මට රේසරයක් ගන්න අවශ්‍යයි.

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    මට තල මාරුකරන්න පුළුවන් රේසරයක් ගන්න අවශ්‍යයි. එහි පහත ගුණ තිබිය යුතුයි,

    රු.5000ට අඩුවිය යුතුයි.
    කල්පැවැත්ම වැඩිවිය යුතුයි.
    එකපැත්තක විතරක් මුවහත තිබිය යුතුයි.
    තල බාගයක් දමන කුඩා හිසක් ඇති එකක් විය යුතුයි.
    කිහිලි, ඉකිලි වල රෝම සහ රැවුල ආරක්ෂිතව කපාගතහැකිවිය යුතුයි.
     
    • Like
    Reactions: Asmodeus

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    සිංහල ටීච ලස්සනයිද?කොල්ල හොඳට ඉගෙන ගෙන
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,147
    46,858
    113
    මම නම් ගන්නෙ BiC FLEX 3 ඵක..සෑහෙන කාලයක් use කරන්න පුළුවන්.