මට හිතෙන්නේ ලංකාවේ මීළග ජනපති

මට හිතෙන්නේ ලංකාවේ මීළග ජනපති?

  • සජිත්

  • රනිල්

  • නාගානන්ද

  • අනුර

  • නාමල්

  • දම්මික

Results are only viewable after voting.

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,007
    14,373
    113
    වැලිවේරිය
    Battaramulle Seelarathana Thero - බත්තරමුල්ලේ සීලරතන හිමි added a new... - Battaramulle  Seelarathana Thero - බත්තරමුල්ලේ සීලරතන හිමි
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    නොදකිං මහ බැංකුහොරාටත් 19ක් දාලා. මුන්නං මිනිස්සු වෙන්න බෑ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,126
    34,708
    113
    මට නම් හිතෙන්නෙම ජනාධිපතිවරණයට කලින් විකුම්සිහ උටුමාණන් පාර්ලිමේන්තුව විසුරුවලා චන්දෙකට යයි කියලා. එතකොට පොහොට්ටු සජබ අලි කට්ටිය එකතු කරලා ආණ්ඩුවක් පිහිටුවන්න උටුමාණන්ට පුලුවන්. එතකොට ජජනාධිපතිවරණයෙදි ලපයාගෙ රැල්ල නිකන්ම බහිනවා
     
    • Like
    Reactions: Xi Jinping

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,451
    3,838
    113
    Maligawatta
    mang hithanawa Rajapaksa la Ranil ta support eka dennehe, eeta passe Sajith ui Ranilui ekathuwela illai, Ranil janapathi, mahamethiwaranen passe Sajith agamathi,
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මට නම් හිතෙන්නෙම ජනාධිපතිවරණයට කලින් විකුම්සිහ උටුමාණන් පාර්ලිමේන්තුව විසුරුවලා චන්දෙකට යයි කියලා. එතකොට පොහොට්ටු සජබ අලි කට්ටිය එකතු කරලා ආණ්ඩුවක් පිහිටුවන්න උටුමාණන්ට පුලුවන්. එතකොට ජජනාධිපතිවරණයෙදි ලපයාගෙ රැල්ල නිකන්ම බහිනවා
    💯
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලන්කාව නිකන් පැටලුනු නූල් බෝලයක් වගේ බන් ඔය මොකා ආවත් ඒක ලිහන්න බැ, එක තැනක් ලිහද්දි තව තැනක් ගැටගැහිල ඒක ලිහද්දි තව එකක්, අනුරයා ආවත් ඔච්චරයි.

    පාලකයෝ නෙමෙයි මිනිස්සු හැදුන දවසට රටහැදෙයි නැත්නම් නෑම තමයි....

    අනික් රටවල් බහුතරය හොඳ වෙන්නත් ලංකාවට කෙලවෙන්නත් හේතුව නීතිය රනිල් රාජපක්ෂ සෙට් එකට ඕන ඕන විදියට නැමෙන එක. සෑහෙන කාලයක් එකම පක්ෂ ටිකක් බලේට ආපු එකෙන් උන් දන්නවා මොක කරත් අනික් පක්ෂෙන් උන්ව බේරනවා කියල. හැබැයි රටක් දුවන්න නං හරියට නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට ඔය සේරම flow එක ගානට වැඩ කරනවා. ඒක කරන්න පුළුවන් හොරකම අවම කරගන්න පුළුවන් ආණ්ඩුවකට විතරයි. 100% නවත්තගන්න බැරි උනත් 60% හරි කරගත්තොත් ලොකු impact එකක් තියෙනවා. මේක වෙනවට හොරු රැල සෑහෙන්න බය වෙලා ඉන්නේ.

    සජිත් / පොනිල් / මයිනා මේ තුනෙන් කෙනෙක් එනවා නම් මේ වෙද්දී චන්ද සේරම තියලා. හැබැයි දැන් උන් සේරම ගැස්සිලා, ගූ ගිහින් ඉන්නේ..මොකද වලව් ටිකෙන් එළියේ තැනකට රටේ බලය යනවා පේද්දී. පුළුවන් තරන් ව්‍යවස්ථාවේ ගුල් වලින් රිංග රිංග චන්දෙ කල් දාගන්නවා මිනිස්සු අන්දලා බාගන්න..

