මට රු. 5000 අඩුවෙන් ෆෝන් එකක් ඕනි

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මගේ ගාව තියෙනව ගැලැක්සියක හවුසින් එකක්. ඔනෙ නම් උබට දෙනනම 5000ට. :lol::lol: ගාන පොඩ්ඩක් එහෙ මෙහෙ කරගන්න පුලුවන්. ඔබ මේ පිලිබද උනන්දුවක් දක්වන්නේ නම් අමතන්න.:lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Nokia N95 8GB
    ලයිෆ් ටයිම් වොරන්ටි,
    Made in Pineland,
    4999/= සියළුම බදු ඇතුලත්ව.


    nokia-nseries.jpg

    ව්‍යාජ යෝජනා ඉදිරිපත් කිරීමෙන් වළකින්න...
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ව්‍යාජ යෝජනා ඉදිරිපත් කිරීමෙන් වළකින්න...

    මේක යකාගේ කෙලියක්නේ ඔයි, මම ඒ ගානට ෆොන් එක දෙනවනම්, අනික ලයිෆ්ටයිම් වොරන්ටිත් එක්ක, ඒක කොහොමද ව්‍යාජ යෝජනාවක් වෙන්නේ. :angry::angry::angry::angry:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    යෝජනා රාශියක් හිතට එන නමුත් ප්‍රසිද්දියේ ඉදිරිපත් කිරීමට අපහසුය.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යෝජනා රාශියක් හිතට එන නමුත් ප්‍රසිද්දියේ ඉදිරිපත් කිරීමට අපහසුය.

    අයුතු යෝජනාවක් හරි කරපන් ඕකට නිකන් ඉන්න එකේ ... :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක යකාගේ කෙලියක්නේ ඔයි, මම ඒ ගානට ෆොන් එක දෙනවනම්, අනික ලයිෆ්ටයිම් වොරන්ටිත් එක්ක, ඒක කොහොමද ව්‍යාජ යෝජනාවක් වෙන්නේ. :angry::angry::angry::angry:
    යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවන්හි කරුණාකර සියළු විස්තර සහිතව, ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක්ද සහිතව යොමු කරන්න..
     

    Deshapreemiya

    Member
    Nov 9, 2011
    44
    4
    0
    මා හට රු. 5000 හෝ ඊට අඩු අගයකට ජංගම දුරකථනයක් අවශ්‍ය කර ඇත.
    චීනයේ නිෂ්පාදිත දුරකථන නොවිය යුතුයි.
    පිළිගත් සන්නම් නාමයක් සහිත දුරකථනයක් විය යුතුයි.
    වසර දෙකක (2) වගකීමක් අනිවාර්ය වේ..

    දුරකථන ඇමතුම් ගැනීමේ පහසුකම් අනිවාර්ය විය යුතු අතර ඊට අමතරව වෙනත් පහසුකම් තිබීම විශේෂ සුදුසුකමක් වනු ඇත.
    මෙහෙයුම් පද්ධතියක් සහිත දුරකථනයක් නම් වඩාත් උචිත වනු ඇත.

    ඔබගේ යෝජනා සහ මිළ ගණන් (අදාල දුරකථනයේ රෑපයක්ද සමගින්) මෙම නූල තුල ඉදිරිපත් කරන්න.

    ඉදිරිපත් වන දුරකථන සියල්ල මිලදී ගැනීම, සියල්ල ප්‍රතික්ෂේප කිරීමේ හෝ ඉන් එකක් මිළදී ගැනීමේ වගකීම මා සතුයි.
    කිනම් අයුරකින් හෝ බලපෑම් කිරීම මෙම ගනුදෙනු ප්‍රතික්ෂේප කිරීමට හේතු වනු ඇත.

    මෙයට
    කුමාර456


    සැලකිය යුතුයි..
    ඔබගේ යෝජනා භාරගන්නා අවසාන දිනය 2012 පෙබරවාරි මස 02 බ්‍රහස්පතින්දා දින ප.ව. 5.00 අවසන් වන බව සලකන්න. ඊට පසු ලැබෙන සියළුම යෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබේ..



    ceybid.com yanna eke athi items
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යෝජනා රාශියක් හිතට එන නමුත් ප්‍රසිද්දියේ ඉදිරිපත් කිරීමට අපහසුය.

    අදාල මාතෘකාව පමණක් සාකච්ඡාවට බදුන් කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවන්හි කරුණාකර සියළු විස්තර සහිතව, ඔබව සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයක්ද සහිතව යොමු කරන්න..

    කොටියක් දුන්නත් උබට මම ෆොන් දෙන්නේ නැහැ,
     

    Similar threads