
    තප්පරෙන් තප්පරේ ලං වෙන්නේ මරණයට
    ඔව් මම ඕවා ගැනත් හිතනවා. ඒක නිසා වෙන්න ඕන මට ලමයි හදන ඒවා, කසාද බදින ඒවා ගැන හේතුවත් හොයාගන්න බෑ ඒවා කරන්න. තව මම මරනය ගැනත් හිතල තියෙන්නෙ. නැතිවීම, තාවකාලික, අනිශ්චිත බව ගැන මම දන්නවා , හිතනවා.

    wayasa keeyada?
    32

    කොච්චර හොඳද ආසාවන් ටිකක් හරි අත් හැරලා නේ (y)
    ඕව් මටත් එහෙම සනීපයකුත් තියෙනවා.

    Ekko uba anithya therun aran nattan depression
    මේ දෙකම ඇති කියලා හිතෙනවා. මට ඉස්සර සෑහෙන්න depression , stress තිබුන කාල තිබුනා

    cyathee salari
    ලංකාවේ මට යන්න වෙන job එකක් නෑ කියන තරමේ salary එකකුත් තියෙනවා.
    ------ Post added on Sep 20, 2021 at 12:28 PM
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඉන්නවා, covid හින්ද හම්බවෙන්න බෑ. එයත් දැන් දැන් මම romantic නෑ. love කරන්න දන්නෙ නෑ කියනවා.

    මට තේරෙන විදියට උබ ඕනවට වඩා කලපනා කරනවා..., නිදහස හොයනවා, පොඩ්ඩක් වැඩිපුර යාළුවො ආශ්‍රය කරපන්, Traveling වලට පුරුදු වෙයන්, උඹේ Type එකේම කෙල්ලෙක් හොයාගන්න බලපන්
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    Ubata hithe nidahasak ndda mehema inna eken. 😕
    හිටපු ගමන් අනිත් මිනිස්සු දඟලන දැගලිල්ල දැකපුවාම මම මොනවද කරනනේ කියලා හිතෙනවා

    මට තේරෙන විදියට උබ ඕනවට වඩා කලපනා කරනවා..., නිදහස හොයනවා, පොඩ්ඩක් වැඩිපුර යාළුවො ආශ්‍රය කරපන්, Traveling වලට පුරුදු වෙයන්, උඹේ Type එකේම කෙල්ලෙක් හොයාගන්න බලපන්
    ඕව කල්පනාතකන සීන් එක ඇත්ත. මම ගන්නෙ ගොඩක් calculated risks. backup ප්ලෑන් ගැන හිතනවා, කොටින්ම මම meeting එකකට ගියත් වචන පවා කලින් හිතලා යන්නෙ, silence එක ගැන පවා.

    යාලුවො ඉන්නවා, හැබැයි උන් බැන්ද ගමන් මැරිලා වගේ නේ. එහෙම උනාම miss එකක් නම් තියෙනවා. නැත්තන් මම යාලුවො එක්ක ඉන්න මාර ආසයි. කොටින්ම කෙල්ලෙක් හිටියට යාලුවො replace කරන්න බෑ.

    බල්ලෙක් ගනිං
    ඉන්නවා බන්. GSD කෙනෙක්. මගේ life එකේ සෑහෙන කොටසක් ඌ. මම කෙල්ලෙක් වෙනුවෙන් අඬලා නෑ. බල්ලා වෙනුවෙන් අඬලා තියෙනව.

    ඔව් වෙන්න පුලුවන්, ජිම් එකකට යන්න බලපන්,
    anyway උබ Introvert ද?
    මම gym, workout, fitness වලට ඇබ්බැහි වෙලා හිටියේ. ඒත් 3rd wave එකත් එක්ක පොඩ්ඩක් මගැරුනා. GYM එකනම් මාරට miss වෙනවා. මම අන්තිමට පහුගිය සති කීපයම home gym එකක් හදාගන්න බඩු/machine හෙවුවා. හොයන එකෙන්ම මට ඒක එපා උනා. සතියට 3 පාරක් වත් හැබැයි මම HIIT, Tabatha වගේ මොනාහරි කරනවා.
    Introvert කියන්නත් බෑ ඉතින්, මගේ හැසිරීම ගැන හිතුවාම. හැබැයි මම තැනක් නොතැනක් නොබලා ජෝගි නටන්නෙ නැ.

