මට සැක සිතෙනවා බන්ලා..........
මට පොඩි හැකයක් තියෙනවා, අපි දන්න මෑත ඉතිහාසේ වැරදියි කියලා. ඒ ඉතිහාසේ බොරුවක්. මෙන්න ඇත්ත...
2015 ජනවාරියේ ලංකාවට ඇමරිකන්, ඉන්දියන්, යූ.කේ හමුදා ආක්‍රමණයක් සිදුවුනා. යැංකි හමුදා හා ඉන්ඩියන් වඳුරු හමුදා ලංකාවට කඩා වැදී අපේ වීරෝදාර රජතුමා පිටිපස්සට දෙකක් ඇනලා පන්නලා දැම්මා. 80% ජනබලයක් හිමිවුනත් ඇමරිකන් ගිජුලිහිණියාටවත් ඉන්දියන් වඳුරාටත් වගේ වගක් තිබුනේ නෑ.
රජතුමා පන්නපු ඇමරින්ඩියන්ලා පොලොන්නරුවට හැලිගොබ්බරයක් යවලා ලබු කිරිබත් කකා හිටපු ජලාහුටං හිටං පඹයාව ගෙනල්ල ජනාදිපති පුටුවේ ඉන්දුවා. දැන් පඹයා නියමෙට ඇමරින්ඩියන්ලාට වැඩ කරනවා.
රජතුමාගේ අංක එකේ ස්පොන්සර් වගේ පෙනී හිටපු කපටි චීනා ඇමරිකන් මාකැට් එකට බාල චීන බඩු විකුණන්න තියෙන චාන්ස් එක නැතිවෙයි කියලා රජතුමාට කොකා පෙන්නුවා. හුටං හිටං පඹයා එක්ක ඩීල් එකක් දාගත්තම ඇමරිකාවත් බේරගෙන බිස්නස් එක ගෙනියන්න පුලුවන් බවට කපටි චීන ගණන් බැලුවා.
රජතුමාගේ අනික් සපෝටර් වුනු ෆුටින් තුමාත් අවාසනාවට ඒ කාලේ හරි බිසී. ඇමරිකන්, යුරෝපියන් ආයුධ වලින් සන්නද්ද වුනු ක්රිමියන් කාරයෝ හා යුක්රේන් කාරයෝ රුසියාවට දැවැන්ත ප්‍රහාරයක් දියත් කරලා තිබුණු නිසා ෆුටින්ට රජතුමාව බේරාගන්න සුක්හොයි එස්.යූ 27 දෙකතුනක්වත් මිග් 29 දුසින් බාගයක්වත් මේ පැත්තට එවා ගන්න ඉස්පාසුවක් තිබුනේ නෑ. මව් බිම නැතිනම් මරණය කියලා එතුමා සටන් බිමේ හිටියේ.
"Don't worry mister former president....පස්සේ ගේම ඉල්ලන්න...මම බැකප් කරන්නම්..." ෆුටින් තුමා ට්විටර් මැසේජ් එකක් එවලා තිබුණා.
දෙවෙනි ඇමරින්ඩියන් ආක්‍රමණය වුනේ මහ චන්දේ ප්‍රොතිපල එන දවසේ රෑ. පරදින බව දැනගෙන හිටපු ෆොනිල් කොලු පැන්චෙක් එක්ක බෙඩ් එකේ ඉන්නකොට ඇමරින්ඩියන්ලා කඩාගෙන පැන්නා. චන්දකොමා පන්නලා ප්‍රොතිපල වෙනස් කලා. කොළු පැංචා එක්ක හිටපු ෆොනිල්ව ඇහරවගෙන කෝට් එක අන්දලා ජලාහුටං හිටංගේ අගමැති කලා.
හිටපු රජතුමාගේ අගමැති හීනයත් බොඳ කලා.
මේක තමයි ඇත්ත කියලා මට හිතෙන්නේ එළකිරියේ දේශප්‍රේමීන්ගේ පොස්ට්/ත්‍රෙඩ් කියවාගෙන යනකොටයි.
බලහංකො, අපි දන්න ඉතිහාසය බොරුනෙ. මහින්ද චන්දයක් කෝල් කරේ නෑ... ඔක්කොම ඇමරින්ඩියන්ලාගේ වැඩ..