මට ලියන්න තව එක කවියක්

මට ලියන්න තව එක කවියක්
එනවාද මගෙ සිහිනයට යලිත් වතාවක්
ලියන්නට අපෙ ආදරේ සොදුරු කතාවක්
මියෙන්නට නොදි ජීවිතෙන් කවදාවත්.
නුඹෙ දෙනෙත් වලටම හෑමදාමත්
කවි ලියනු බෑහෑනෙ තව තවත්
මට ආදරය පුද කල ඔය සිතත්
මගේ කවි වලට උල්පතක්.
බෑහෑ සිතන්නට මට වෙන කෙනෙක්
නුඹෙ තෑන මගෙන් අරගනු දිනක්
රෑදේවි නුඹ නිම වෙන තුරු ලොවක්
මගෙ මතකයෙ රෑදිලා හෙටත්...
http://dineshumagiliya.blogspot.com/

මට ලියන්න තව එක කවියක්
එනවාද මගෙ සිහිනයට යලිත් වතාවක්
ලියන්නට අපෙ ආදරේ සොදුරු කතාවක්
මියෙන්නට නොදි ජීවිතෙන් කවදාවත්.
නුඹෙ දෙනෙත් වලටම හෑමදාමත්
කවි ලියනු බෑහෑනෙ තව තවත්
මට ආදරය පුද කල ඔය සිතත්
මගේ කවි වලට උල්පතක්.
බෑහෑ සිතන්නට මට වෙන කෙනෙක්
නුඹෙ තෑන මගෙන් අරගනු දිනක්
රෑදේවි නුඹ නිම වෙන තුරු ලොවක්
මගෙ මතකයෙ රෑදිලා හෙටත්...
http://dineshumagiliya.blogspot.com/
