මට හිතට වැදුණ තැනක්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    oka open papers thiyenne
    5bkfm9.jpg
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Moonplain gihin hitiya ira bahinakan wife ekka. aye pasikuda beach gihin hitiya ewa thama
    අඩෝ මූන් ප්ලේන් කියන්නෙ කොහෙද?

    මෙන්න මූදු ටිකක් , බලල සැනසෙන්න

    Panama

    View attachment 128084


    Kumana

    View attachment 128085

    Sangaman Kanda

    View attachment 128086


    Thalai Mannar

    View attachment 128087

    Kudiramalei ( Wilpattu )

    View attachment 128088
    අපෝ බන් පට්ට දුර නෙ.
    උඹ තනියම ද ගියේ ? ඔය උඩ ම තියෙන එක ලංකාවෙ ද?
    මොන පලාත්වලද? ඕව ?
    නම් වල හැටියට නම් ළග පාත වෙන්න බෑ. :no:

    ------ Post added on May 31, 2021 at 2:08 PM
     
    • Wow
    Reactions: Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    අඩෝ මූන් ප්ලේන් කියන්නෙ කොහෙද
    සඳතැන්න තියෙන්නේ නුවර එලියේ

    ඔය උඩ ම තියෙන එක ලංකාවෙ
    පැනමා කියලා තියෙන්නේ බොට පේන්නේනැද්ද 😋
    ------ Post added on May 31, 2021 at 2:13 PM
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපෝ බන් පට්ට දුර නෙ.
    උඹ තනියම ද ගියේ ? ඔය උඩ ම තියෙන එක ලංකාවෙ ද?
    මොන පලාත්වලද? ඕව ?
    නම් වල හැටියට නම් ළග පාත වෙන්න බෑ. :no:

    ------ Post added on May 31, 2021 at 2:08 PM


    Screenshot 2021-05-31 at 14.16.07.png


    A - Kumana
    B - Panama
    C - Sangaman Kanda
    D - Thalai Mannar
    E - Kudiramalei


    මහලොකු දුරක් නෑ, වැඩිම කිමී 320-350ක් වගේ
    සමහර ඒවාට පවුලත් ගියා, ගොඩක් ඒව තනියෙන්
     
    • Like
    Reactions: pasansnoop and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    View attachment 128126

    A - Kumana
    B - Panama
    C - Sangaman Kanda
    D - Thalai Mannar
    E - Kudiramalei


    මහලොකු දුරක් නෑ, වැඩිම කිමී 320-350ක් වගේ
    සමහර ඒවාට පවුලත් ගියා, ගොඩක් ඒව තනියෙන්
    Ado uba thalawathugoda witarak newe mae area walath keriyekda
     
    • Haha
    Reactions: Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    View attachment 128126

    A - Kumana
    B - Panama
    C - Sangaman Kanda
    D - Thalai Mannar
    E - Kudiramalei


    මහලොකු දුරක් නෑ, වැඩිම කිමී 320-350ක් වගේ
    සමහර ඒවාට පවුලත් ගියා, ගොඩක් ඒව තනියෙන්
    තනියෙන්????
    එපා වෙනවනේ බන් තනියෙන් යන්ඩ. පවුලත් එක්ක යන්ඩ එපැයි.
     
    • Haha
    Reactions: Solo Rider

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,629
    1,899
    113
    මුහුද දිහා බලන් ඉන්න එක හරිම හොඳයි. මානසික සැහැල්ලුවක් දැනෙනවා. මාත් සතියකට සැරයක් වගේ ගිහින් බලන් ඉන්නවා. නිදහසේ GF එක්ක ෆෝන් එකෙන් කතා කරන්න පුළුවන් හොඳම තැන.
    umba kohe beach ekatada ban yanne

    api giyoth saasthara kaarayoi velendoi poth vikunana ayai salli iilan ena ayayi okkoma enawa ne
    hithenidahasa kesee wetath unta baninna nam hithenawa
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඒලෙවල් කරන කාලෙ එක පෝයක් දවසක බෝඩිමේ කවුරුවත් හිටියෙ නෑ. මං තනියම ගියා මාතර බීච් එකට. කොන්වන්ට් එකත් පාස් කර ටිකක් එහාට ගිහින් අයිස්ක්‍රීම් එකකුත් කකා ඈත මුහුද දිහා බලන් හිටියා.

    හවස 6 ට විතර ලයිට් හවුස් එකේ ලයිට් එක වැටෙනවා පේන්න ගන්නවා. ටික ටික ඒක හොදට පේන්න ගන්නවා රෑ වෙද්දි. එහෙම පැයක් දෙකක් ඉන්නකොට මාර සැහැල්ලුවක් දැනෙනවා. ගොඩක් කාලෙකින් ඒ පැත්තටවත් යන්න බැරි උණා බන්.:( :(

    උබලටත් මේ වගේ හිතට වැදුණ තැන් තියෙනවා ද?

    කමෙන්ට් එකක් දන් යන් පහලින් ⬇️
    මාතර බීච් එකේ අඩි 10න් 10ට කිලෝමීටරයක් විතර යනකන් කපල් ඉද්දී තමා උහුලන්ඩ බැරි . Fully frustated.
     
    • Haha
    Reactions: Solo Rider

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    මාතර බීච් එකේ අඩි 10න් 10ට කිලෝමීටරයක් විතර යනකන් කපල් ඉද්දී තමා උහුලන්ඩ බැරි . Fully frustated.
    මාතර බීච් නොගිහින් පොල්හේන මඩිහ පැත්තෙ පලයන්.. මේ දවස්වල පට්ට නිදහස්