මට වෙච්ච දෙයක්.....15++

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මට වෙච්ච දෙයක්.....15++

    මේ කතාව උඹලා පිලිගනීද නැද්ද කියලා මම දන්නේ නෑ...එත් මම මේක දාන්නම්...
    මේක මට වෙච්ච ඇත්තම කතාවක්....මම මීට කලින් මේ වගේ කතාවක් දැම්මා...සමහර අයනම් පිලිගත්තේ නෑ....එත් මම ඇත්තමයි කිව්වෙ....
    මේකත් මට වෙච්ච දෙයක් තමා..
    මීට සතියකට කලින් විතර,මම නුගේගොඩින් 176 බස් එකක් නැග්ගා..ඉස්සරහ දොරෙන්...බස් එකේ ගොඩක් සෙනග...ඩ්‍රයිවර් කාරයා කෑගහනවා මල්ලී මැද්දෙන් පස්සට ගිහින් නගින කට්ටියට ඉඩ දෙන්න කියලා...
    මමත් ඉතින් බොහොම අමාරුවෙන් මැද්දෙන් පස්සට ගියා පොඩ්ඩක්...බස් එකේ මාර සෙනග.....බැලින්නම් මම ගිහින් නැවතිලා තියෙන්නේ අවුරුදු 25ක් විතර කෙල්ලෙක්ගේ පිටි පස්සේ...කෙල්ල ටිකක් මහතයි...ඒත් ලස්සනයි...සාරීයක් ඇදගෙන හිටියේ...බස් එකේ සෙනග වැඩි කමට අපි දෙන්නා හොදටම ගෑවෙනවා..එයගේ පිටි පස්සයි,මගේ ඉස්සරහයි...මම හිතලා කලේ නෑ..එයත් කිසි ප්‍රශ්නයක් නෑවගේ ඔහේ ඉන්නවා..මාත් ඉතින් හිටියා මගේ නෙමේ වගේ...එත් මාර ෆන්.......
    ඔහොම ටික දුරක් ගියා...මටත් දැන් ඉන්න බෑ....වෙනදත් මම මෙහෙම බස් වල ගියාට කවදාවත් එහෙම ගෑවුන කෙල්ලෙක් එක්ක කතා කරල නැති හින්දා ..මම හිතුවා මේකිත් එක්ක කතා කරලා 4න් නම්බර් එකවත් ඉල්ලගන්න....
    එහෙම හිතලා මම එකිගේ කන ලගට කරලා ඇහුවා ඔයා කොහෙද ඉන්නේ කියලා.....


    මේකි එකපාරටම කිව්වනේ......

    "නම් ගම් වයස වැඩක් නෑ,ඉන්නවනම් ඔහොම ඉන්නවා,ඔය ඇති..."
    කියල කිව්වා......
    මට පොඩි ලැජ්ජාවකුත් ඇති උනා...හෙහෙහෙ
    ඒත් මම තවත් එයාගේ ඇගේ ගෑවුනා....එයටත් හිනා...එයා බිම බලගෙන හිනා උනා..මම දැක්කා.....
    මම අපෙ හෝල්ට් එකෙන් බහින කොට පොඩි හිනාවක් දැම්මා එයා......මට ගෙදර ගිහිල්ලත් හිනා වෙච්ච වැඩේට..

    මම ආයෙත් කවදාවත් එයාව දැක්කේ නෑ....දැක්කොත් අපි දෙන්නටම ලැජ්ජ හිතෙයි...
    මට මේක කාටවත් කියන්න විදිහක් තිබ්බේ නෑ..මොකද එලකිරි එකත් තිබ්බේ නෑනේ ගිය සතියේ,,,,
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    ohoma seena apitath wela thiyenawa ? oyata thibune phone eka eyage peththata harawala oyage no eka type karanna. ethakota eki calls ganeevi:love::love::love::love:
     
    ඩ්‍රයිවර් කාරයා කෑගහනවා මල්ලී මැද්දෙන් පස්සට ගිහින් නගින කට්ටියට ඉඩ දෙන්න කියලා...





    QUOTE]

    මෙන්න මේ නිසා තමා කෙල්ල උබට ඉඩ දෙන්න ඇත්තේ, ඩ‍්‍ර‍්යිවර් කිව්වනම් නගින අයගේ ෆොන් නොම්බරයත් ගන්න කියලා එකි ගනී:lol::lol::lol::lol::lol:
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    ඩ්‍රයිවර් කාරයා කෑගහනවා මල්ලී මැද්දෙන් පස්සට ගිහින් නගින කට්ටියට ඉඩ දෙන්න කියලා...QUOTE]

    මෙන්න මේ නිසා තමා කෙල්ල උබට ඉඩ දෙන්න ඇත්තේ, ඩ‍්‍ර‍්යිවර් කිව්වනම් නගින අයගේ ෆොන් නොම්බරයත් ගන්න කියලා එකි ගනී:lol::lol::lol::lol::lol:
    Ayio Salli:rofl::P
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :dull:
    ගල්පාත මහත්තයා;10940880 said:
    ඩ්‍රයිවර් කාරයා කෑගහනවා මල්ලී මැද්දෙන් පස්සට ගිහින් නගින කට්ටියට ඉඩ දෙන්න කියලා...





    QUOTE]

    මෙන්න මේ නිසා තමා කෙල්ල උබට ඉඩ දෙන්න ඇත්තේ, ඩ‍්‍ර‍්යිවර් කිව්වනම් නගින අයගේ ෆොන් නොම්බරයත් ගන්න කියලා එකි ගනී:lol::lol::lol::lol::lol:
    hahahah
    අපරාදේ
    :D:D
    ගල්පාත මහත්තයා;10940909 said:
    චි වල් ඔයා
    :yes::yes::yes:

    Ayio Salli:rofl::P
    :confused::confused:
    ;)
    oya jack nethuwa wela thiyanawa:shocked::shocked::shocked:

    api jack gahanne naha:no::no:
    mata terune na umba kiwwa eka..
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උඹට වෙන්නෙම ඔහොම වැඩ නේද.
    මා මතකයි කලිනුත් ඔහොම සිද්දි දෙක තුනක් ගියා
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    උඹට වෙන්නෙම ඔහොම වැඩ නේද.
    මා මතකයි කලිනුත් ඔහොම සිද්දි දෙක තුනක් ගියා
    ow una hinda tamayi me parawath mama num eka illaganna hituwe...eth mara wadakne une...
    අපරදෙ මම එ බස් එකෙ හිටියෙ නැනෙ:P:P

    :no::no::no:
     

    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    ගල්පාත මහත්තයා;10940880 said:
    ඩ්‍රයිවර් කාරයා කෑගහනවා මල්ලී මැද්දෙන් පස්සට ගිහින් නගින කට්ටියට ඉඩ දෙන්න කියලා...





    QUOTE]

    මෙන්න මේ නිසා තමා කෙල්ල උබට ඉඩ දෙන්න ඇත්තේ, ඩ‍්‍ර‍්යිවර් කිව්වනම් නගින අයගේ ෆොන් නොම්බරයත් ගන්න කියලා එකි ගනී:lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    mama kiwwe,
    katubedda hariye bus eke hitagena yanakota, mage issaraha ekige athe gewenna wage giya. gewuneth naha, eki gewunawage kichi wage atha ekaparatama gannawa..:rofl::rofl:

    umbawage jack master nevei mama:lol::lol: