You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Ow me ponna anduwe harak thama mevata vag kiyanna ona
ඕවට වගකියන්න ඕනේ දේශපාලුවෝ තමයි.. දහස් ගණන් මිනිස්සු මරපු කරුණා අම්මාන් මහා කොටිය කොතනද ඉන්නේ.. මේ රණවිරුවෝ කොතනද ඉන්නේ.. බුද්ධියෙන් හිතපල්ලා 
ඕවට වගකියන්න ඕනේ දේශපාලුවෝ තමයි.. දහස් ගණන් මිනිස්සු මරපු කරුණා අම්මාන් මහා කොටිය කොතනද ඉන්නේ.. මේ රණවිරුවෝ කොතනද ඉන්නේ.. බුද්ධියෙන් හිතපල්ලා
අනේ මන්දා බං මං ගොඩක්නම් ඕවා ගැන දන්නේ නැහැ.
හැබැයි දැන් කරැණා අම්මාන් ඉන්නේ මම දන්න විදිහට රිමන්ඩ් එකේ. ඔය ආබාධිත රණවිරැවෝ ටිකනම් දැන් ඉන්නේ කොටුව දුම්රියපොල ඉදරිපිට