මට හිතෙනවා...........

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    ඈඩො මචංලා මට හිතෙනවා චන්දේ නොදි ඉන්න...

    අපි පුක විකාගෙන චන්ද්ට කොලබ ඉදන් මාතර අදිනවා අපේ Pocket එකටත් ගේම ගහගෙන...
    ඇති වැඩේ මොකක්ද?...

    අපිට ලැබෙන දෙයක් නැ නැ...

    අපිට ලැබෙන දෙවල්...



    • යාලුවන් තරහ විම
    • අපේ POCKET එකට ගෙම වැදිම...
    • උන් බලයට අවම අපිට කනුවල බැහෙලා යන්න සිදුවිම....
    • උන්ට අපි අමතක විම...