මට හිතෙන දේ +18

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mata hitenawa mewa okkoma mahindage plans kiyala,gota va chater karalama dala namalva 2025 gena scene ekak tiyenne...

    dan mulu ratama baninne gotata, mahindata hamoma hoda kiyanawa....hirunikage liumeth mahindata hoda kiyala gotata banala...

    me yanne namal 2025 campaign eka vage...

    gota nikan pawn kenek vitarai mata hitenne,,

    ubela mokada hitanne ?
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    mr silgatta iiye... ammandi bhakthigeetha kiwa...
    mewa serama script.. eka Rajapaksha kenektawath denna pana thiyana thuraawata...danna kenekta denna dennath epa...

    pissuda bn, ekektavat denne na....eth balapn mewa okkoma plan...iye ammandi bakthigitha kiwwe nikan nemei...dan podi ekath tiktok avilla ethanath audience ekak hadanawa uu hoda eka kiyala pennaala...pattama kapati pavulak mun
     
    • Like
    Reactions: D_Mad

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    You clearly do not understand Rajapaksa mentality. Family is everything to them, especially to the lokka.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඉතින් ඌ හෙන බෝල්ඩ් ගේමක්නෙ ගහන්නෙ
    රාජපක්සලව එපා කරවලා, ඌ කොහොමද නාමල්/බැසිල් එයි කිය්ල හිතන්නෙ
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,755
    113
    පෘථිවිය
    බැසිල් පාර්ලිමේන්තු එනවා කියන්නේ 2024 අනිවාර්යෙන් ඉල්ලන්නේ බැසිල්

    නාමල්ට එන්න බැහැ

    පක්ෂයක් නේ, අනික් ජේෂ්ඨ ඩයල් කොහොමත් කැමති වෙන්නේ නැහැ


    2024 පොදු අපේක්ෂක වෙන්නේ පාටලී නෙමේ
    පොදු බෝඩ් එකෙන් එන්නේ අනුර

    සජිත් සහ පාටලී සෙට් වෙන්නේ නැහැ, සජිත් අනිවාර්යෙන් ඉල්ලනවා ආයෙත්

    පාටලී සහ තව සෙට් එකක් අනුරව කඩේ ගෙනියනවා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පුද්ගලික සංචාරයක් සඳහා ඇමරිකාවට ගොස් අද දින නැවත ලංකාවට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ලබන ජූලි මස මුල් සතියේ 06 අඟහරුවාදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නට නියමිත බවත් අනතුරුව එදින සවසම 'මුදල් හා ආර්ථික සංවර්ධන' කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇති බවත් දේශපාලන ආරංචි වාර්තා කරයි.

    බැසිල්ට පාර්ලිමේන්තුවට පැමිණීමට පැවති ද්විත්ව පුරවැසිභාව බාධාව පසුගිය 20 වන සංශෝධනයෙන් ඉවත් කෙරුණ අතර ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට ඒමට හැකි ලෙස ආසනයක් ලබා දෙන්නේ දැනට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දරන මහාචාර්ය රංජිත් බණ්ඩාර සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව බවද දේශපාලන ආරංචි වාර්තා කරයි.

    http://nethgossip.lk/article/37791
     
    • Like
    Reactions: PHBhagya

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,109
    113
    බැසිල් පාර්ලිමේන්තු එනවා කියන්නේ 2024 අනිවාර්යෙන් ඉල්ලන්නේ බැසිල්

    නාමල්ට එන්න බැහැ

    පක්ෂයක් නේ, අනික් ජේෂ්ඨ ඩයල් කොහොමත් කැමති වෙන්නේ නැහැ


    2024 පොදු අපේක්ෂක වෙන්නේ පාටලී නෙමේ
    පොදු බෝඩ් එකෙන් එන්නේ අනුර

    සජිත් සහ පාටලී සෙට් වෙන්නේ නැහැ, සජිත් අනිවාර්යෙන් ඉල්ලනවා ආයෙත්

    පාටලී සහ තව සෙට් එකක් අනුරව කඩේ ගෙනියනවා
    පාඨලී JVP එක පස්සේ යයි කියලානං හිතන්න අමාරුයි..JVP එකේ සපොර්ට් එක අරන් ඌ ආවොත් මිසක්.