මට වාහන ලයිසන් ගන්න ඕනේ Help එකක් ඕන!

H-GMS

Member
Mar 1, 2013
1,104
121
0
මට වාහන ලයිසන් ගන්න ඕනේ Help එකක් ඕන!

Bike, Three Wheel, Van පදවන අය පොඩ්ඩක් මට මේ ගැන කියනවද? මම ලයිසන් ගන්න ඉන්නේ.. අපේ ත්‍රීවිල් එක එළවන්න.
ලයිසන් එක ගන්න විදිය ගැන කියනවද?
Learners යන්නත් ඕන නේද.. විභාගයයට දෙන paper එක එහෙම අවුලක් නැහැනේ...
සැහැල්ලු වාහන ලයිසන් ගත්තහම Bike පදින්න බැහැ නේද? Bike වලට වෙනම ගන්න ඕනෙද..
ඔය මට ඇහිච්ච ඒවා.. මන් මෙ ගැන වැඩිය දන්නේ නැහැ.. එකයි අහන්නේ.. :D
කව්රුහරි මේ ගැන පියවරෙන් පියවර පොඩ්ඩක් පැහැදිලි කරනවනම් ගොඩක් හොදයි... :)
 
Last edited:

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy

    මචන් කාර්/වෑන් වලට වෙනම ලයිසන් ගන්න ඹ්න. බයික් වලට වෙනම. 3wl වලට වෙනම. බර වාහන වලට ගන්නවනම් සැහැල්ලු වාහන ලයිසන් 1 ඇරන් අවුරැදු 3ක් විතර ඉන්න ඕන. ඉස්සෙල්ලම මෙඩිකල් 1ක් ගන්න ඕන. ගොඩක් ‍ඩොකාලා දැන් මෙඩිකල් දෙනවා. සැහැල්ලු වාහන වලට කියල ගනින්. උඹෙ ඇස් පෙනීම, ලේ වර්ගෙ ඔය වගේ ඒවා තමයි චෙක් කරන්නෙ. ඊට පස්සෙ photo 6ක් ගන්න ඕන. ඕන studio 1කින් ලයිසන් 1ට photo ගන්න ඕන කිව්වම දන්නව. ඕවා ඇරන් ගිහින් උඹෙ learners 1ට දීපන්. ඊට පස්සෙ Exam 1ට දිනයක් දෙනවා. එදාට ගිහින් ලියපන්. මාස 3කින් Trial 1 තියෙනවා. learners කාරයා හොද fit 1ක් නම් මාස 3ට කලින් දාගන්න පුලුවන් වෙයි. exam papers learners 1න් දෙනවා. ඒ නැතත් ඔය මාර්ග සංඥා පොතක් ගත්ත නම් ගොඩ දාගන්න පුලුවන්. ලර්නස් යන්නෙ නැතුව එලියෙන් apply කරන්න පුලුවන්. ඒ system 1 නම් දන්නෙ නෑ..
     
    Last edited:

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113

    dan aluth lcene walata photo api gahannda ona ne neda GOV office eken gahawan neda finger print ekat ekka:confused:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    ලර්න්ස් එකෙන්ම මෙඩිකල් ටෙස්ට් එකත් අඩු ගානටම කරලා දෙනවා..ඒ වගේම ෆෝටෝස් එහෙමත් ඒකෙන්ම අරන දෙනවා අඩු ගානට වැඩේ ලේසී වෙන්න..ඒ නිසා අවුලක් ම නෑ.. මාස 3 පුහුණු කාල සීමාව ඉවර උනාට පස්සේ ට්‍රයල් පෙන්නන ඕනී දිනයක් දෙනවා..අන්න ඒ දිනේට අපිට ලස්සනට ගිහින් උත්තර ලියන්න තමා තියෙන්නේ..

    මාර්ග සලකුණු රූප ඇතුලත් කල ප්‍රශ්ණ 30 දෙනවා..ඒ ඒ ප්‍රශ්නෙට අදාල උත්තර 3 ක් දෙනවා ..හරි උත්තරේ ‍තෝරන්න තියෙන්නේ..අපේ කො‍ටු කොලේ උත්තරේ දාන්න ඕනී..ඒවා නම් ගින්දර වගේ..මට 30 න් 30 ක්ම තිබ්බා ලකුණු..

