මචංලා මට ඉක්මනින් Phone & Laptop Help Ekak Oni

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]

    ඔව් බන් ලෙඩ එනවා
    මෙලෝ හතුරෙකුට රෙකමන්ඩ් කරන්න එපා ඕව
    පව් නෙ
    කුජීතයි
    එලස් මචං.. දැනගත්තු එක ොදා.. මට කෙ කලර්ස් හෙම පට්ට නිසා ආස හිතුනා..

    අලුතෙන්ම release කරපු එකට ඉස්සෙල්ල release කරපු එක 85 දැන් ලංකාවෙ..
    ජරාව බං htc :baffled::baffled:
    කලර්ස් එහෙම පට්ටනේ බං සචියො.. මට ඒකයි ආස හිතුණෙ.. මම ලොකු ෆෝන් එකක් පාවිච්චි කරලම නැහැ බං.. මට ඒ තරම් ආසාවක් තිබුණෙ නෑ කලින් ඉදන්ම.. හිටපු ගමන් ආවා ආසාවක්..:rofl: ඒත් ඉතිං ණයයි, අරවයි, මේවයි ඉවර කරලම දාලා ගන්න හිටියෙ.. මේ යකාගෙ ෆෝන් එක අහම්බෙන් සෙට් වුණ නිසයි ගන්න බැලුවෙ.. එක සැරේ ගාණ දීලා ෆෝන් එකක් ගන්න අමාරුයි බං මේ දවස්වල.. දන්නවනේ මම කෙලවගෙන ඉන්නෙ කියලා..:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    ඔව් බං.. මචං කෙ කලර්ස් පට්ට ේද..? මට මාර ආස හිතුන.. මම ොකු ෝන් පාවිච්චි කරන්නෙ නැහැ.. කලින් ොකු ආසාවකුත් තිබුණෙ නැහැ.. ඒත් ගන්න හිතුනා ආතල් එකටත් එක්ක..:rofl: ඒත් ඉතිඒ කැකිරියා ෝක ඇම්ඩෙක්ේ..:(

    Galaxy-Note-2-4300.jpg

    කසන සල්ලි තියනව නම් මේක ගනින් samsung galaxy note 2 (103000.00 RS)
    නැත්තම් ඉතිං sIII එකක් ගනින් බං මොන රෙද්දක්ද..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    ලොකු සැලරියක් නැහැ මචෝ.. මාසෙකට කොහොමත් 55,000.00 - 60,000.00 අතර තමා යන්නෙ.. ඒත් මම 95,000.00 - 100,000.00 හොයනව.. මම ණය වගයක් වෙලා තියෙනව බැංකු වගයකට.. ඒ ටික ගෙවාගන්නයි.. ගෙදර පොඩි වැඩ වගයක් තියෙනවා ඒක ඉවර කරගන්නයි.. ඒ ටික ඉවර කරලම හොඳ ෆෝන් එකකට බහින්න හැදුවෙ.. ෆෝන් ගෙවන්න ගන්න අමාරු නිසා.. එක පාර දෙන්න විදියක් නෑ මේ දවස්වල.. මම මුගෙන් තුන් පාරකට විතර දෙන්න ගන්න හැදුවෙ.. ඒත් ගාණ සැරලුනේ.. අනික වොරන්ටිත් නැතිලු..
    50-60ක් එනව නම් ණයත් ගෙවාගෙන උබට අනිවා ලොකු phone එකකට යන්න පුලුවන් ගේමක් නැතිව. credit card කාඩ් එකක් නැත්නම් Apply කරපන් මචන්.. පස්සෙ කාඩ් එකෙන් ගනින් නෝ පොලී තියන තෑකින් ගනින් වාරික 12න් ගෙවන්න. වැඩිම උනොත් දෙතුන් දාහක් ගාන වැඩි වෙයි. පොඩි පොලීයක් නෙ බන් එන්නෙ. :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය කියන එකා කවුරු උනත්
    ඌ රට ඉදන් ඉන්සුවරන්ස් වලට මිනිස්සු අදින ජොබ් එකක්ද කොහෙද කරලා තියෙන්නෙ
    ඉන්සුවරන්ස් විකුනන්න එන උන් තමයි ඔහොම සමනල කතා කියන්නෙ
    අන්තිමට ගන්න එකාට වන්දිත් නෑ
    උත් නෑ
    බුවා කලිනුත් ඔය වගේ බඩු වගයක් ගෙනත් විකුණුවා බං.. අපි නම් ගත්තෙ නෑ.. පොර අමුතු චරිතයක්.. ඒකයි බොසා කිව්වෙ හොඳට හොයල බලල ගනිං කියලා..

    :no::no::no::no:
    දෙකම ගණන් වැඩි කොල්ලෝ. අනික sure එකටම ඕවට warranty නෑ. අරගෙන අමාරුවේ වැටෙන්න එපා.
    SGS iii එකත් ඔය ගන්නට වඩා අඩුවෙන් ගන්න පුළුවන්නේ. උඹේ බොසාගේ යාලුවනම් හොඳ ගල් ආදෙක් වගේ.
    ඔව් මඒ අදහස අතෑරලා දැම්මා.. අනිවා ඌ ගල් ඳෙක් තමා.. ඒකයි වැඩිපුරම මම ්‍රේඩ් එක දැම්මෙ.. ඔය සම්බන්ධව මම වැඩිය දන්නෙ නැති නිසා..

