මට ලැම්බෝගිනි එකක් අරන් දියල්ලා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මට ලැම්බෝගිනි එකක් අරන් දියල්ලා

    copyright: Lankacnews:P

    ‘අලූත් පරපුර’ සංවිධානයට කුරුණෑලදී එල්ල වූ ප‍්‍රහාරය ගැන කලාකරුවන් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ජගත් මනුවර්ණ මෙසේ කියා සිටියේය.

    ‘මගේ අම්මගෙන් තාත්තගෙන් මං අහන්නෙ මං ඉපදිච්ච කාලෙ මගෙ බෙල්ල මිරිකල මරල කාණුවකට විසිකලෙ නැත්තෙ ඇයි. මේ කාලකණ්නි ඩිස්නිලන්තයට මාව ජාතක කරපු වෙලාවෙ බෙල්ලෙන් අල්ලලා කාණුවකට විසි කරන්න මගේ මාපියන්ට නොහිතුනේ ඇයි. මට ලැම්බෝගිනි එකක් අරන් දියල්ලා මුන් එක්ක රේස් පදින්න. වෙන කිසි දෙයක් එපා

    :rofl::rofl::rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    අහින්සක says:
    December 31, 2014 at 11:58 am
    මේවගේ මිනිස්සුද කලාකරුවො…සිනි බොල සුකිරි බටිල්ලෝ…..
    උදේ ඉදන් රෑ වෙනකම් කුඹුරේ හෙනේ අව්වට වෑස්සට වේලෙන තෙමෙන දුක් විදින අපි…..අපේ ශිෂය අරගල වෙනුවෙන් කොදු ඈට කෑඩෙන්න ගුටි කාපු අපි…..අපේ මේ රට රෑක ගන්න අත පය ඈස් ඉස් මස් ලේ නෑති කරගත්තු අපි….අපේ අම්මගෙන්,තත්තගෙන් ඈහුවේ නෑ ඈයි අපි ජාතක කලේ කියලා…
    ලෑම්බොගිනියක් ගත්තේ රටේ ජනාධිපතිගෙ පුතා…ඈයි මේ කුහකත්වයක්….තමුන් කලාකරුවෙක් නම්…අනිකාගේ දේ දෑක හුල්ලන එකද කල යුත්තේ….
    මේකද කලාව…
    අප්පගෙන් පුතාට..අම්මගෙන් දුවට..පවුල් පිටින් කරන් යන කල්කරු කියන බොඩ් ලෑල්ල ගහන් හොදට රගපාන්න පුලුවන්….එත් ..අපිව ගොනාට අන්දන්න දෙන්න බෑ….
    ඈත්තටම අව්වට වෑස්සට තෙමන දහදුක් විදලා ඉගෙන ගන්න…ඉගෙන ගත්තු….වෑඩ කරන…. අපිට නම්..ඔය උන දේ ගෑන ගානක් වත් නෑ….මොකො…බොරු වමාරන්න කලා කරු කියන බොඩ් ලෑල්ල පෙන්වගෙන එන එක ගෑන අපි සතුටු නෑ….
    මුදලට ආත්මයම පවා දෙන ඔබලා කෑමරාවක් ඉදිරියේ කාඩ්බොඩ් විරයන්…නමුත් සෑබෑ කලාකරුවන්ට අවමන් නොකර…..තමුන් වගෙ….උපන් රටට කෙලහන එකකු බිහි කල දෙමාපියන්ට අවමන් නොකර වදින නිදි වෑදිල්ලක්…රටට …නොපෙනෙන කලා නම් තමා හොද….
    …ඉරිසියාව…වපුරන ඔබ කලාකරුවන් නොව කල මරුවන් බවයි අපේ අදහස….
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    saranga says:
    December 31, 2014 at 2:51 pm
    මේ පොන්සින්ට ගැහුවේ කුණු බිත්තර ,ලැබුණු එකම ශාරීරික පිඩාව බෙල්ලෙන් අල්ලලා තල්ලු කරපු එක .තව කොහොමද ඒ කාලේ ජේවීපී කොල්ලන්ට යුඑන්පි ආණ්ඩුවෙන් දුන්නු නියපොතු ගැලවීම ,ලාච්චුවේ දැමීම .කකුල් දෙකින් එල්ලලා මිරිස් කුඩු බැදීම,ජුන්ඩාගේ ගම්මිරිස් ගෑම ,දනිස් පොල්කටුවලට වෙඩි තැබීම ,ගුද මාර්ගයට එස්ලෝන් බට බස්ස්සවා කටු කම්බි දමා බටය අහකට ගෙන කම්බිය රෝල් කිරීම වගේ වද දුන්නානම් .එහෙම උනොත් මු තුවක්කුවක් හොයාගෙන නිකන් පන්සල් වලට පැනලා ,සුපර් මාර්කට් වලට පැනලා ,පාසල් වලට පැනලා වෙඩි තියාවි අර ඇමෙරිකාවේ පොන්සියෝ කරනව වගේ .මුන් මොන පොන්න ඩයල්ද? මොකෙද්ද මු කළා කාරයෙක් කිව්වට නිකන් මල ගෙවල්වල කුලියට අඬන කලාව කරන එක් වගේ .මුන් තමා මේ රටේ තරුණයන්ව මුලා කරන්නේ .අනිවාර්යෙන් නොර්වේ කාරයෝ මුට ලම්බෝගිනියක් අරන් දෙවි තව මේ වගේ රඟපෑමක් කලොත් .
    මුන්ට ගහන්න ඕනා කුණු බිත්තර නෙවෙයි හරක් ප* වලින් .

