මට රට යන්න පුලුවන්ද? (ජ්‍යොතිෂ ත්‍රෙඩ් එකක#

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    මචන් මගේ ලග්නයයි නවාන්ශකයයි ධනු.. එහෙම පිහිටන්න හොද නෑත්ද..
    එක්කෙනෙක් කිව්වා මට එක හොද නෑ කියල... සෙනසුරුත් ලබලා තියෙන නිසා හොදම නෑලු බන්.... මේ කතාව ඈත්තද..?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    кσяη ησρє;17153794 said:
    මචන් මගේ ලග්නයයි නවාන්ශකයයි ධනු.. එහෙම පිහිටන්න හොද නෑත්ද..
    එක්කෙනෙක් කිව්වා මට එක හොද නෑ කියල... සෙනසුරුත් ලබලා තියෙන නිසා හොදම නෑලු බන්.... මේ කතාව ඈත්තද..?

    හඳහන් බලන කෙනෙක්ද කිව්වේ?:confused: මම දන්න තරමින් එහෙම අවුලක් නෑ.. මීන ලග්නය විතරයි වර්ගෝත්තම වෙලා තියද්දී ගන්ඩනාථයට අහු වෙන්නේ ඒ ඇරෙන්න අනික් හැම ලග්නයක්ම එකම ලග්නේ එකම නවාංශකයේ වුනාම වර්ගෝත්තම වෙනවා.. එහෙම හඳහන් තියන අය පවුලේ හා ඥාතින් අතර ප්‍රධාන වෙනවා.. සමහර විට ඔයාට කියපු එකක් වැරදියට තේරුම් අරන් වෙන්න ඇති ඔයා..
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    ස්තූතියි මචන්
    ඒක නෙමේ නැකත්ස් කව්ද උබේ ඔය avatar පින්තුරේ ඉන්නේ ?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළකිරි.. එත් අපි දන්නේ කොහොමද රට යන වාසනාව/ අවාසනාව තියෙනවද කියල

    හඳහනේ බලපන් අර කියලා තියන විදිහට ග්‍රහයෝ ප්ලේස් වෙලා ඉන්නවද කියලාa..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    1978- 08- 23

    ude 9.53 Colombo rata yanna puluwanda balalapan machan

    ත්‍රෙඩ් එකේ බලන්නේ නැත්තේ මචන් එක්කෙනෙක්ගේ බැලුවොත් අනිත් අය තරහ වෙන නිසා.. දැනටත් ගොඩ දෙනෙක් එහෙම ඉල්ලලා බැලුවේ නෑ බන්..:sorry::sorry:
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    නැකැත් රාල;17153953 said:
    ත්‍රෙඩ් එකේ බලන්නේ නැත්තේ මචන් එක්කෙනෙක්ගේ බැලුවොත් අනිත් අය තරහ වෙන නිසා.. දැනටත් ගොඩ දෙනෙක් එහෙම ඉල්ලලා බැලුවේ නෑ බන්..:sorry::sorry:

    අයියෝ බන්........... මම මීට කලින් උම්බට පී එම් අම්බානක දාලා තියනවා එත් ඒවාට උත්තර නැත:no::no: මේකේ ඇහුව එකත් උබ කියපි බෑ කියලා :angry::angry: කොටියම කාපීය :P:P
     

    Nether Realm

    Member
    Sep 12, 2014
    33
    3
    0
    1978- 08- 23

    ude 9.53 Colombo rata yanna puluwanda balalapan machan



    Result For Birth Nakshatra :D

    General Details You will appear to be very calm and quiet and will be capable of getting your work done the way you want. You are likely to stick to your decisions. You will remain faithful to your near and dear ones and will not hesitate to sacrifice anything for them. You will be able to keep your patience even at the time of greatest peril and will be a real friend in need to the people who understand you. But when upset, you may turn berserk and it will be very difficult to console you. You will be the best adviser to the persons in agony but you will deeply resent any criticism, as you will consider the suggestions from others as veiled manipulating attempts.
    You will take your own time to do any work. Although your actions may be slow, they will be well thought. You cannot be easily influenced and you will not jump to premature conclusions without judging the pros and cons. Once you have made your decision, you will stick to it and carry on till completion, come what may.
    You will have firm faith in God, but you will not suffer from religious or some other form of pet sentiments. Although you will be orthodox, you will still be open minded as you will believe in updation of orthodox methods keeping the needs of the changing times in view.
    You will be very methodical and strict and you will be desperate to get the things done the way you want. You will always be very keen to keep your entire surroundings neat and clean. Although you will be very intelligent, with your obsessions you will exaggerate minor flaws, which may lead you to lack mental peace.
    You may adopt convenient methods to amass wealth but you may not be able to enjoy if the means had not been proper. You should keep the reputation of your family into consideration before making any adventurous attempts.

