මට රු. 5000 අඩුවෙන් ෆෝන් එකක් ඕනි

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තරින්දයා පව් බන් කුමා,ඔන්න ඔහෙ උටත් ඒක යවපන්.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    තෝ පොඩි එකා.. මරඳගහමුලට වෙලා හිටු :rofl:

    තෝ දැන් අහගන්න යන්නේ :frown::frown:: උබ ආයෙත් කඩේට ආපු ගමන් තොගේ ෆෝන් ඒක අරගෙන පොලවේ ගහනවා මම :angry::angry::angry::angry:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    තරින්දයා පව් බන් කුමා,ඔන්න ඔහෙ උටත් ඒක යවපන්.

    අඩේ මටත් එවපන්කෝ මොනවා එළකිරි එකේ කොල්ලෙක්ගේ ෆිල්ම් එකක් නේ
    :D:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යෝජනා භාරගැනීමේ අවසන් දිනය හෙට වන බැව් කරුණාවෙන් සලකන්න..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තුමාර 456 මේ ත්‍රෙඩ් එක දැමීම ගැන මම පුදුම නොවෙමි. පොහෝ දින ලබන 7 වෙනිදා බව දින දසුන පවසයි...........
    තව තව නියම ෆන් ත්‍රෙඩ් ඉදිරියේ දී බලා ගත හැකිවුනු ඇත.............!!!!!!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes: දවසට ආතල් දෙන්න මොකෙක් හරි එළුවෙක් ඉන්නවා..ඊයේ මුස්ලිම්ලන්කන් අද මු...:lol:

    අනේ කැලේ දිගේ ආ නරියෝ...ආපු කැලේටම පල හු යන්නෝ :angry::angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තුමාර 456 මේ ත්‍රෙඩ් එක දැමීම ගැන මම පුදුම නොවෙමි. පොහෝ දින ලබන 7 වෙනිදා බව දින දසුන පවසයි...........
    තව තව නියම ෆන් ත්‍රෙඩ් ඉදිරියේ දී බලා ගත හැකිවුනු ඇත.............!!!!!!

    පල ඇති රුකටනෙ ගල් වදින්නෙ..අපිට මඩ වදින එක ගැන මට දුක නැහැ..ඒත් මගේ චරිතය ඝාතනය කරන්න එපා මිනිස්සුනේ..:frown::frown:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තුමාර 456 මේ ත්‍රෙඩ් එක දැමීම ගැන මම පුදුම නොවෙමි. පොහෝ දින ලබන 7 වෙනිදා බව දින දසුන පවසයි...........
    තව තව නියම ෆන් ත්‍රෙඩ් ඉදිරියේ දී බලා ගත හැකිවුනු ඇත.............!!!!!!

    :lol::lol::lol:
     
    Similar threads