    දැක්කද අර වේ.. ඩයල් එක නිකන් පත්තිනි අම්ම වගේ ගිහිල්ල බස් එකේ නැගලා ඊට පස්සේ ආයේ බැහැල රෝහල අතුල්ට ගිහිල්ල ගිලන් ඇදේ නිදාගෙන දාපු අසාද්‍ය රඟපෑම .මුන්ගේ මේ සංවිදානයට සල්ලි ලැබෙන්නේ නොර්වේ රටින් .පහුගිය දවස්වල ඇතුලේ කචල් එකෙක් ගිහිල්ල අර පරාක්‍රම නිරීඇල්ල කියන නිරී ලැජ්ජාව නැති පොරට කවුද ගෑනියෙක් කනේ පාර දුන්න .වරෙව් බලන්න තොපි අපේ ගම වලට .තොපිට ගහන්නේ බීපු ඇන්කර් කටින් එන්න (මුන් සමාගම් වලට කඩේ යන එවන් නේ )
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    slcommander says:
    December 31, 2014 at 3:53 pm
    මේක කාලකන්නි රටක් නෙවේ , මම දැකල තියෙන වාසනාවන්තම රට. මම රටවල් විසි ගණනකට ගිහින් තියෙනවා එත් මෙරටේ දැනෙන සුවය කිසිම රටක මට දැනිල නැහැ. මම දහස් වරක් යලි ඉපදුනත් ඉපදෙන්න කැමති රට මගේ මේ පුංචි ශ්‍රී ලංකාව. මම පදිංචියට වෙන රටකට නොයන්න හිතන්නේ මට මගේ දරුවන්ටත් මේ රටේ ජීවත් වෙන්න තිබෙන වාසනාව නැති කරන්න අකමැති නිසා. මම රට ගියොත් බලන් ඉන්නේ එන්නේ කවදද අයෙත් ලංකාවට කියල. මම දන්න මගේ රට ඉන්න යාලු මිත්‍රයෝ ලංකාවට එන්න කොච්චර අසාවෙන් ඉන්නවද කියල මම දන්නවා. ඇවිල්ල යන්නෙත් , ගිහින් කල්පනා කරන්නෙත් ආයේ කවද්ද එන්නේ කියල. මිනිස්සු රට යන්නේ වෙන කරන්න දෙයක් නැතිම තැන. මම එක හොඳින්ම දන්නවා. මට 90 දශකයට පස්සේ ඉපදිච්ච එවුන් ගැන තියෙන්නේ පුදුම දුකක්. උන් මහා පාවෙන ජීවිත. උන්ගේ ජීවිතේ තියෙන්නේ ෆැන්ටසි. ජීවත් වෙන්නේ ස්මාර්ට් ෆොන් එකෙය face book එකෙඉ වවිතරය් . උපුල් ශාන්ත සන්නස්ගල මේ ෆැන්ටසි හොඳට පාවිච්චි කරලා කොටි පතියෙක් උනා . උ කැම්පස් එකේ වැලේ වැල් නැතුව හිටපු එකෙක්. පස්සේ උගේ ෆැන්ටසි ටික තියාගෙන 90 ට පස්සේ ඉපදුනු උන්ගේ හිස්මොල උගේ මෙලෝ රහක් නැති කසි කබල් චුන් වලින් පුරවන්න ගත්තා.