මට රු. 5000 අඩුවෙන් ෆෝන් එකක් ඕනි

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පල ඇති රුකටනෙ ගල් වදින්නෙ..අපිට මඩ වදින එක ගැන මට දුක නැහැ..ඒත් මගේ චරිතය ඝාතනය කරන්න එපා මිනිස්සුනේ..:frown::frown:
    මට දුක උඹයි අර ඔන්න පොරියයි එකම කූඩෙට දාන්න වෙච්චි එක ගැන....මොකද ඌටත් හද මෝරන කොට අර වැල ෆිල්ම් එකක් බලන එවුන් ගේ මොකක්ද මොනවද වෙනව වගේ පිස්සු තද වෙනවා හද මෝරද්දී......මොනවද බං මේ ගොං පාට් ත්‍රෙඩ්...........:growl::growl::growl: උම ෆන් එකට මේක කරනවා නම් මගේ මේ පෝස්ට් එක ඉල්ලා අස්කරගමි. නමුත් තේරුම් ගනින් මේවයින් විසිවෙන පෝස්ට් සමහර අතක් පාතක් නැති අනාත ගමේහ් කුකුල්ලු සහ කිකිළියෝ පස්සේ පාවිච්චි කරනව උඹටම ගහන්න...............!!!!!:growl::growl::nerd:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831

    :yes:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    පල ඇති රුකටනෙ ගල් වදින්නෙ..අපිට මඩ වදින එක ගැන මට දුක නැහැ..ඒත් මගේ චරිතය ඝාතනය කරන්න එපා මිනිස්සුනේ..:frown::frown:

    පල පල.. උබේ කොහෙද ඵල තියෙන්නේ ?? උදේ පාන්දර මල නම් යනව ඇති. :lol::lol::lol::lol:
     
    Similar threads