මට හිතෙනව මං අද මැරෙයි කියල

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    සුයිසයිඩ් කරගන්න උවමනාවක් නෑ. ඒත් මට හිතෙනව මං අද මැරෙයි කියල. බයක් දුකක් නෑ. Calm mind එකක් තියෙන්නෙ. :)
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    thawama one month nathi nisa poddak hitapanko.
    ehema duk wenna kawurth naha.

    මගෙ අසනීපෙ හොද කරගන්න තව ට්රයි එකක් දෙන්ඩ. අද ඉදන් තව මාසයක් තියෙනව මට. වැඩේ හරිගියේ නැත්තන් මං මේ ලෝකෙන් යනව සදහටම
    එක එකාගෙ ලොකුකකම් බල බල ජීවත්වෙන එක මට දැන් ඇතිවෙල
    දැන් මට බනින උන් එතකොට දුක් වෙයි
    මේ ලෝකෙ හැටි එහෙම තමයි