මට සමහර වෙලාවට හිතෙනවා

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මං පාරෙ යද්දි වයසක ජෝඩුවක් V8 එකකින් බැහැලා ඇවිත් මං එයාලගෙ සියදිවි නසාගත්ත එකම පුතා වගේමයි කියලා මාව එයාලගෙ ගෙදර එක්කන් ගිහින් ටික කාලෙකට පස්සෙ එයාලගෙ දේපලවල එකම උරුමය තියෙන දුවව මට බන්දලා දෙයි කියලා හිතෙනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,851
    113
    මං පාරෙ යද්දි වයසක ජෝඩුවක් V8 එකකින් බැහැලා ඇවිත් මං එයාලගෙ සියදිවි නසාගත්ත එකම පුතා වගේමයි කියලා මාව එයාලගෙ ගෙදර එක්කන් ගිහින් ටික කාලෙකට පස්සෙ එයාලගෙ දේපලවල එකම උරුමය තියෙන දුවව මට බන්දලා දෙයි කියලා හිතෙනවා

    එහෙම උනොත් උඹ උඹේ අම්මට අරින්න හදනවා වගේ එ වයසක ජෝඩුවේ ගෑනිට අරින්න හදන්න එපා incest පොන්නයෝ 🤭 🤭
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    එහෙම උනොත් උඹ උඹේ අම්මට අරින්න හදනවා වගේ එ වයසක ජෝඩුවේ ගෑනිට අරින්න හදන්න එපා incest පොන්නයෝ 🤭 🤭
    උබට පුකේ ඈරුනාම දුකට දාපු කමෙන්ට් 1ක් නේද ඕක? ඈත්ත කියපන්. ලොල් 🤭 🤭
    මේ පාරත් ඇඩ්මින්ට රිපෝට් ගහල ඇගිලි ගෑන ගැන නේද ඉන්නේ බැන් කරනකන්.. 🤭 🤭
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    ඉතින් දුව කැමති වෙයිද සහෝදරය වගේ ඉන්න උඹමව බඳින්න. දරුවො දෙන්නව බැඳුව වගේ. :lol:
    පෙනුම විතරනෙ. ලේ නෑ සම්බන්ධ යක් නෑනෙ. අනික වයසක දෙන්නටත් ඕන මාව ගෙදර තියාගන්නනෙ.

    පොඩ්ඩක් පාරට වෙලා හැමදාම පැයක් දෙකක් හිටගෙන ඉදපන් . .
    ඕවා වෙන්නත් ඉඩ තියනව
    ජෙරම්ගෙ මිරකල්ඩෝම් එක පැත්තෙ යන්ඩ හිතෙනවා
    එහෙ තමයි ඔය මෙන්ටලිටි එක තියෙන අය ඉන්නෙ. මේපැතිවලින් අල්ලන්ඩ අමාරුයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,946
    113
    එකමත් එක රටක
    ජෙරම්ගෙ මිරකල්ඩෝම් එක පැත්තෙ යන්ඩ හිතෙනවා
    එහෙ තමයි ඔය මෙන්ටලිටි එක තියෙන අය ඉන්නෙ. මේපැතිවලින් අල්ලන්ඩ අමාරුයි
    ඒ උනාට උන් හිතන්නේ උන්ගේ මැරුණු පුතා දෙයියෝ ලගට ගිහින් ඇති කියලා නේ .
    පුනර්භවය වගේ විශ්වාස කරන උන් තමයි ඔහොම හිතන්නේ .