මට හමු වු රත්තරං මිනිසෙක්
Dr S J B Lenadora: A consultant obstetrician and gynaecologist
මේ දොස්තර මහත්තයා මට ජිවිතයෙදි හමු වු රත්තරං මනුස්සයෙක්,මමයි තාත්තයි එක දවසක් කොළඔ යන්න පිට උනා අපි ගිය බස් රථය කෑගල්ලා ආසන්නයෙදි මාරක රිය අනතුරකට මුහුන දුන්නා,අපේ තාත්තාගේ හිසට බොහෝ සෙයින් හානි උනා,තාත්තා බසයෙන් බැස ඉදිරියට කාගෙන් හෝ උපකාරයක් ඉල්ලා දිව්වා නමුත් කිසි රථයක් නැවැත්තුවේ නැ (එතකොට මට යන්තන් අවුරුදු 15 යයි) එ මොහොතේ එතනින් දොස්තර ලෙනදොර මහත්මයාගේ කාර් රථය ගියා,ඔහු ඔහුගේ කාරය නවත්වා මාවත් මගේ පියාවත් නගවගත්තා,ඔහු මට පුතා බයවෙන්නෙ එපා මම දෝස්තර කෙනෙක් තාත්තාට මොකුත් වෙලා නැ කියලා සැනසුවා,ඔහුගේ සේවකයාට පිටුපස ආසනයට යන්න කියා අළුත් ටවල් එකක් ඔහු අතට දි එයින් තාත්තාගේ හිස වෙලුවා,කාර් රථයේ ආසනයේ පවා මගේ පියාගේ ලේ තැවරුනා එත් ඔහු එවා ගනන්ගත්තෙ නැ,ඔහු මට ඉස්සරහා ආසනයට එන්න කිව්වා,එතුමා මාව සනස්වමින් කතා කලා,කෑගල්ල මහා රෝහලට පියා ඇතුල් කිරිමෙන් පසුව ඔහු එහි භාරව සිටි හෙද නිළධාරිනියට පියා ගැන පවසා මාවද සනසා සමුදුන්නා,මට එය කිසිදා අමතක නොවන දවසක්.

Last edited: