මට හිතෙන්නේ ලංකාවේ මීළග ජනපති

මට හිතෙන්නේ ලංකාවේ මීළග ජනපති?

  • සජිත්

  • රනිල්

  • නාගානන්ද

  • අනුර

  • නාමල්

  • දම්මික


Results are only viewable after voting.

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,450
    36,379
    113
    මැදමහනුවර
    8HqwLFo.jpg
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඔව් මටත් හිතෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ ඔළු වැඩ කරන හැටියට දැන් අනුරට එන්න තියෙනවට වඩා බුරු පුතාට එන්න තියෙන අවස්ථාව වැඩියි
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,723
    1
    51,587
    113
    ප*යාගල
    sorry.com
    ඔව් මටත් හිතෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ ඔළු වැඩ කරන හැටියට දැන් අනුරට එන්න තියෙනවට වඩා බුරු පුතාට එන්න තියෙන අවස්ථාව වැඩියි
    මටත් ඕක හිතෙනවා
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,307
    113
    Narcissistic Sociopath Manipulator
    අනුරට නම් කීයටවත් ජනාදිපති වෙන්ඩ බැ. මිනිහ පම්පෝරි ගැහුවට වැඩ නැ. කිසි ගාම්භීර බවක් නැ නායකයක ගුණ නැ. කෙලින්ම කිවුවොත් පුස්සක්. බලු නගුටගෙ චරිතෙ තමා මිනිහට හරියන්නෙ. පත්වෙන ආණ්ඩුවකට නගුට වනල ඉදුල් ටික කාල ඉදියි!
     
    • Like
    Reactions: Hapuwa and saja

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ඔව් මටත් හිතෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ ඔළු වැඩ කරන හැටියට දැන් අනුරට එන්න තියෙනවට වඩා බුරු පුතාට එන්න තියෙන අවස්ථාව වැඩියි
    මේ මී හරක් පුතා තමයි එන්නේ. ෂුවර්
     
    • Sad
    Reactions: Chimpanzee Putha

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඔව් මටත් හිතෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ ඔළු වැඩ කරන හැටියට දැන් අනුරට එන්න තියෙනවට වඩා බුරු පුතාට එන්න තියෙන අවස්ථාව වැඩියි
    Election lan wela puthage 75% wage manthree la Ranil support eakata ei.
    but Ranil will loose.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මේ මී හරක් පුතා තමයි එන්නේ. ෂුවර්
    එක්කෝ කමක් නෑ ජරාපක්ෂ පවුල හිරේ දාලා උන් හොරා කාපු සල්ලි රටින් ගෙනේවි, හොඳට කඩ්ඩත් පුළුවන් හින්දා ජාත්‍යන්තරය එක්ක හොඳට ගණුදෙනු කරන්නත් පුළුවන් ;)
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    ලන්කාව නිකන් පැටලුනු නූල් බෝලයක් වගේ බන් ඔය මොකා ආවත් ඒක ලිහන්න බැ, එක තැනක් ලිහද්දි තව තැනක් ගැටගැහිල ඒක ලිහද්දි තව එකක්, අනුරයා ආවත් ඔච්චරයි.

    පාලකයෝ නෙමෙයි මිනිස්සු හැදුන දවසට රටහැදෙයි නැත්නම් නෑම තමයි....