    කසන සල්ලි තියනව නම් මේක ගනින් samsung galaxy note 2 (103000.00 RS)
    නැත්තම් ඉතිං sIII එකක් ගනින් බං මොන රෙද්දක්ද..
    මේ අවුරුද්දෙ නම් අමාරුයි බං.. ගෙවන්න දෙනව නම් මොකක් හරි කරගන්න පුළුවන්.. ඒත් ඉතිං තවත් ණය වීමක්නේ ඒකත්.. ඊට පස්සෙ ඔක්කොම ඇනෙනවා.. අනික ඔච්චර ලොකු ෆෝන් එකක් අරගෙන වැඩකුත් නැහැනේ නේද බං..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    අපෝ නෑ...............
    මං දැක්ක උඹ ඒ thread එකේ පට්ට comment එකක් දාල තියෙනවා. එනිසයි අහන්න හිතුනේ.
    :lol::lol::lol::lol:

    28979050.jpg

    මගෙ අදහස තවමත් එහෙමම තමා :rofl::rofl:
    :lol::lol: games අනාතයි ලු :lol::lol:
    අයියූ :rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    50-60ක් එනව නම් ණයත් ගෙවාගෙන උබට අනිවා ලොකු phone එකකට යන්න පුලුවන් ගේමක් නැතිව. credit card කාඩ් එකක් නැත්නම් Apply කරපන් මචන්.. පස්සෙ කාඩ් එකෙන් ගනින් නෝ පොලී තියන තෑකින් ගනින් වාරික 12න් ගෙවන්න. වැඩිම උනොත් දෙතුන් දාහක් ගාන වැඩි වෙයි. පොඩි පොලීයක් නෙ බන් එන්නෙ. :)
    මට කාඩ් එකක් නම් නැහැ මචං.. එකක් හදාගන්න ඕන.. අනිවා බං ණය ටික ගෙවල දාලා අලුත්ම ෆෝන් එකකට බහිනවා..

    කව්ද අර අවුරෝර වේ@ ද ෆෝම් කරල එව්වෙ :growl::growl:
    හෙනගහපිය :dull:
    සචියා ේ හරි තැනක නැට්ටෙ ඉඳන් ොම ගාගෙන වේ..:(

    අපෝ නෑ...............
    මං දැක්ක උඹ ඒ thread එකේ පට්ට comment එකක් දාල තියෙනවා. එනිසයි අහන්න හිතුනේ.
    :lol::lol::lol::lol:
    මෙන්ට් එේ ලින්ක් එක දියන්ආසාවට බලන්න..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    මේ අවුරුද්දෙ නම් අමාරුයි බං.. ගෙවන්න දෙනව නම් මොකක් හරි කරගන්න පුළුවන්.. ඒත් ඉතිං තවත් ණය වීමක්නේ ඒකත්.. ඊට පස්සෙ ඔක්කොම ඇනෙනවා.. අනික ඔච්චර ලොකු ෆෝන් එකක් අරගෙන වැඩකුත් නැහැනේ නේද බං..

    130725-nokia-1100.jpg

    මෙන්න පෝං:lol::lol: නයගරා ඇල්ලෙන් පහලට දාල වේලලා ගත්තත් සෝක් එකට වැඩ :rofl::rofl:

    galaxy වගේද බං.. galaxy යක් ගලක් උඩට අත ඇරල බලහං කො :lol::lol: බොට ගෝරිල්ල glass වල සුන්දරත් වය බලාගත හැකි..
    තුක්‌ විතරක්..:rofl::rofl:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    සචියා ේ හරි තැනක නැට්ටෙ ඉඳන් ොම ගාගෙන වේ..:(

    මෙන්ට් එේ ලින්ක් එක දියන්ආසාවට බලන්න..

    :lol::lol::lol::lol:

    නෑ මේ Windows 8 දැම්මොත් ඌට ඉජු කියන්නද මොකක්දෝ ඌ කියල තිබුන බන්. :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    130725-nokia-1100.jpg

    මෙන්න පෝං:lol::lol: නයගරා ඇල්ලෙන් පහලට දාල වේලලා ගත්තත් සෝක් එකට වැඩ :rofl::rofl:

    galaxy වගේද බං.. galaxy යක් ගලක් උඩට අත ඇරල බලහං කො :lol::lol: බොට ගෝරිල්ල glass වල සුන්දරත් වය බලාගත හැකි..
    තුක්‌ විතරක්..:rofl::rofl:

    ලොල් එක නම් පට්ට කතාව :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    130725-nokia-1100.jpg

    මෙන්න පෝං:lol::lol: නයගරා ඇල්ලෙන් පහලට දාල වේලලා ගත්තත් සෝක් එකට වැඩ :rofl::rofl:

    galaxy වගේද බං.. galaxy යක් ගලක් උඩට අත ඇරල බලහං කො :lol::lol: බොට ගෝරිල්ල glass වල සුන්දරත් වය බලාගත හැකි..
    තුක්‌ විතරක්..:rofl::rofl:

    ඔන්න ඔය හේතුව නිසා තමයි මචෝ මම හොඳ ෆෝන් එකක් නොගෙන හිටියෙ.. මගේ අතින් අනිවා ඔය හොඳ ෆෝන් එකක් ගත්තොත් ඩිස්ප්ලේ එකට කෙලවෙනවා සුවර්.. අනික බැටරියත් පොඩි වෙලාවලුනේ තියෙන්නෙ.. අමාරුවෙන් හරි හිත හදාගෙන අරක ගන්න කියල හැදුවෙ.. දැන් නම් එපා වුණා ෆෝන් ගැනිල්ල..:lol:
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව

    :lol::lol: