මට රු. 5000 අඩුවෙන් ෆෝන් එකක් ඕනි

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Needle+Thread.jpg

    menna me akarayen mema nulata idikattak dala muge puk* mesimen.... muge awasyathawa ithuwanu etha..
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මෙම යෝජනාව අවසන් වූ වහාම නව යෝජනා කැදවීමක් මගින් සුදුසු වෙදදුරු මහතෙකු සම්භන්ධ කර මෙහි අදහස් ඉදිරිපත් සැමට ප්‍රතිකාර කිරීමට යොමු කරනු ලැබේ..

    ෆෝන් එක ගන්නත් තියෙන්නෙ රු 5000 යි. මේකේ ඉන්න උන් ට බෙහෙත් අරන් දෙන්න උබට අහවල් එක උගස් කරන්න වෙයි:D
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    menna mu dapu thawa thread ekak..

    මචන්ලා, මගේ පෝන් එක කෙළවෙලා. අලුත් එකක් ගන්න හදන්නෙ. තියෙන්නෙ 10 යි. උඹල දන්න විදිහට රැපියල් 10,000 ට අඩුවෙන් තියෙන හොදම phone එක මොකක්ද?

    date: 04-18-2011
    nula: http://www.elakiri.com/forum/showthread.php?t=1112205

    paw bang me masa 8 athulata 5000 wiyadam wela... :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අනේ පල මගේ බලලවත් ගන්නේ නෑ ෆෝන් ඒක උඹ රින්ග් කරනකොට ඌටත් ගඳ එනවලු උඹේ ... :rofl:

    :lol: හික්ස්... ඈත්ත කියපන්, උඹේ ෆෝන් එක කැඩිලා නේද......?? :rolleyes::rofl::P
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    iphone ekath ekkama apu පයිphone ekak set karala dennada.. ?? life time warranty. 5000 kata katha karaganna puluwan
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    menna mu dapu thawa thread ekak..

    date: 04-18-2011
    nula: http://www.elakiri.com/forum/showthread.php?t=1112205

    paw bang me masa 8 athulata 5000 wiyadam wela... :lol: :lol:

    මා පුරුද්දක් වශයෙන් අර්ධ වාර්ෂිකව මා සතු ජංගම දුරකථනය වෙනස් කරන බැවින් මෙවරද මා එලකිරි අඩවියේ සහෝදරයන්ගෙන් උපකාරයක් වශයෙන් අදහස් විමසුවෙමි..
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ෆෝන් එක ගන්නත් තියෙන්නෙ රු 5000 යි. මේකේ ඉන්න උන් ට බෙහෙත් අරන් දෙන්න උබට අහවල් එක උගස් කරන්න වෙයි:D

    තේරුමක් නෑ බන්,ඕක උකස් කලාට පැනඩෝල් පෙත්තක් තරමෙ ගන්න වෙන්නෙ නැහැ
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මා පුරුද්දක් වශයෙන් අර්ධ වාර්ෂිකව මා සතු ජංගම දුරකථනය වෙනස් කරන බැවින් මෙවරද මා එලකිරි අඩවියේ සහෝදරයන්ගෙන් උපකාරයක් වශයෙන් අදහස් විමසුවෙමි..

    kiyapan balanna uba denata use karapu phones prices ekka :confused:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මා පුරුද්දක් වශයෙන් අර්ධ වාර්ෂිකව මා සතු ජංගම දුරකථනය වෙනස් කරන බැවින් මෙවරද මා එලකිරි අඩවියේ සහෝදරයන්ගෙන් උපකාරයක් වශයෙන් අදහස් විමසුවෙමි..

    ඔබ අර්ධ වාර්ශිකව දුරකතනය මිලදීගන්නා මුදලද හරි අඩකින් අඩු කරනවාද? :eek:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මා පුරුද්දක් වශයෙන් අර්ධ වාර්ෂිකව මා සතු ජංගම දුරකථනය වෙනස් කරන බැවින් මෙවරද මා එලකිරි අඩවියේ සහෝදරයන්ගෙන් උපකාරයක් වශයෙන් අදහස් විමසුවෙමි..

    උබ 5000 ෆොන්මද ගන්නෙ.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මා පුරුද්දක් වශයෙන් අර්ධ වාර්ෂිකව මා සතු ජංගම දුරකථනය වෙනස් කරන බැවින් මෙවරද මා එලකිරි අඩවියේ සහෝදරයන්ගෙන් උපකාරයක් වශයෙන් අදහස් විමසුවෙමි..

    එහෙනම් මොන මගුලකටද 2 years warranty
     
    Similar threads