කිසිම සමාජ අවබෝදයක් නැති , හිස් මොළ මේ ෆැන්ටසි වලට නමා ගන්න එක හරිම ලේසි උනා. අපි දැකල තියෙනවා කොල්ලෝ කෙල්ලෝ පාරේ බල්ලෝ බළල්ලු වගේ ඇස බැඳලා මරල දාල තියෙනවා. ඇස බැඳලා කනේ බොල්පොඉන්ට් පෑන් ගහල , ගුද මාර්ගයට කටු කම්බි බස්සල දස වද දීල මරල දාල තියෙනවා මහ පාරේ. ගෝනි බිල්ලෝ පාරක් පාරක් ගානේ ගොදුරු හොයනවා. හැබැය් එහෙම මරණාසන්නව හිටපු එකෙක් වත් කිව්වේ නැහැ මේ කාලකන්නි ඩිස්නිලන්තයේ ඉපදුනු ගමන් මරල දාන්න තිබුන කියල. උන් මැරෙන්න වැටිලා ඉන්නකොටත් මේ රටේ අයෙත් ඉපදෙන්න ප්‍රාර්ථනා කරා. අපිට තිබ්බ සමාජ පන්නරේ තොපේ ගංජා වලින් ගන්න බෑ යකෝ. තොගේ කටෙන් සන්නසගලගේ වචන සෙට් එක එද්දී මට තොගේ බෙල්ල මිරිකන්න හිතුනා. මට දුක ජයලත් මනොරත්නත් තොපි වගේ පාදඩයන්ගේ ගංජා ගුබ්බැයමට සෙට් උණු එක. තොපි දන්නවද තොපිව ෆෝම් කරන සන්නස්ගල මහින්ද රාජපක්ෂ එක්ක බොහොම හිතවත් කියල?. සන්නස්ගලට බය් පාස් එක කරද්දීත් ඔක්කොම ෆැසිලිට්ස් දුන්නේ මහින්ද. උඹේ මේ ගොන් පාර්ට් එක නිසා උඹ දන්නවද සිරිසේනගේ චන්ද කීයකට තට්ටු උනාද කියල?. උඹලගේ මේ අලුත් පරපුරේ ගොන් ජෝක්‌ එක නිසා සිරිසේනගේ චන්ද සැහෙන ගානකට තට්ටු උනා. අපිත් වෙනසකට කැමතිය් එත් එක හොඳ වෙනසක් විය යූතුය්. එහෙම නැතුව කවුරුවත් ලම්බෝගිනි පදින නිසා නෙවේ. තොගේ තාත්ත ට පුළුවන් නම් තොට ලම්බෝගිනි එකක් අරන් දෙන්න තෝ එක නොපැද ඉන්නවද? තෝ පදින්නේ නැත්තේ තොට නැති නිසා. උත්සහ කරලා ලම්බෝගිනි එකක් පැදපන් අපිත් හුරේ දාන්නම්. එත් මේ වගේ මහා බොළඳ සන්නස්ගලගේ ලනු කන්න එපා. සන්නස්ගල වගේ උද්දච්ච අපතයෝ නව පරපුර කුණු ගොඩකට අරන් යනවා. උඹල නොදන්න ගොඩක් දේවල් තියෙනවා , එත් කියන්න වෙලාව මදි. සිරිසේනගේ හවුලේ ඉන්න එක හොඳ එකෙක් කියපන්? උන් ඔක්කොම තම තමන්ගේ ඇරියස් කවර් කර ගන්න උඹල වගේ පීචන් ගංජා කාරයෝ කඩේ යවනවා. තවත් එකක්, මම උඹ නළුවෙක් කියල දන්නේ අද. පාරේදී දැක්ක නම් මම හිතන්නේ ගංජා ගහන නාටාමි කෙනෙක් කියල.

