♥-Aurora-♥;18074910 said:මන් අහල තියේ මූණ කලු වෙන්නෙ බූත බැල්මක් තියෙනකොටෙයි කියලා![]()
අන් බන් මගෙ පොඩි කාලේ ඉදලා මුන කට්ට කලුයි...ඒත් ඇග තලෙලු....අපේ කව්රැත් කලු නෑ....මගේ මූණ තද කලු නිසා මට හෙන හිසරදයක්....දැන ාවෙඩින් එකත් ලගයි...කීරීම් එකක් ගෑව බන් මාස 3 ක විතර ඉදන් පායි මී කියල චයිනීස් එකක්...ඒක ගාන අනිත් උන් මාසෙන් සුදු වෙනව...ඒත් ඇයි බන් මාව විතරක් සුදු වෙන්නේ නැත්තේ....දැන් දෙවෙනි කිරීම් එක ගාන්නේ....මට මොනාහරි වර්ගයක් කියපල්ලකො මචන්ලා තව මාස 4 ක් තියනවා වෙඩිමට....බ්ලීචින් කිරීම් උනත් කමක් නෑ..ලොක= පිනක් බන්...
බලපන් අපේ අන්ජි කලු උනාට කොයිතරම් සිරියාවන්ත ලස්සන කොල්ලෙක්ද කියල
,මම නම් ඕනෙ තරම් දැකල තියන්ව කලු උනාට ලස්සන කොල්ලන්වයි කෙල්ලන්වයි,හිත ලස්සන වෙන්න ඕන මචන් මූන ලස්සන වෙන්න,පොඩ්ඩක් බලපන් සුදු උනාට මුස්පේන්තු උන් කොයිතරම් ඉන්නවද කියල...