බන අහන්න එක එක්කනාගේ බන
එතකොට හිතට වදින එකක් හම්බවෙයි
මගේ බන විතරක් අහන්න
අනිත් අයගේ අහන්න එපා කියන අයගේ ඒවා අහනකොට
පරිස්සමින් අහන්න
එතකොට හිතට වදින එකක් හම්බවෙයි
මගේ බන විතරක් අහන්න
අනිත් අයගේ අහන්න එපා කියන අයගේ ඒවා අහනකොට
පරිස්සමින් අහන්න

හැම දේම ඇතිසැටියෙන් දැකලා මහන්සි වෙලා ලබාගත්තු දේවල්.