මට ලැප්ටොප් එකක්

Ayesh Sachintha

Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    ගන්න ඕන.

    ASUS TUF GAMING F16 FX607VB Core 5 15th GEN RTX 3050 4GB​

    මේක තමා ගන්න හිතං ඉන්නෙ (Brand New). ලක්ෂ තුනක් අතේ තියනවා. මේක හොඳයිද?

    එක එක ෂොප් වල එක එක ගණන්. ගන්න හොඳ සාධාරණ විශ්වාසවන්ත තැනක් කියාගෙන යමුද කිරියන්ස්.

    වීඩියෝ එඩිටින් වලටයි ගන්නෙ.
     
    ruwanHM

    Active member
  • Feb 20, 2023
    258
    201
    43
    https://www.unitysystems.lk/product...b-ddr5-ram-512gb-nvme-16-0-wuxga-display-dos/
    1768790318973.png

    meka gaththa den masa 6 kta kalin
    32 GB DDR5 5600
    1 TB SSD
    260/=
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    MacBook Air 13 inch M4 Chip
    වීඩ්යෝ එඩිටින් පුලුවන්ද මචං මේකෙං??
    මැක්බුක් එකක් සෙට් නැද්ද
    Final cut pro එක ට්‍රයල් රීසෙට් කර කර lifetime free යූස් කරන්නත් පුලුවන්
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    Final cut pro එක ට්‍රයල් රීසෙට් කර කර lifetime free යූස් කරන්නත් පුලුවන්
    මේක ඩාවින්චි රිසෝල්ව් වලට වඩා ලේසිද ?
    රීසෙට් මෙතඩ් එක පුලුවන් නම් කියලා දෙනවද
     
    • Like
    Reactions: Ayesh Sachintha

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ගන්න ඕන.

    ASUS TUF GAMING F16 FX607VB Core 5 15th GEN RTX 3050 4GB​

    මේක තමා ගන්න හිතං ඉන්නෙ (Brand New). ලක්ෂ තුනක් අතේ තියනවා. මේක හොඳයිද?

    එක එක ෂොප් වල එක එක ගණන්. ගන්න හොඳ සාධාරණ විශ්වාසවන්ත තැනක් කියාගෙන යමුද කිරියන්ස්.

    වීඩියෝ එඩිටින් වලටයි ගන්නෙ.
    පුලුවන්නම් legion එකකට යන්න එකකට යන්න
     
    • Sad
    Reactions: Ayesh Sachintha

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මේක ඩාවින්චි රිසෝල්ව් වලට වඩා ලේසිද ?
    රීසෙට් මෙතඩ් එක පුලුවන් නම් කියලා දෙනවද
    මම Davinci resolve යූස් කරලා නැහැ. FCPX එක මට නං පට්ට ලේසියි මොනවා හරි අලුත් දෙයක් කරගන්න ඕන උනත් ශනිකව හොයාගන්න පුලුවන් ගයිඩ් ඕන තරං තියනවා

    මේ කමාන්ඩ් එක terminal එකේ ගැහුවම හරි. local data directories ටික ඩිලීට් කරන එක කරන්නෙ
    mv -vf ~/Library/Application\ Support/.ffuserdata ~/Library/Containers/com.apple.FinalCutTrial/Data/Library/Application\ Support/.ffuserdata ~/.Trash

    Trial එක auto update වෙන්නෙ නැහැ කාලෙන් කාලෙට download කරලා install කරන්න ඕන
     
    Ayesh Sachintha

    Active member
  • Feb 1, 2024
    179
    120
    43
    Sri Lanka
    මැක්බුක් එකක් සෙට් නැද්ද
    Final cut pro එක ට්‍රයල් රීසෙට් කර කර lifetime free යූස් කරන්නත් පුලුවන්
    මම යූස් කරලම නෑ බං. හොඳද

    පුලුවන්නම් legion එකකට යන්න එකකට යන්න
    ගණං වැඩියි නෙ බං. ලක්ෂ හයක් වත් යනවා. මගෙ බජට් එක ලක්ෂ 3 - 3.5.

    ප.ලි - ගයිස් ඩෙස්ක්ටොප් හදන්න බෑ මම එකතැනක වැඩ නොකරන නිසා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මම Davinci resolve යූස් කරලා නැහැ. FCPX එක මට නං පට්ට ලේසියි මොනවා හරි අලුත් දෙයක් කරගන්න ඕන උනත් ශනිකව හොයාගන්න පුලුවන් ගයිඩ් ඕන තරං තියනවා

    මේ කමාන්ඩ් එක terminal එකේ ගැහුවම හරි. local data directories ටික ඩිලීට් කරන එක කරන්නෙ
    mv -vf ~/Library/Application\ Support/.ffuserdata ~/Library/Containers/com.apple.FinalCutTrial/Data/Library/Application\ Support/.ffuserdata ~/.Trash

    Trial එක auto update වෙන්නෙ නැහැ කාලෙන් කාලෙට download කරලා install කරන්න ඕන
    Thanks Brother
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,278
    4,640
    113
    oka gaming laptop ekak. editing karanwa nam laptop ganna epa hena maraala. oni nam macbook + 1tb external ssd ganna wade close. tuf wala enne gaming display. oken edit karanna ba hari haman colors. anika dual gahannat ba . me yaluwek aran chora wela inne vikunannat ba. Fan noise eka awama wadak karannat ba. heat wela throttle wenawa. battery ekata kela una 6 months yaddi. hari haman desktop ekak hadaganin pro art disply ekak ekka. color calibrate karanna on na etakota

    mac ganan wadi na. base laptop ekakut top performance oya tuf ekata wada. 3.5 ganna puluwan. cache walata 1tb ssd ekak tiyaganna internal 256 hdd madi