na ne dammikaya kohomath pohottu un ekka thaami set wela inne. habai kiyanna ba anthima mohothe salli wiydam karala monwa weida kiyalaunp eka dammikayawa dayi da ?
na ne dammikaya kohomath pohottu un ekka thaami set wela inne. habai kiyanna ba anthima mohothe salli wiydam karala monwa weida kiyalaunp eka dammikayawa dayi da ?
na ne dammikaya kohomath pohottu un ekka thaami set wela inne. habai kiyanna ba anthima mohothe salli wiydam karala monwa weida kiyala
RW tamai dinanne kolloරනිල්/ නාමල් කොහොමත් පරාදයි..සජිත් ශුවර් නෑ tna muslim congress යන පැත්ත අනුව තීර්නය වෙයි. අනුර කියනවා වගේ කරයිද ශුවර් නෑ.. අනුරගේ සමාජවාදී ideology එක ෆේල් මුලු ලෝකේම.
akd la left chandayak tiyena kaalekabambuwathamaiAnyway good to see AKD in the forefront. This is the first time I am voting for JVP.
(You can check my history - I supported hard for Gota last time in Elariki honestly thinking he will change this country). Its time we completely kick out the political rogues and bring in a fresh party and faces
A profound statement my dear sir! Keep trying and you maybe able to string two words togetherbambuwathamai
Sajith illanne nathaඅනික් රටවල් බහුතරය හොඳ වෙන්නත් ලංකාවට කෙලවෙන්නත් හේතුව නීතිය රනිල් රාජපක්ෂ සෙට් එකට ඕන ඕන විදියට නැමෙන එක. සෑහෙන කාලයක් එකම පක්ෂ ටිකක් බලේට ආපු එකෙන් උන් දන්නවා මොක කරත් අනික් පක්ෂෙන් උන්ව බේරනවා කියල. හැබැයි රටක් දුවන්න නං හරියට නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට ඔය සේරම flow එක ගානට වැඩ කරනවා. ඒක කරන්න පුළුවන් හොරකම අවම කරගන්න පුළුවන් ආණ්ඩුවකට විතරයි. 100% නවත්තගන්න බැරි උනත් 60% හරි කරගත්තොත් ලොකු impact එකක් තියෙනවා. මේක වෙනවට හොරු රැල සෑහෙන්න බය වෙලා ඉන්නේ.
සජිත් / පොනිල් / මයිනා මේ තුනෙන් කෙනෙක් එනවා නම් මේ වෙද්දී චන්ද සේරම තියලා. හැබැයි දැන් උන් සේරම ගැස්සිලා, ගූ ගිහින් ඉන්නේ..මොකද වලව් ටිකෙන් එළියේ තැනකට රටේ බලය යනවා පේද්දී. පුළුවන් තරන් ව්‍යවස්ථාවේ ගුල් වලින් රිංග රිංග චන්දෙ කල් දාගන්නවා මිනිස්සු අන්දලා බාගන්න..
දිලිත් දම්මික දැනටම චන්ද කඩන PR කැම්පේන් දැනටත් පටන් අරන් කරගෙන යනවා. NPP එකට සමාන නමකින් MJP වගේ අකුරු තුනකුත් එක්ක පක්ෂයක් හදාගෙන. ඒ තරමට උන් රත්වෙලා.
මට හිතෙන්නේ චන්දෙ ලං වෙද්දී රැල්ල අනුරට තිබ්බොත් සජිත් ඉල්ලන එකක් නැති වෙයි. පොහොට්ටුවට මේ වෙලාවේ බලන්නේ බලේ ගන්නවට වඩා උන්ට හිරේ නොයා ඉන්න පුළුවන් විදියක්. උන්ට ආණ්ඩුවක් ගන්න බැරි නම්.... උන්ව බේරගන්න ආණ්ඩුවට සහය දෙන එක තමයි කරන්නේ.ඒ නිසා පොහොට්ටුවෙන් සහය රනිල් ඉල්ලුවොත් දෙනවා. සජියා අගමැති වෙයි පොර රනිල්ට සහය වෙන්න කැමති උනොත්. ඔක්කොටම win - win එතකොට. ටික කාලයක් ඔහොම දුවලා රනිලා පටන් ගන්නවා UNP එක එපා වෙන නාට්ටිය. පොහොට්ටුව day 1 එකේ ඉඳන්ම ආණ්ඩුව විවේචනය කර කර උන්ට දිගටම සහය දෙයි. ලොකු චන්ද ලං වෙද්දී පොහොට්ටුව ආණ්ඩුවෙන් අයින් වෙනවා ඒ ටයිම් එකේ ඒ අයින් වෙන්නේ නාමල් වෙනම කැම්පේන් එකක් පටන් අරගෙන.
ලිහන්න බෑ නෙවෙයි ලිහන්න දෙන්නේ නෑලන්කාව නිකන් පැටලුනු නූල් බෝලයක් වගේ බන් ඔය මොකා ආවත් ඒක ලිහන්න බැ, එක තැනක් ලිහද්දි තව තැනක් ගැටගැහිල ඒක ලිහද්දි තව එකක්, අනුරයා ආවත් ඔච්චරයි.
පාලකයෝ නෙමෙයි මිනිස්සු හැදුන දවසට රටහැදෙයි නැත්නම් නෑම තමයි....
Lapayas trend is already finished machan.I also accept that they had a big trend before Ranil was elected as the president.JVP can't keep its popularity if there is no crisis. That's why they are always trying to create a crisis.මට නම් හිතෙන්නෙම ජනාධිපතිවරණයට කලින් විකුම්සිහ උටුමාණන් පාර්ලිමේන්තුව විසුරුවලා චන්දෙකට යයි කියලා. එතකොට පොහොට්ටු සජබ අලි කට්ටිය එකතු කරලා ආණ්ඩුවක් පිහිටුවන්න උටුමාණන්ට පුලුවන්. එතකොට ජජනාධිපතිවරණයෙදි ලපයාගෙ රැල්ල නිකන්ම බහිනවා
okata politics continue karanna onee nam pakaya illanne naa but moo buruwa nisa aniwa contest karala naagannawaSajith illanne natha
aniwa kelawenakota chanz wada karanne jvp tawa 10 months yaddi economy eka tawa improved mun leftBecause of Sri Lankan typical people at the end of the day the final competition is going to happen between Ranil and Puthano. (Anura won't be able to exceed at least 10%) Puthnos stupid talks and foolish behavior will go against him, and most of the people will vote for Ranil not because he is good but because they don't have any options left.Dammika and Nagananda are already out of this competition because people don't like to try new faces who have not been politically exposed previously because people suffered enough by electing Gotabaya. There is no need to talk about Namal.
Lapayas trend is already finished machan.I also accept that they had a big trend before Ranil was elected as the president.JVP can't keep its popularity if there is no crisis. That's why they are always trying to create a crisis.
------ Post added on Nov 25, 2023 at 10:21 PM