    කොහොමත් ලර්න්ස් එකෙන් පෙරහුරු පේපර් එකක් කරලා , උත්තර දාන හැටි කියලත් දීලා තමා යවන්නේ අපිව..සමහර වෙලාවට පෙරහුරු පේපර් එකමත් එනවා..මොකද දෙන පේපර් එක එකමයි..පිලිවෙල විතරක් වෙනස් වෙනවා..

    පස්සේ ඉතින් ගෙදරටම ලයිසන් කාඩ් එක තැපැලෙන් එනවා..ඒක එනකම් ටෙම්පරියක් දෙනවා පාවිච්චි කරන්න..

    උබට දැන් වාහන එලවන්න පුලුවන් නම් ,, ලර්න්ස් නොගිහින්..කෙලින්ම සල්ලි දීලා ට්‍රයල් පෙන්නලා ගොඩ දා ගන්නත් පුලුවන්..ඒකට වැඩිය ලර්න්ස් යන එක ඇගට හොදයි.

    මතක තියා ගනින්..එක්ස් සෑම් බලන එකා අමුතුම ජාතියේ එකෙක් එන්නේ..ඒකා අපිත් එක්ක වාහනේ යන ගමන් කියනවා අර කහ ඉර උඩ යන ගමන්ම නතර කරන්න කියලා..සමහර එවුන් එහෙම නතර කරපු ගමන්ම ෆේල් වෙනවා... අපි හිතන්න ඕනී පොර එහෙම කිව්වට කහ ඉරට ඉස්සරහින් නතර කරන්න ඕනී කියල..අපි එහෙම කරාම පොරට සැටිස් වැඩී..උඩින්ම පාස්.. / කට්ටිය ගොඩක් කෙලව ගන්නේ රිවස් දෙන එක තමා..කාර් එකෙන් පුරුදු වෙලා ට්‍රයල් එකේදී වැන් එක ඉල්ල ගනින්..එහෙම අවුලක් නෑ..මොකද කාර් එකේ ක්ලච් බැල්න්ස් කියන එක නීට් එකට දුන්නේ නැත්තම් නතර වෙනවා.. වෑන් එකේ එහෙම අවුලක් නෑ.. ඔන්න ඔය ටික හොදාට මතක තියා ගනින් !

    :D :D :D
     
    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මචන් කාර්/වෑන් වලට වෙනම ලයිසන් ගන්න ඹ්න. බයික් වලට වෙනම. 3wl වලට වෙනම. බර වාහන වලට ගන්නවනම් සැහැල්ලු වාහන ලයිසන් 1 ඇරන් අවුරැදු 3ක් විතර ඉන්න ඕන. ඉස්සෙල්ලම මෙඩිකල් 1ක් ගන්න ඕන. ගොඩක් ‍ඩොකාලා දැන් මෙඩිකල් දෙනවා. සැහැල්ලු වාහන වලට කියල ගනින්. උඹෙ ඇස් පෙනීම, ලේ වර්ගෙ ඔය වගේ ඒවා තමයි චෙක් කරන්නෙ. ඊට පස්සෙ photo 6ක් ගන්න ඕන. ඕන studio 1කින් ලයිසන් 1ට photo ගන්න ඕන කිව්වම දන්නව. ඕවා ඇරන් ගිහින් උඹෙ learners 1ට දීපන්. ඊට පස්සෙ Exam 1ට දිනයක් දෙනවා. එදාට ගිහින් ලියපන්. මාස 3කින් Trial 1 තියෙනවා. learners කාරයා හොද fit 1ක් නම් මාස 3ට කලින් දාගන්න පුලුවන් වෙයි. exam papers learners 1න් දෙනවා. ඒ නැතත් ඔය මාර්ග සංඥා පොතක් ගත්ත නම් ගොඩ දාගන්න පුලුවන්. ලර්නස් යන්නෙ නැතුව එලියෙන් apply කරන්න පුලුවන්. ඒ system 1 නම් දන්නෙ නෑ..

