මට ලෙඩක් ද බන්ස්....

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මට ලෙඩක් ද බන්ස්....

    අන් බන් මගෙ පොඩි ක‍ාලේ ඉදලා මුන කට්ට කලුයි...ඒත් ඇග තලෙලු....අපේ කව්රැත් කලු නෑ....මගේ මූණ තද කලු නිසා මට හෙන හිසරදයක්....දැන ාවෙඩින් එකත් ලගයි...කීරීම් එකක් ගෑව බන් මාස 3 ක විතර ඉදන් පායි මී කියල චයිනීස් එකක්...ඒක ගාන අනිත් උන් මාසෙන් සුදු වෙනව...ඒත් ඇයි බන් මාව විතරක් සුදු වෙන්නේ නැත්තේ....දැන් දෙවෙනි කිරීම් එක ගාන්නේ....මට මොනාහරි වර්ගයක් කියපල්ලකො මචන්ලා තව මාස 4 ක් තියනවා වෙඩිමට....බ්ලීචින් කිරීම් උනත් කමක් නෑ..ලොක= පිනක් බන්...
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    පවුලේ ඔක්කොම සුදු වෙද්දී උබ විතරක් කළු උනා නම් ප්‍රශ්නයක් තමයි පුතා .
    එත් අහම්බෙන් එහෙම වෙන්නත් පුළුවන් .:rolleyes:

    but කවදාවත් ස්වභාව ධර්මයට එරෙහි වෙන්න යන්න එපා .
    කවදාහරි ඔයාට එක ආයේ කැරකිලා එනවා :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    1299202145732.jpg
     

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    පවුලේ ඔක්කොම සුදු වෙද්දී උබ විතරක් කළු උනා නම් ප්‍රශ්නයක් තමයි පුතා .
    එත් අහම්බෙන් එහෙම වෙන්නත් පුළුවන් .:rolleyes:

    but කවදාවත් ස්වභාව ධර්මයට එරෙහි වෙන්න යන්න එපා .
    කවදාහරි ඔයාට එක ආයේ කැරකිලා එනවා :yes:

    මගෙත් මූණ විතරයි කට්ට කලු...ඇග තලෙලුයි බන්...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    wedding photo ekata witharak muuna sudu karagena wadak na ney ban. photoshop thiyenne eekata thamai. wedding eka daata ubata sudu wenna oone nam hoda spot ekak balala make up ekak daaganin.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    wedding photo ekata witharak muuna sudu karagena wadak na ney ban. photoshop thiyenne eekata thamai. wedding eka daata ubata sudu wenna oone nam hoda spot ekak balala make up ekak daaganin.


    :yes: ntnam kello karanwa wage wedding ekata kalin facial ekak daganna
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    පවුලේ ඔක්කොම සුදු වෙද්දී උබ විතරක් කළු උනා නම් ප්‍රශ්නයක් තමයි පුතා .
    එත් අහම්බෙන් එහෙම වෙන්නත් පුළුවන් .:rolleyes:

    but කවදාවත් ස්වභාව ධර්මයට එරෙහි වෙන්න යන්න එපා .
    කවදාහරි ඔයාට එක ආයේ කැරකිලා එනවා :yes:

    :lol::lol::lol::lol:
     

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    French walin gena whitening cream 1kak tiyenawa. nama mathaka ne french whitening cream kiyala illapan. pita kotuwe hameedia kiyala thambi shop 1kak thiyenawa eka badu thibe 1500 wage wenawa. pita gagan
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    මම මුලින් යාලු වෙලා හිටිය කෙල්ලත් ඔය පායි මී කියන චයිනිස් ක්‍රීම් එක ගාන්න පුරුදු වෙලා හිටියා. පට පට ගාල සුදු වෙන්න ගත්ත එක සැරේම. ඊට පස්සේ මටත් ගාන්න කියල වද කරා. මමත් ඉතින් ටිකක් කලුයි..බේරෙන්න බැරි කමට මාත් එකක් අරං ගෑව. අම්මෝ..ඒක ගෑවට පස්සේ මුණ නිකන් මොකක්ද වෙනවා බං...නිකන් පිච්චේනෝ වගේ..දවස් දෙකක් තුනක් ගාල වැඩේ නවත්තල දැම්ම..මොන මගුලක් ද කියල..ඒකි මට හොඳටම බැන්න. නැවැත්තුව කියල. ඒකිට ඕනි උනේ සුදු කොල්ලෙක්..අන්තිමට මම ඒ සම්භන්දේ නතර කරලා දැම්ම..දැන් කොහොම හරි ඒකි සුදු කොල්ලෙක් මැරී කරලා ඉන්නවා මම මේ ලඟදි දවසක දැක්ක..අනේ මන්ද බං..උඹ ඔය සුදු වෙන්න හදන්නේ කෙල්ලගේ කීමට නෙවෙයි නේ..?
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    saban kellak thiyenawa hariyata masa 4k gewoth loku wenasak thiyei..one nam order karala dennam....hehe..1500k withara yai....:P