    Liability sharing
    P2P Insurance
    Capital gain
    Retirement plan

    Owata tama sinhalu badinne 😏
    අන්න හරි මචන් ඔය සීන් හින්දා මට ඔය concept එක අප්පිරියයි. අනිත් එක, ළමයි එක්ක මිනිස්සුන්ගේ නිදහස නැති වෙලා හිර වෙන එක දැක්කම මට මාරම බයයි.
    කොටින්ම මට වාහනයක් වත් නෑ. ඒකත් මට බරක් ඕක පරිස්සම් කරන එකයි. Maintain කරන එකයි.

    hucanawa mnwathee crnne
    ඉන්ජෙක් කියලා කියමුකො. මම එහෙම කිව්වෙ, මම job එකට මාරම ආසයි. ඒ වගේ වැඩ කරන වෙන companies අඩුයි. ඒවාගෙනුත් මට මේ වගේ salary එකක් දෙන්නෙ නෑ ආත්මෙකට.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මිනිස්සු ජිවිතේ විදින්නේ එක එක විදිහට. උබ උබේ විදිහට ජිවිතේ විදපන්.කොයිම වෙලාවකවත් අනිත් උන්ගේ ජිවිතත් එක්ක උබේ ජිවිතේ කම්පෙයා කරන්න යන්න එපා.කසාද බැදලා දරුවෝ ඉන්න මිනිහෙක් හැටියට මම නම් කියන්නේ කසාද ජිවිතේ ගෑණි දරුවෝ මේ සේරම හොදයි.හැබැයි හැමවෙලේම වගකීම් එක්ක බැදිලා ඉන්නේ.දරුවෝ දිහා බලද්දී සතුටුයි වගේම ආඩම්බරයි ඒත් මචෝ නිදහස මාර අඩුයි. කෙල්ල දැන් ලබන සතියේ ඉදලා යුනිවසිටි යන්න පටන්ගන්නවා මම දැම්ම ඉදලම ඒකට වොරි වෙනවා පරිස්සමින් යයිද එයිද කියලා. එතකොට මටම හිතෙනවා බැදීම් කියන්නේ මොන තරම් දුකක්ද වදයක්ද කියලා.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    ලංකාවේ මට යන්න වෙන job එකක් නෑ කියන තරමේ salary එකකුත් තියෙනවා
    කොටින්ම මම meeting එකකට ගියත් වචන පවා කලින් හිතලා යන්නෙ, silence එක ගැන පවා
    ආ... දැන්නෙ තේරුනේ 😍 මේ දවස්වල උබලට මිටිම තියෙන්නේ අඩුවෙන් හින්දා වෙන්නැති ඔය අවුල කම්මැලිකමට 🤨 කොයිඩ් අඩු උනාම හරියයි ඕක 😉

    ඔයා ආන්ඩු පක්ෂෙද මචං?
     
    • Like
    Reactions: TNHM

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,919
    113
    එකමත් එක රටක
    උබට ඇත්තටම ඕන දේ කරගෙන ඉදපන්. ආතල් එකේ ඉන්න පුලුවන් . අනිත් උන් කරන කරන දේ කොපි කර කර ඉන්නේ නැතුව තමන්ට ඕන දේ කරගෙන ඉන්න එක හොදයි නේ. උබට ඕක එපා වෙලා නැත්නම්.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    ආ... දැන්නෙ තේරුනේ 😍 මේ දවස්වල උබලට මිටිම තියෙන්නේ අඩුවෙන් හින්දා වෙන්නැති ඔය අවුල කම්මැලිකමට 🤨 කොයිඩ් අඩු උනාම හරියයි ඕක 😉
    නෑ මචන් ක්‍රියාකාරී දේශපාලනය කරන්නෙ නම් නෑ. නමුත් ආන්ඩුවට කැමති නෑ මම.

    උබට ඇත්තටම ඕන දේ කරගෙන ඉදපන්. ආතල් එකේ ඉන්න පුලුවන් . අනිත් උන් කරන කරන දේ කොපි කර කර ඉන්නේ නැතුව තමන්ට ඕන දේ කරගෙන ඉන්න එක හොදයි නේ. උබට ඕක එපා වෙලා නැත්නම්.
    ඒක තමයි, එහෙම හිටියා මෙච්චර කල්.
    ------ Post added on Sep 20, 2021 at 4:52 PM
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මට මොකුත් ඕනෙත් නෑ ගන්න හිතෙන්නෙත් නෑනේ බන්. තියෙන සල්ලි වලට හරි මොනවත් ගන්න හිතෙන්නෙත් නෑ, අවශ්‍යත් නෑ.
    මම ඔහේ job එක කර කර ඉන්නවා. ආයේ game ගහනවා, film බලනවා, youtube බලනවා , කියවනවා. මේකද සරල ජීවිතේ?

    darmetath ladi weyan ethakota watinwa bn
     
    • Like
    Reactions: TNHM and NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ආස නැද්ද එහෙම ආසවල් තියෙන කොල්ලෙක්ට දෙයක් අරන් දෙන්න, මට ආසවක් තියේ Samsung watch එකක් , හොඳ හෙඩ්සෙට් එකක් ගන්න, අරන් දීලා මානසික් තෘප්තියක් ලබන්න කැමති නැද්ද. 😌
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සෝවාන් උනාම ඒවා මොකුත් කරන්න බැරිද ?
    බැනේ .මොකද ඊට වැඩිය සසරෙන් එතර වෙන්න අරමුණක් තියෙනවනේ .ඕව කරලා ඒක කඩෙන එකනේ වෙන්නේ
     
    • Wow
    Reactions: CondomWisdom