මට රු. 5000 අඩුවෙන් ෆෝන් එකක් ඕනි

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මෙහෙම කරපන් මචන්, ඔය 5000 අරන් බැංකුවක ස්ථිර තැන්පතුවල්ක් දාපන්..... මොබයිල් වලට, අවුරුදු දෙකක් වොරන්ටි දෙන කාලේ ආවහම, ඒක ගනින්.... එතකොට, තියෙන ගානට, උඹට OS එකත් එක්ක මොබයිල් එකක් ගන්න පුලුවන් වෙයි....... :) ;)
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    වයිෆ්ට හොඳ Phone එකක් අරන් දීපන් බන්. කුනු ලෝබයා වෙන්නෙ නැතුව :P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මෙහෙම කරපන් මචන්, ඔය 5000 අරන් බැංකුවක ස්ථිර තැන්පතුවල්ක් දාපන්..... මොබයිල් වලට, අවුරුදු දෙකක් වොරන්ටි දෙන කාලේ ආවහම, ඒක ගනින්.... එතකොට, තියෙන ගානට, උඹට OS එකත් එක්ක මොබයිල් එකක් ගන්න පුලුවන් වෙයි....... :) ;)

    :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියපන් කියපන් හොදම එක තෝරල කුමාට අරන් දෙමු.:P:P

    මාව බෑන් වෙයි බොල.. ලොක්කට මේ ටිකේ කුණුහරප දිරවන්නේ නෑ... :sorry::eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කරැණාකර
    අනවශ්‍ය මාතෘකා කතා බහ කිරීමෙන්,
    අනවශ්‍යා නින්දා අපහාස කිරීමෙන්,
    අනවශ්‍ය සංකේත එකතු කිරීමෙන්

    වළකින්න
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    2 years worrenty dena phone ekak example widihata dhanawada machan danne nathi nisa ahanne mamanam dakala na ehema ekak
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    කරැණාකර
    අනවශ්‍ය මාතෘකා කතා බහ කිරීමෙන්,
    අනවශ්‍යා නින්දා අපහාස කිරීමෙන්,
    අනවශ්‍ය සංකේත එකතු කිරීමෙන්

    වළකින්න

    :rofl::P අඩෝ අද පෙත්ත ගන්නේ නැතුවද ඉන්නේ.....?? පොඩ්ඩක් මෝල් වෙලා වගේ උඹ අද.....?? :rofl::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සැලකිය යුතුයි..
    ඔබගේ යෝජනා භාරගන්නා අවසාන දිනය 2012 පෙබරවාරි මස 02 බ්‍රහස්පතින්දා දින ප.ව. 5.00 අවසන් වන බව සලකන්න. ඊට පසු ලැබෙන සියළුම යෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබේ..
     
    :growl: මේ මොන හුයන්නක්ද ඕයි......!! :frown:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කරැණාකර
    අනවශ්‍ය මාතෘකා කතා බහ කිරීමෙන්,
    අනවශ්‍යා නින්දා අපහාස කිරීමෙන්,
    අනවශ්‍ය සංකේත එකතු කිරීමෙන්

    වළකින්න

    :rolleyes:
     
    Similar threads