    Physical Characteristics


    For being born in Ashwini nakshatra you will be bestowed with a beautiful countenance. You will have a broad forehead, bright and large eyes and a little bigger nose.

    Education

    You will be interested in literary pursuits and will be fond of music. Your interests in too many things will make you a jack of all trade. You may have to face some obstacles and you may have to struggle till about the age of 30. Thereafter you will have continuous and steady progress, which will continue till about the age of 55.
    You are likely to become very stingy and will be very much fond of pomp and show. Your expenditures might tend to exceed your income, as you will be inclined to meet his desired objects at any cost.

    Family Life


    You will love your family with sincerity, but they may not appreciate your adamant behavior. Probably your father might have neglected you and your co-born in your childhood, but that experience should change your perception about normal behavior. Your maternal uncles will be very helpful and you will receive active assistance from people outside your family circle as well.

    You are likely to get married between 26 and 30 years of age. Your marriage will be fruitful and you are likely to have more sons than daughters.

    Health

    If Your Moon is in between 2 degrees and 3 degrees of Ashwini, you may not be in a good state of health. However, if your Moon is before or after the region, you will remain in good health. You will be prone to migraine headache and if afflictions are present in your chart, then you may suffer from heart trouble or similar ailments. You should adopt proper remedial measures for warding off the undesired influences.
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    good theread machan. e unata uba kiyala thiyena awa tamil paper ekak wage ban. melo deyak danne ne grahayo gena. math ubata PM demma podi deyak ahala. thama reply ne. passe balala kiyannam kiwwa witharai :(
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අයියෝ බන්........... මම මීට කලින් උම්බට පී එම් අම්බානක දාලා තියනවා එත් ඒවාට උත්තර නැත:no::no: මේකේ ඇහුව එකත් උබ කියපි බෑ කියලා :angry::angry: කොටියම කාපීය :P:P

    ගොඩක් උන් පී එම් එවනවා මචන්. මේකයි සිද්දිය මට දවසකට සාමාන්‍යයෙන් හඳහන් 8-10 අතර ඔන්ලයින් බලන්න එනවා ඊට අමතරව දවල්ට ගෙදරට ඇපොයින්මන්ට් දාලා එන අයත් ඉන්නවා.. දැන් මේ දවස් වල යන්තර වගයක් මතුරනවා රෑට හා පාන්දර 03.00ට ඉතින් අර සල්ලි ගෙවලා බලන්න ඔන්ලයින් එවන ඒවත් බලන්න ටයිම් නෑ. මම නිවාඩුවක් ගන්නේ අඟහරුවාදා විතරයි. මේ දවස් ටිකේ ඔන්ලයින් එවපුවා බලනවා එදාටත්. අන්න ඒකයි ඇත්තම සීන් එක..
     

    Nether Realm

    Member
    Sep 12, 2014
    33
    3
    0
    අයියෝ බන්........... මම මීට කලින් උම්බට පී එම් අම්බානක දාලා තියනවා එත් ඒවාට උත්තර නැත:no::no: මේකේ ඇහුව එකත් උබ කියපි බෑ කියලා :angry::angry: කොටියම කාපීය :P:P

    රාල අයියාගේ දැන් රක්ෂාව මෙක සහෝ,මෙකේ කියන කියන ඔක්කොටම ඔහොම බලන්න ගියොත් එක හරියන වැඩක් නෙමෙයි.එක්කෙනෙකුට එක විදියකටයි තව කෙනෙකුට තව විදියකට සලකන්නත් බැනේ,තමුන් ගැන දැන ගන්න කම්මැලි වෙලා බැ,උවමනාව තියනවා නම් වෙලාවක් දාගන ගිහින් රාල අයියා හරි වෙන නක්ෂත්‍ර වැඩ කරන සුදුසු පුද්ගලයෙක් හම්බ වෙන එකයි යුතු.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    good theread machan. e unata uba kiyala thiyena awa tamil paper ekak wage ban. melo deyak danne ne grahayo gena. math ubata PM demma podi deyak ahala. thama reply ne. passe balala kiyannam kiwwa witharai :(

