මට සමාවෙන්න මනීත : ((

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,604
    1
    51,312
    113
    ප*යාගල
    sorry.com
    මූට නේද අර ඇන්ඩ්‍රොයිඩ් ආදිපාද තුමා පොර ටෝක් ඉශූ කරල තිබුනෙ... BE BRAVE! අම්මගෙ රෙද්ද.
    කැ.පො. යා තැනක් නොතැනක් නෑ ඇලෙයි වෙලෙයි දෙකේම රෙන්න යනවා. Ghost ආදිපාද
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    සුලක්කනා හොදටම වැටිලලු, මනිත එක්ක තරහයිලු, මනිතට ඇඩ් එන්නෙ නෑලු එයාට වගේ , ටීවි එකේ ඇඩ් ගියාට එව්වා බලලා චැනල් එකට බනිනවා වගේ එයාට බනින්ඩ එපාලු.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙන් රට හදන්න හොද උන් තෝරනවා
    මෙහෙන් කිසිම වැදගැම්මකට නැති කාලකන්නි ප්‍රමෝට් කරනවා
    අනේ මේ රට හැදිල්ල පැත්තක දාල පුළුවන් උන් අද අදම පලයල්ලා.
    මොකද මේ චන්ද වලින් පස්සේ ඕව තව වෙනස් වෙන්න පුළුවන්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,763
    28,119
    113
    මනියා කරපු වැඩේ අපේ පැත්තෙන්.අපි දකිද්දී හොඳ දෙයක් කියලා හිතුවට, ඌ හෙන බොක වැඩක් හැබැයි කරලා තියෙන්නේ. එකට ඉන්න උන්ට කපන ඒවා එච්චර quality නෑ. මොකද බං ඒක උන් සෙට් එකක් ඉන්න group එකක්නෙ. ඒකෙ දේවල් වල SS ගහලා දාන එක ටිකක් නෝන්ඩි.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මං මෙයා කතා කරන විදියට ආස නෑ.. අහන් ඉන්න එපා වෙනවා.. 🙄
    බලන්නකෝ අනේ ඒකෙත් හැටි! මමත් ආස නැහැ! අපි දෙන්නටම එකම විදිහේ ඉන්ටරෙස්ට්ස් තියෙනවා වගේ නේද? 😿😿