මට තල මාරුකරන්න පුළුවන් රේසරයක් ගන්න අවශ්‍යයි. එහි පහත ගුණ තිබිය යුතුයි,
රු.5000ට අඩුවිය යුතුයි.
කල්පැවැත්ම වැඩිවිය යුතුයි.
එකපැත්තක විතරක් මුවහත තිබිය යුතුයි.
තල බාගයක් දමන කුඩා හිසක් ඇති එකක් විය යුතුයි.
කිහිලි, ඉකිලි වල රෝම සහ රැවුල ආරක්ෂිතව කපාගතහැකිවිය යුතුයි.