මට වුනු අකරතැබ්බයක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,462
    12,468
    113
    මට ඉස්සර අපේ මීඩියා යුනිට් ඒකේ ස්වනියර් ඒකට ප්‍රින්සිපල් සර් ගේ මසේජ් ඒක ලියන්න කීවෙමි. හොදට සිංහල දාලත් ලියන්න කියා ඒ් පණිවුඩේ අරන් ආපු ඒක මට කීවෙමි.

    මම ඒ්ක තේරුම් ගත්තේ වැරදි විදියට මන්දා. මට ඔන සර්ගේ හිත දිනා ගන්න. මම සිංහල ලොකු පොතක් පුස්තකාලෙට දීලා. බර බර දාලා ලිව්වෙමි.

    ‍මට මතකයි ඒ්කේ ඒක ඡේදයක්..

    උපූටාගැනීම කොටසක්

    ....මම සැබවින්ම ජනමාධ්‍ය සංගමය පිළිබඳ මහත් ප්‍රහර්ෂයෙන් ලියමි. අහ්ලාදයකි. ඔවුන් ඔවුන්ටම ආවේණික තෝතැන්නක් අපරිමිතව විශ්ලේෂ්ණාත්මකව
    සහෘදයන්ට තිලිණ කල අපූරුව....

    පසුදා උදෑසන. මම වේගෙයන් මම ඒතුමන්ගේ කාර්යාලය වෙත ගොස් සර්ගේ ප්‍රතිචාරය විමසීමි.

    සර් - ආ ආවද.....මම බැලුවා මේ කතාව.

    මම - ස්තූතියි සර්. අපි සිංහල රැක ගන්න ඔන සර්..
    දඹර ඇගිල්ල උලුක් කරමින් මම පැවසීමි
    (සමස්ත ශ්‍රි ලාංකේය ප්‍රජාවේගේ නියමුවා මම වැනි හැගීමක් මට දැනුනි)

    මිනිහා හරි බරි ගැහී . මිනිත්තු 02 ක් මා දිහා බැලුවෙමි.
    මාරුවෙන් මාරුවට කොලයයි ..මාවයි ‌දෙකම බලමින්,

    ඇස් කන්නාඩිය පාත් කරමින් මොනවද තටමන්නේය

    කතාව නම් හොදයි....... ‌හිමින් සීරුවේ ‌පතරංග කෝට්ට ගන්නවා මම යාන්තමට දැක්කෙමි.
    පොලව හප්පා අඩි හප්පා දඩ දඩ ගා ඒලවති . හෙතෙම අපේ ප්‍රින්සිපල්ය.

    මම නාලාගිරිය ගේ වේගය ගතිමි.
    අරන් වේගයෙන්යෑ පියෑඹිමි.

    පණිවිඩ කරුවා සොයා ගියෙමි.

    උගේ අම්මට.........
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,116
    11,519
    113
    පරක්කු වැඩියි එත් කියන්නම්, දැන් දැන් සින්හල පස්සෙ යන්න එපා, පොඩ්ඩක් අරාබි බාසාව ඉගෙන් ගනින්, තව අවුරුදු දෙකක් යද්දි ජාතික බාසාව වෙනවා, ආයුබොවන් කියන්නෙ නැ ඉස්සරහාට, inshallah කියලා කියන්නෙ, දැන්ම ප්‍රැක්ටිස් කරන්න. ජාතික කොඩියෙ ලොකු වෙනසක් වෙන්නෙ නැ, කඩුව එහෙම්ම තියනවා.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,576

    සිරාවට උබලගෙ බාසාව ඉගෙන ගන්නෙ කොහොමද . I Liked Lot
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,116
    11,519
    113
    සිරාවට උබලගෙ බාසාව ඉගෙන ගන්නෙ කොහොමද . I Liked Lot
    ඉස්සෙල්ලාම ඇෆ්ගනිස්තාන් ටුවර් එකක් යන්න ඔනෙ. එක කරල එන්න
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,396
    15,072
    113
    🌎
    පරක්කු වැඩියි එත් කියන්නම්, දැන් දැන් සින්හල පස්සෙ යන්න එපා, පොඩ්ඩක් අරාබි බාසාව ඉගෙන් ගනින්, තව අවුරුදු දෙකක් යද්දි ජාතික බාසාව වෙනවා, ආයුබොවන් කියන්නෙ නැ ඉස්සරහාට, inshallah කියලා කියන්නෙ, දැන්ම ප්‍රැක්ටිස් කරන්න. ජාතික කොඩියෙ ලොකු වෙනසක් වෙන්නෙ නැ, කඩුව එහෙම්ම තියනවා.
    Uba Muslim da?
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,576
    113
    ඉස්සෙල්ලාම ඇෆ්ගනිස්තාන් ටුවර් එකක් යන්න ඔනෙ. එක කරල එන්න
    ඔයත් එන්න. මට තනියම යන්න බෑ .