    Tree Wheel ලයිසන් ගන්න තමා වෙන්නේ... :D. Exam එක ලියලා ඒ වෙලේම මන් ත්‍රිවිල් එකක් එළවලා පෙන්නන්න ඕනෙද? එහෙන් ත්‍රිවිල් එකක් දෙනවද නැත්නම් අපේ එක ගෙනියන්න ඕනද? :D
     
    Last edited:

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    Tree Wheel ලයිසන් ගන්න තමා වෙන්නේ... :D. Exam එක ලියලා ඒ වෙලේම මන් ත්‍රිවිල් එකක් එළවලා පෙන්නන්න ඕනෙද? එහෙන් ත්‍රිවිල් එකක් දෙනවද නැත්නම් අපේ එක ගෙනියන්න ඕනද? :D

    na bn. exam 1 liyala masa 3 kin thama trial pennanna ona. ube 3wl 1 athata purudui nam aran palayan. hbai ehema aran yanwanam ekata wenama insurance 1k tynwa "Learners cover" ki. eka ganna ona. learners wala wahana walata eka tynwa. uba learners 1kin danawa nam eke vehicle 1 trial 1ta dei.:yes:
     
    Ela Ela Thankz Ayye..
     
    Last edited:

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    ලර්න්ස් එකෙන්ම මෙඩිකල් ටෙස්ට් එකත් අඩු ගානටම කරලා දෙනවා..ඒ වගේම ෆෝටෝස් එහෙමත් ඒකෙන්ම අරන දෙනවා අඩු ගානට වැඩේ ලේසී වෙන්න..ඒ නිසා අවුලක් ම නෑ.. මාස 3 පුහුණු කාල සීමාව ඉවර උනාට පස්සේ ට්‍රයල් පෙන්නන ඕනී දිනයක් දෙනවා..අන්න ඒ දිනේට අපිට ලස්සනට ගිහින් උත්තර ලියන්න තමා තියෙන්නේ..

    මාර්ග සලකුණු රූප ඇතුලත් කල ප්‍රශ්ණ 30 දෙනවා..ඒ ඒ ප්‍රශ්නෙට අදාල උත්තර 3 ක් දෙනවා ..හරි උත්තරේ ‍තෝරන්න තියෙන්නේ..අපේ කො‍ටු කොලේ උත්තරේ දාන්න ඕනී..ඒවා නම් ගින්දර වගේ..මට 30 න් 30 ක්ම තිබ්බා ලකුණු..

    කොහොමත් ලර්න්ස් එකෙන් පෙරහුරු පේපර් එකක් කරලා , උත්තර දාන හැටි කියලත් දීලා තමා යවන්නේ අපිව..සමහර වෙලාවට පෙරහුරු පේපර් එකමත් එනවා..මොකද දෙන පේපර් එක එකමයි..පිලිවෙල විතරක් වෙනස් වෙනවා..

    පස්සේ ඉතින් ගෙදරටම ලයිසන් කාඩ් එක තැපැලෙන් එනවා..ඒක එනකම් ටෙම්පරියක් දෙනවා පාවිච්චි කරන්න..

    උබට දැන් වාහන එලවන්න පුලුවන් නම් ,, ලර්න්ස් නොගිහින්..කෙලින්ම සල්ලි දීලා ට්‍රයල් පෙන්නලා ගොඩ දා ගන්නත් පුලුවන්..ඒකට වැඩිය ලර්න්ස් යන එක ඇගට හොදයි.

    මතක තියා ගනින්..එක්ස් සෑම් බලන එකා අමුතුම ජාතියේ එකෙක් එන්නේ..ඒකා අපිත් එක්ක වාහනේ යන ගමන් කියනවා අර කහ ඉර උඩ යන ගමන්ම නතර කරන්න කියලා..සමහර එවුන් එහෙම නතර කරපු ගමන්ම ෆේල් වෙනවා... අපි හිතන්න ඕනී පොර එහෙම කිව්වට කහ ඉරට ඉස්සරහින් නතර කරන්න ඕනී කියල..අපි එහෙම කරාම පොරට සැටිස් වැඩී..උඩින්ම පාස්.. / කට්ටිය ගොඩක් කෙලව ගන්නේ රිවස් දෙන එක තමා..කාර් එකෙන් පුරුදු වෙලා ට්‍රයල් එකේදී වැන් එක ඉල්ල ගනින්..එහෙම අවුලක් නෑ..මොකද කාර් එකේ ක්ලච් බැල්න්ස් කියන එක නීට් එකට දුන්නේ නැත්තම් නතර වෙනවා.. වෑන් එකේ එහෙම අවුලක් නෑ.. ඔන්න ඔය ටික හොදාට මතක තියා ගනින් !

    :D :D :D

    සෑම් බලන එකා ගැන කිව්ව එකත් ගොඩක් වටිනවා... :D Thank අයියේ...