    දිලිත් දම්මික දැනටම චන්ද කඩන PR කැම්පේන් දැනටත් පටන් අරන් කරගෙන යනවා. NPP එකට සමාන නමකින් MJP වගේ අකුරු තුනකුත් එක්ක පක්ෂයක් හදාගෙන. ඒ තරමට උන් රත්වෙලා.

    mang hithanawa Rajapaksa la Ranil ta support eka dennehe, eeta passe Sajith ui Ranilui ekathuwela illai, Ranil janapathi, mahamethiwaranen passe Sajith agamathi,

    මට හිතෙන්නේ චන්දෙ ලං වෙද්දී රැල්ල අනුරට තිබ්බොත් සජිත් ඉල්ලන එකක් නැති වෙයි. පොහොට්ටුවට මේ වෙලාවේ බලන්නේ බලේ ගන්නවට වඩා උන්ට හිරේ නොයා ඉන්න පුළුවන් විදියක්. උන්ට ආණ්ඩුවක් ගන්න බැරි නම්.... උන්ව බේරගන්න ආණ්ඩුවට සහය දෙන එක තමයි කරන්නේ.ඒ නිසා පොහොට්ටුවෙන් සහය රනිල් ඉල්ලුවොත් දෙනවා. සජියා අගමැති වෙයි පොර රනිල්ට සහය වෙන්න කැමති උනොත්. ඔක්කොටම win - win එතකොට. ටික කාලයක් ඔහොම දුවලා රනිලා පටන් ගන්නවා UNP එක එපා වෙන නාට්ටිය. පොහොට්ටුව day 1 එකේ ඉඳන්ම ආණ්ඩුව විවේචනය කර කර උන්ට දිගටම සහය දෙයි. ලොකු චන්ද ලං වෙද්දී පොහොට්ටුව ආණ්ඩුවෙන් අයින් වෙනවා ඒ ටයිම් එකේ ඒ අයින් වෙන්නේ නාමල් වෙනම කැම්පේන් එකක් පටන් අරගෙන.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,764
    113
    හස්තිශෛලපුර
    අනික් රටවල් බහුතරය හොඳ වෙන්නත් ලංකාවට කෙලවෙන්නත් හේතුව නීතිය රනිල් රාජපක්ෂ සෙට් එකට ඕන ඕන විදියට නැමෙන එක. සෑහෙන කාලයක් එකම පක්ෂ ටිකක් බලේට ආපු එකෙන් උන් දන්නවා මොක කරත් අනික් පක්ෂෙන් උන්ව බේරනවා කියල. හැබැයි රටක් දුවන්න නං හරියට නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට ඔය සේරම flow එක ගානට වැඩ කරනවා. ඒක කරන්න පුළුවන් හොරකම අවම කරගන්න පුළුවන් ආණ්ඩුවකට විතරයි. 100% නවත්තගන්න බැරි උනත් 60% හරි කරගත්තොත් ලොකු impact එකක් තියෙනවා. මේක වෙනවට හොරු රැල සෑහෙන්න බය වෙලා ඉන්නේ.

    සජිත් / පොනිල් / මයිනා මේ තුනෙන් කෙනෙක් එනවා නම් මේ වෙද්දී චන්ද සේරම තියලා. හැබැයි දැන් උන් සේරම ගැස්සිලා, ගූ ගිහින් ඉන්නේ..මොකද වලව් ටිකෙන් එළියේ තැනකට රටේ බලය යනවා පේද්දී. පුළුවන් තරන් ව්‍යවස්ථාවේ ගුල් වලින් රිංග රිංග චන්දෙ කල් දාගන්නවා මිනිස්සු අන්දලා බාගන්න..

    දිලිත් දම්මික දැනටම චන්ද කඩන PR කැම්පේන් දැනටත් පටන් අරන් කරගෙන යනවා. NPP එකට සමාන නමකින් MJP වගේ අකුරු තුනකුත් එක්ක පක්ෂයක් හදාගෙන. ඒ තරමට උන් රත්වෙලා.

    මට හිතෙන්නේ චන්දෙ ලං වෙද්දී රැල්ල අනුරට තිබ්බොත් සජිත් ඉල්ලන එකක් නැති වෙයි. පොහොට්ටුවට මේ වෙලාවේ බලන්නේ බලේ ගන්නවට වඩා උන්ට හිරේ නොයා ඉන්න පුළුවන් විදියක්. උන්ට ආණ්ඩුවක් ගන්න බැරි නම්.... උන්ව බේරගන්න ආණ්ඩුවට සහය දෙන එක තමයි කරන්නේ.ඒ නිසා පොහොට්ටුවෙන් සහය රනිල් ඉල්ලුවොත් දෙනවා. සජියා අගමැති වෙයි පොර රනිල්ට සහය වෙන්න කැමති උනොත්. ඔක්කොටම win - win එතකොට. ටික කාලයක් ඔහොම දුවලා රනිලා පටන් ගන්නවා UNP එක එපා වෙන නාට්ටිය. පොහොට්ටුව day 1 එකේ ඉඳන්ම ආණ්ඩුව විවේචනය කර කර උන්ට දිගටම සහය දෙයි. ලොකු චන්ද ලං වෙද්දී පොහොට්ටුව ආණ්ඩුවෙන් අයින් වෙනවා ඒ ටයිම් එකේ ඒ අයින් වෙන්නේ නාමල් වෙනම කැම්පේන් එකක් පටන් අරගෙන.
    Oya athare maina marunoth oya equation eka kanapita harenawa ban..
     
    • Like
    Reactions: Xi Jinping