    Reply
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :D
    සහෝ දැක්ක කල්. මහින්දට බැහැලාම වැඩ නේද. සුබ 2015 වේවා.

    සහෝ ගහපු එක ගැන කතා කරන්නේ නැතුව උ කියපු එක ගැන විතරක් කතා කරන එක නම් පට්ට දෙහ්ස්පලානේ හා. හරියට ITN වගේමයි
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    :D
    සහෝ දැක්ක කල්. මහින්දට බැහැලාම වැඩ නේද. සුබ 2015 වේවා.

    සහෝ ගහපු එක ගැන කතා කරන්නේ නැතුව උ කියපු එක ගැන විතරක් කතා කරන එක නම් පට්ට දෙහ්ස්පලානේ හා. හරියට ITN වගේමයි

    Wish you happy new year.

    කලාකරුවොන්ට ගහපු එක නම් බලු වැඩේ. දැන් දේශපාලකයාව අත්අඩංගුවට ගත්ත කියල දැක්ක. නිතිය ක්‍රියාත්මක වෙන්න ඕන. මුතුහෙට්ටිගමටත් එහෙමයි. එත් එක විතරක් මදි. පක්ෂයෙන් තාවකාලිකව හරි නෙරපන්න ඕන. එක මහින්ද කරන්නේ නැහැ.

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada

    source :hiru news

    කලාකරුවන්ට පහරදීමේ සිද්ධියට සන්ධාන මන්ත‍්‍රී කමල් ඉන්දික අත්අඩංගුවට.

    කුරුණෑගල - කුඹුක්ගැටේ ප‍්‍රදේශයේදී කලාකරුවන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ වයඹ පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කමල් ඉන්දික පොලිසිය අද (31) අත්අඩංගුවට ගත්තා. ඒ ඔහු ගොකරැල්ල පොලිසියට අද පෙරවරුවේ භාරවීමෙන් අනතුරුවයි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සැකකාර පළාත් සභා මන්ත‍්‍රීවරයා අද දිනයේ කුරුණෑගල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    1272184_636322953138311_7237640153161392243_o.jpg