    අඩේ සමා වෙයන් මචන්. වෙලාවක් සෙට් වුනාම බලන්න කියලා තමයි බන් පස්සෙ බලන්නම් කියන්නේ.. නමුත් වෙලාවක් සෙට් කරගන්න එක තමයි අවුල.. එලකිරියට ඉස්සර වගේ එවෙන්නේ නැත්තෙත් ඒකයි.. අනික බන් මට එවන පී එම් තියාගන්න විදිහක් නෑ. සති දෙකකට සැරයක් වත් ඉන් බොක්ස් එක පිරෙනවා..
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    thanks. eke nemeyi saho me kiyalaa thiyana dhe kendare thiyanawadha kiyalaa balanna therenne naane. poddak oya kiyapu de kendare thibedayi balana hati wistara karanawada? mokada eka kaatath poduwe wadagath wewi.
     

    Nether Realm

    Member
    Sep 12, 2014
    33
    3
    0
    @ Rala Ayya

    එදා කෙන්දරය බලාගන ගිහින් මචන් මම අද ඉඳන් අපලය ගැන හිතලා එකට එරෙහිව පාඩම් කරනවා කියලා පොර ගෙදර ගියා,හැබැයි පොර ගිහින් නිදියගන,යාළුවාට නම් සැහෙන අපල කියන එක නම් හොඳටම පෙනවා.

    මම කවුද කියලා අඳුනගත්තාද ? ;)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රාල අයියාගේ දැන් රක්ෂාව මෙක සහෝ,මෙකේ කියන කියන ඔක්කොටම ඔහොම බලන්න ගියොත් එක හරියන වැඩක් නෙමෙයි.එක්කෙනෙකුට එක විදියකටයි තව කෙනෙකුට තව විදියකට සලකන්නත් බැනේ,තමුන් ගැන දැන ගන්න කම්මැලි වෙලා බැ,උවමනාව තියනවා නම් වෙලාවක් දාගන ගිහින් රාල අයියා හරි වෙන නක්ෂත්‍ර වැඩ කරන සුදුසු පුද්ගලයෙක් හම්බ වෙන එකයි යුතු.

    තේරුම් ගත්ත එකට ස්තුතියි. ඒත් බන් මම පුලු පුලුවන් විදිහට බලලා දෙනවා.. මොකද කවුරුහරි එහෙම කිව්වම මට සල්ලි ඉස්සරහට දාන්න හිතෙන්නේ නෑ.. නමුත් සල්ලි දාලා එවන අයට අනිව්වර්යෙන් ප්‍රධාන තැන දෙන්න වෙනවා මොකද ඒ මිනිස්සු සල්ලි දැම්මම මගෙන් යම් ස්ටෑන්ඩර්ඩ් එකක් බලාපොරොත්තු වෙනවනේ.. ඒ නිසා කොහොමහරි දින 3ක්4ක් ඇතුලත යවන්න බලනවා..ඒක නිසා ඒවා බලලා වෙලාවක් ලැබුනොත් නොමිලේ බලන ඒවා බලනවා. නමුත් දැනටත් එහෙම නොමිලේ බලන ඒවා සියගානක එකතු වෙලා තියනවා.. ඉතින් දවසට එකක් යැව්වත් මාස 6ක්වත් යයි ඒවා යවන්න..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    @ Rala Ayya

    එදා කෙන්දරය බලාගන ගිහින් මචන් මම අද ඉඳන් අපලය ගැන හිතලා එකට එරෙහිව පාඩම් කරනවා කියලා පොර ගෙදර ගියා,හැබැයි පොර ගිහින් නිදියගන,යාළුවාට නම් සැහෙන අපල කියන එක නම් හොඳටම පෙනවා.

    මම කවුද කියලා අඳුනගත්තාද ? ;)

    මොකෝ අඳුරගන්න බැරි.. ඒ වුනාට යාලුව හොඳ තැනකට යනවා ඔන්න බලන්නකො..