මට වෙල් නෝන් මෙම්බර් කෙනෙක් වෙන්න ඕන

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    වෙල් නෝන් මෙම්බර් කෙනෙක් වෙන්න ඕන උබලට මාව මතකයි නේ පොයින්ට්ස් එන්නෑනේ රෙද්ද
     
    • Like
    Reactions: mrazeez and jhnnwp

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හැමෝම දන්න කෙනෙක් වෙන්න නං පොටෝ එකක් දාන්න ඕනෙ :yes: උඹල එක එක නම් දාගෙන ආවට අපි දන්නේ නෑ නෙ කවුද කියල
     
    • Wow
    • Haha
    Reactions: NRTG and hesian99

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හැමෝම දන්න කෙනෙක් වෙන්න නං පොටෝ එකක් දාන්න ඕනෙ :yes: උඹල එක එක නම් දාගෙන ආවට අපි දන්නේ නෑ නෙ කවුද කියල

    me tamay elakiri eke owner
    meyata photo ekak dapan lassana
    eya kamati nam uba goda.
     
    • Like
    • Haha
    Reactions: mrazeez and NRTG

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    ithin mama ubawa me thread eka danakan hitiyai kiyala danne nane. e kiyanne well known nemei
    දැන් දන්නවනේ

    හැමෝම දන්න කෙනෙක් වෙන්න නං පොටෝ එකක් දාන්න ඕනෙ :yes: උඹල එක එක නම් දාගෙන ආවට අපි දන්නේ නෑ නෙ කවුද කියල
    පොටෝ එවන්න බෑ බන් මගෙ කොටයි
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    වෙල් කියන්නෙ ලිද
    නෝන් කියන්නෙ දන්නවා කියන එක.
    මෙම් බර් කියන්නේ සාමාජිකයා
    ඉතින් උබට ලිදවල් ගැන දන්න සාමාජිකයෙක් වෙන්න ඕනි නම් ඔක්කොටම කලින් ගිහින් ලිදවල් ගැන හොයලා ඉගෙන ගනින්. ආඩි ලිං, නළ ලිං, වගා ලිං වගේ ලිදවල් ගොඩාරියක් තියනවා
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    Erozan wa imitate karapan neda? :lol:
    ඉරෝසන් කැරියෙක්ද



    මන් දවසක මොනිටරේ ඉස්සරහට ඇවිල්ල හෙසියන් කියන මේ ප්‍රොෆයිල් එක පේන්න මගෙ ෆොටෝ එකක් දානවා එදාට උබලට දැන ගන්න පුලුවන් මන් කව්ද කියලා ;)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පොටෝ එවන්න බෑ බන් මගෙ කොටයි
    හරි බන් එතකොට "අරක කොට එකා" කියල ජනප්‍රිය වෙන්න පුළුවන් නෙ :yes: සාමාන්‍ය එකක් තිබුනට වැඩිය ගානක් නෑ කාටවත්
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    හරි බන් එතකොට "අරක කොට එකා" කියල ජනප්‍රිය වෙන්න පුළුවන් නෙ :yes: සාමාන්‍ය එකක් තිබුනට වැඩිය ගානක් නෑ කාටවත්
    එහෙමවත් බෑ අගල් එකහමාරයි අතේ ගහන්නේ නියපොත්තෙන්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    meke innawa kello dala giyahama ""boot membersla kiyala"" set ekak,
    okunge wede thamange ponna kama wahaganna genunta banina eka, anna a list ekata set wela genunta benapan. etha kota admin ubawa well known member kenek hatiyata promote karai.