    එන්න සහය දෙන්න මාරා විරුද්ද elakiriයේ සෙට් එක
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    slcommander says:
    December 31, 2014 at 3:53 pm
    මේක කාලකන්නි රටක් නෙවේ , මම දැකල තියෙන වාසනාවන්තම රට. මම රටවල් විසි ගණනකට ගිහින් තියෙනවා එත් මෙරටේ දැනෙන සුවය කිසිම රටක මට දැනිල නැහැ. මම දහස් වරක් යලි ඉපදුනත් ඉපදෙන්න කැමති රට මගේ මේ පුංචි ශ්‍රී ලංකාව. මම පදිංචියට වෙන රටකට නොයන්න හිතන්නේ මට මගේ දරුවන්ටත් මේ රටේ ජීවත් වෙන්න තිබෙන වාසනාව නැති කරන්න අකමැති නිසා. මම රට ගියොත් බලන් ඉන්නේ එන්නේ කවදද අයෙත් ලංකාවට කියල. මම දන්න මගේ රට ඉන්න යාලු මිත්‍රයෝ ලංකාවට එන්න කොච්චර අසාවෙන් ඉන්නවද කියල මම දන්නවා. ඇවිල්ල යන්නෙත් , ගිහින් කල්පනා කරන්නෙත් ආයේ කවද්ද එන්නේ කියල. මිනිස්සු රට යන්නේ වෙන කරන්න දෙයක් නැතිම තැන. මම එක හොඳින්ම දන්නවා. මට 90 දශකයට පස්සේ ඉපදිච්ච එවුන් ගැන තියෙන්නේ පුදුම දුකක්. උන් මහා පාවෙන ජීවිත. උන්ගේ ජීවිතේ තියෙන්නේ ෆැන්ටසි. ජීවත් වෙන්නේ ස්මාර්ට් ෆොන් එකෙය face book එකෙඉ වවිතරය් . උපුල් ශාන්ත සන්නස්ගල මේ ෆැන්ටසි හොඳට පාවිච්චි කරලා කොටි පතියෙක් උනා . උ කැම්පස් එකේ වැලේ වැල් නැතුව හිටපු එකෙක්. පස්සේ උගේ ෆැන්ටසි ටික තියාගෙන 90 ට පස්සේ ඉපදුනු උන්ගේ හිස්මොල උගේ මෙලෝ රහක් නැති කසි කබල් චුන් වලින් පුරවන්න ගත්තා.කිසිම සමාජ අවබෝදයක් නැති , හිස් මොළ මේ ෆැන්ටසි වලට නමා ගන්න එක හරිම ලේසි උනා. අපි දැකල තියෙනවා කොල්ලෝ කෙල්ලෝ පාරේ බල්ලෝ බළල්ලු වගේ ඇස බැඳලා මරල දාල තියෙනවා. ඇස බැඳලා කනේ බොල්පොඉන්ට් පෑන් ගහල , ගුද මාර්ගයට කටු කම්බි බස්සල දස වද දීල මරල දාල තියෙනවා මහ පාරේ. ගෝනි බිල්ලෝ පාරක් පාරක් ගානේ ගොදුරු හොයනවා. හැබැය් එහෙම මරණාසන්නව හිටපු එකෙක් වත් කිව්වේ නැහැ මේ කාලකන්නි ඩිස්නිලන්තයේ ඉපදුනු ගමන් මරල දාන්න තිබුන කියල. උන් මැරෙන්න වැටිලා ඉන්නකොටත් මේ රටේ අයෙත් ඉපදෙන්න ප්‍රාර්ථනා කරා. අපිට තිබ්බ සමාජ පන්නරේ තොපේ ගංජා වලින් ගන්න බෑ යකෝ. තොගේ කටෙන් සන්නසගලගේ වචන සෙට් එක එද්දී මට තොගේ බෙල්ල මිරිකන්න හිතුනා. මට දුක ජයලත් මනොරත්නත් තොපි වගේ පාදඩයන්ගේ ගංජා ගුබ්බැයමට සෙට් උණු එක. තොපි දන්නවද තොපිව ෆෝම් කරන සන්නස්ගල මහින්ද රාජපක්ෂ එක්ක බොහොම හිතවත් කියල?. සන්නස්ගලට බය් පාස් එක කරද්දීත් ඔක්කොම ෆැසිලිට්ස් දුන්නේ මහින්ද. උඹේ මේ ගොන් පාර්ට් එක නිසා උඹ දන්නවද සිරිසේනගේ චන්ද කීයකට තට්ටු උනාද කියල?. උඹලගේ මේ අලුත් පරපුරේ ගොන් ජෝක්‌ එක නිසා සිරිසේනගේ චන්ද සැහෙන ගානකට තට්ටු උනා. අපිත් වෙනසකට කැමතිය් එත් එක හොඳ වෙනසක් විය යූතුය්. එහෙම නැතුව කවුරුවත් ලම්බෝගිනි පදින නිසා නෙවේ. තොගේ තාත්ත ට පුළුවන් නම් තොට ලම්බෝගිනි එකක් අරන් දෙන්න තෝ එක නොපැද ඉන්නවද? තෝ පදින්නේ නැත්තේ තොට නැති නිසා. උත්සහ කරලා ලම්බෝගිනි එකක් පැදපන් අපිත් හුරේ දාන්නම්. එත් මේ වගේ මහා බොළඳ සන්නස්ගලගේ ලනු කන්න එපා. සන්නස්ගල වගේ උද්දච්ච අපතයෝ නව පරපුර කුණු ගොඩකට අරන් යනවා. උඹල නොදන්න ගොඩක් දේවල් තියෙනවා , එත් කියන්න වෙලාව මදි. සිරිසේනගේ හවුලේ ඉන්න එක හොඳ එකෙක් කියපන්? උන් ඔක්කොම තම තමන්ගේ ඇරියස් කවර් කර ගන්න උඹල වගේ පීචන් ගංජා කාරයෝ කඩේ යවනවා. තවත් එකක්, මම උඹ නළුවෙක් කියල දන්නේ අද. පාරේදී දැක්ක නම් මම හිතන්නේ ගංජා ගහන නාටාමි කෙනෙක් කියල.

    Reply

    රට කාලකන්නි නැහැ ඉන්න හැත්ත තමයි කාලකන්නි.. අහම්බෙන් වගේ අද අයිටීඑන් එකේ විමසුම බැලුන.. පුදුම කලකිරීමක් ඇති වුනේ.. ඉස්සරහටත් මේ රට පාලනය කරන්නේ මේ වගේ කාලකන්නි හැත්තක් නම් මම ලංකාවේ නොඉපදුනාට කමක් නෑ..
     
  • Sep 1, 2014
    73
    5
    18

    ow bn..MR ta aye rata giyoth ratama maha jara godak weyi.ada ITN ake mayithree ge hora ganu gana kiyawanwa.metchara kal gihin dan tmyi unta mayitree ge ganu mathak wela tynne.mehema jara deshapalanayak tyna ratakata mna suba anagathayakda:angry::angry:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රට කාලකන්නි නැහැ ඉන්න හැත්ත තමයි කාලකන්නි.. අහම්බෙන් වගේ අද අයිටීඑන් එකේ විමසුම බැලුන.. පුදුම කලකිරීමක් ඇති වුනේ.. ඉස්සරහටත් මේ රට පාලනය කරන්නේ මේ වගේ කාලකන්නි හැත්තක් නම් මම ලංකාවේ නොඉපදුනාට කමක් නෑ..

    Api nam godak kal idan oka kiyanne ban... meka goda emak naa :dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මට ලැම්බෝගිනි එකක් අරන්... 12-31-2014 09:02 PM ponna hiwala
    මට ලැම්බෝගිනි එකක් අරන්... 12-31-2014 08:50 PM -
    මට ලැම්බෝගිනි එකක් අරන්... 12-31-2014 08:24 PM උබේ අම්මගේ හුත්ත ලොකු ඇති නේද දැන් ???

    onna MY3 kattiyage wada :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: agrmrs

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :D
    සහෝ දැක්ක කල්. මහින්දට බැහැලාම වැඩ නේද. සුබ 2015 වේවා.

    සහෝ ගහපු එක ගැන කතා කරන්නේ නැතුව උ කියපු එක ගැන විතරක් කතා කරන එක නම් පට්ට දෙහ්ස්පලානේ හා. හරියට ITN වගේමයි

    රට කාලකන්නි නැහැ ඉන්න හැත්ත තමයි කාලකන්නි.. අහම්බෙන් වගේ අද අයිටීඑන් එකේ විමසුම බැලුන.. පුදුම කලකිරීමක් ඇති වුනේ.. ඉස්සරහටත් මේ රට පාලනය කරන්නේ මේ වගේ කාලකන්නි හැත්තක් නම් මම ලංකාවේ නොඉපදුනාට කමක් නෑ..

    පිස්‍‍සු ‍පූ‍සා;17653194 said:
    ow bn..MR ta aye rata giyoth ratama maha jara godak weyi.ada ITN ake mayithree ge hora ganu gana kiyawanwa.metchara kal gihin dan tmyi unta mayitree ge ganu mathak wela tynne.mehema jara deshapalanayak tyna ratakata mna suba anagathayakda:angry::angry:

    Api nam godak kal idan oka kiyanne ban... meka goda emak naa :dull:

    :sorry: :(
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කාලය මෑවු වෙනසක් අරුමේ. අන්තිමට නතර වුනේ බෝම්බත් කාලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාව ජාතක කරපු වෙලාවෙ බෙල්ලෙන් අල්ලලා කාණුවකට විසි කරන්න මගේ මාපියන්ට නොහිතුනේ ඇයි. මට ලැම්බෝගිනි එකක් අරන් දියල්ලා මුන් එක්ක රේස් පදින්න. වෙන කිසි දෙයක් එපා

    :(