මට හිතෙන දෙයක්..

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    මට හිතෙනව ජවිපෙ අප්‍රසාදයට පත් කරන්න මොකක් හරි ගේමක් ආණ්ඩුවෙන් ගහයි කියලා.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    රාජපක්ෂ කෙනෙක්ට බෝම්බයක් ගහගෙන ජෙප්පෝ ගැහුවා කියල කියයි.
    ගොඩක් වෙලාවට දෙවෙනි ලේයර් එකේ ඉන්න රාජපක්කෙක්ට තමයි බෝම්බෙ වදින්න ඉඩකඩ තියෙන්නේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    රාජපක්ෂ කෙනෙක්ට බෝම්බයක් ගහගෙන ජෙප්පෝ ගැහුවා කියල කියයි.
    ගොඩක් වෙලාවට දෙවෙනි ලේයර් එකේ ඉන්න රාජපක්කෙක්ට තමයි බෝම්බෙ වදින්න ඉඩකඩ තියෙන්නේ.
    ඔව් ඔය වගේ දෙවල් ඉතිහාසයේ නොවුණා නොවෙයිනේ
     
    • Like
    Reactions: NushenD

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,147
    24,758
    113
    tracing Geo-location.. ... ...
    "අපි මෙහෙම දෙයක් කරන්න හිතන් ඉන්නවා.. ඕකට මිනිස්සු කුලප්පු වෙනවා.. ඒ නිසා මිනිස්සුන්ට පොඩි කික් එකක් දෙන්න උඹලා parliment එකේ පොඩ්ඩක් විරුද්ද වෙයල්ලා.. මම කුට්ටියක් උඹලටත් දෙන්නම්.. "

    ඔන්න ඕකට තමයි ලංකාවේ විපක්ෂයක් තියාගෙන ඉන්නේ.. එහෙම නැත්නම් ලංකාවේ තියෙන්නේ එක පක්ෂයයි බන්..