මට සිරා... කරන්න කෙල්ලෙක් !!!

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
මට සිරා... කරන්න කෙල්ලෙක් !!!

මට සිරා... කරන්න කෙල්ලෙක් හොය ගන්න ඔනේ...
මට එකේනෙක් ගෑන ආදරයක් හිතිල...
ඒත්.... එයාගෙන් මගේ යාලුවෙක් අහුව...
මිනිහට කෑමති නෑ එයා....
මම තමා ඒ කපු කම කරන්න හෑදුවෙ...
දෑන් මට එයා ගෑන හිතෙනව....
මම දෑන් කුමක් කල යුතුද ??

යාලු කම ද ??? නෑත්තම්.... කෙල්ල ද ???
 
  • Like
Reactions: Elakiriboss

Elakiriboss

Member
Jan 5, 2011
131
11
0
Serching.....
මට සිරා... කරන්න කෙල්ලෙක් හොය ගන්න ඔනේ...
මට එකේනෙක් ගෑන ආදරයක් හිතිල...
ඒත්.... එයාගෙන් මගේ යාලුවෙක් අහුව...
මිනිහට කෑමති නෑ එයා....
මම තමා ඒ කපු කම කරන්න හෑදුවෙ...
දෑන් මට එයා ගෑන හිතෙනව....
මම දෑන් කුමක් කල යුතුද ??

යාලු කම ද ??? නෑත්තම්.... කෙල්ල ද ???

Yaluwata kiyala karaganin
REP ++
 
dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
හ්ම්ම්... ඒක තමා... කේස් එක...

a girl oyage yaluwata kamathi nathnam mulinma dana ganna eya oyata kamathi da kiyala....:)
හ්ම්ම්... ඒක තමා... කේස් එක... කොහොමද මම ඒක ...දෑන ගන්නේ...???:love::love::love:
ගෑනු ලමයෙක් ම තමා... ඒක කියා දෙන්න ඔනේ....
:confused::confused::confused:

වරෙන් තනිකඩයන්ගේ පාරාදීසයට

http://www.elakiri.com/forum/showthread.php?t=1065620

ඔවු මචන්.... මේක කෙල උනොත් අනිව... එනව....
හෙට අනිදදා... දිහාට... මොනා හරි වෙයි...
 
BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
තනියම දෙයක් හිතාගන්න බැරිව මෙකේ ත්‍රේඩ් දාලා අනිත්
අයගෙන් අදහස් අහන උඹ මම හිතන්නේ නැ කෙල්ලව දාගනියි කියලා... sorry...
 
  • Like
Reactions: nagaya

KeBa

Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    තනියම දෙයක් හිතාගන්න බැරිව මෙකේ ත්‍රේඩ් දාලා අනිත්
    අයගෙන් අදහස් අහන උඹ මම හිතන්නේ නැ කෙල්ලව දාගනියි කියලා... sorry...
    :rolleyes::confused::yes::yes::sorry:
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    that last part I'm not sure..
    My girl loved me for about 6yrs without letting me know that she likes me...
    in the end I took chance and asked her out. but event that I did not had an clue that she likes me..

    Yes... I think you are correct...machan, Most of girls aren't express their emotions to others....

    තනියම දෙයක් හිතාගන්න බැරිව මෙකේ ත්‍රේඩ් දාලා අනිත්
    අයගෙන් අදහස් අහන උඹ මම හිතන්නේ නැ කෙල්ලව දාගනියි කියලා... sorry...

    මචන්... මම මේක දෑම්මේ.... තනියම දෙයක් කර ගන්න බෑරි කමට නෙවෙයි...:yes::yes::yes::yes:
    මම එහෙම කලේ.... එක එක්කනා ගේ අත්දෑකීම් දෑන් ගන්න....:confused::confused::confused::confused::confused:
    මම ලේසියෙන්.... වෑඩේ අත හරින්නේ නෑ...
    :yes::yes::yes::yes::yes:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    Yes... I think you are correct...machan, Most of girls aren't express their emotions to others....

    මචන්... මම මේක දෑම්මේ.... තනියම දෙයක් කර ගන්න බෑරි කමට නෙවෙයි...:yes::yes::yes::yes:
    මම එහෙම කලේ.... එක එක්කනා ගේ අත්දෑකීම් දෑන් ගන්න....:confused::confused::confused::confused::confused:
    මම ලේසියෙන්.... වෑඩේ අත හරින්නේ නෑ...
    :yes::yes::yes::yes::yes:
    එහෙනම් එල..... උඹ කන්ෆිඩන්ට් වෙයන් එච්චරයි කෙල්ලොන්ට ඕනේ...:D:D
    හොදට ඇදපන්,, ජෙනුවින් ඉදපන්.. වැඩියම දෙන්න යන්නත් එපා ..
    නිකන්ම කෙල්ල උඹේ අතේ...
    යාලුවට කැල්ල කැමති නැත්නම් ඒක අවුලක් නැහනේ...
    ඌ ට ඒක සිරා නැත්නම් කියපන්.. කැල්ල කැමති කරගන්න ට්‍රයි කරනවට
    වඩා කෙල්ල උඹට කැමති වෙන තැනට උඹව උස්සගනින් එච්චරයි:)
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    me inne ahapiyako!

    image.php
     
    Last edited: