මට සින්දුවක් හොයලා දෙන්න

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    අර තියෙන්නේ බස් සිංදුවක්..

    ලක්සන ඇස් දෙක ලග මොහොතක් නවතින්නට අවසරදැයි කියන්න..

    අක්ක ලයින් කරන්න ගැලපෙන සිංදුව.
    සිතින් විතරක් පෙම් කරන්නම්.. :v
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    මාළු පාන්;15905891 said:
    mata godak upset..man ra wela kiyannam kathawa.. :( man yanawa lunch ekata..:(:(



    ඕක තමයි උඹට කිව්වේ, ඔය කෙල්ලෝ fit එකට කතා කලාට උඹ හිතුවේ ඒකි උඹට love කියලනේ,
    උඹලා නිකන් wrong side නේ බං යන්නේ, පයගහපු වත්තත් එපා කිව්වා මේ කෙල්ලෙක් උඹට හොදින් සලකනකොට, මේකේ ගොඩාක් උන් උඹට කිව්වනේ කෙල්ලෙක් fit එකට කතා කරන්නේ උඹට ලව්ම නිසා නෙමෙයි කියලා............ දැන දැන උඹ ලිදේ වැටෙනවානේ.............