මට හිතෙන විදිහට

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    තමන් හරි කියල හිතන තමන්ට වඩා දන්න කෙනෙක් නෑ කියල තව කෙනෙක් පහත් කරල කතා කරන මිනිස්සු ඉන්න තැනක් මේක.
     

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    මොනවා කරන්නද නේද? අපි මේ ප්‍රශ්න ටිකට උත්තර හොයමු. එතකොට කවුරුවත් බනින එකක් නෑ ඔයාට

    1. මොකක්ද අනුරාධට තියෙන ලෙඩේ?
    2. ඒ ලෙඩේ හැදුනාම ඇයි රස්සාවක් කරන්න බැරි?
    3. ඒ ලෙඩේ හැදුනාම ඇයි ස්වයං රැකියාවක්වත් කරන්න බැරි?
    4. ඇයි අනුරාධට elakiri එකේ account බර ගානක් තියෙන්නේ?
    5. ඇයි ස්පෑම් චෙකා ඒවා බෑන් කරන්නේ නැත්තේ?
    6. අනුරාධට තියෙන ලෙඩේ මේ රටේ හෝ මේ ලෝකේ වෙනත් අයට තියනවාද? තියනවානම් ඒ මිනිස්සුත් වැඩ කරන්නේ නැද්ද?
     
    • Haha
    Reactions: zid2021

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තමන් හරි කියල හිතන තමන්ට වඩා දන්න කෙනෙක් නෑ කියල තව කෙනෙක් පහත් කරල කතා කරන මිනිස්සු ඉන්න තැනක් මේක.

    ai uba ude @AnuradhaRa account eken kattiyata benna neda kelin katha karanna konda neha kiyala?
    dan ubata kondak nethi nisa neda ara account eken enne nethuwa meken enne??
    monawada ban me ponna sakkilweda???
    balanna giyahama uba, sirawata kenil katha karanna beri kondak nethi ekek neda?
     

    dakune ekek

    Junior member
  • Aug 13, 2023
    36
    50
    18
    Germany
    මේකෙ විතරක් නෙවෙයිනේ බන්, රටේ ලෝකෙ කොහෙත් ඉන්නේ එහෙම එවුන් තමයි
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,017
    1
    43,426
    113
    මේ ඉන්නෙ මම නෙමේ, අනිත් එකවුන්ට් මගේ කියල මම පිලිගත්තනෙ
    මොනා නැතත් ඔයා කියන කතාව ඇත්ත (y)
    ඔලුව උදුමවා ගත්ත එවුන් ටිකකුයි උන්ටම පුක දෙන හෙංචයියො ටිකකුයි මේකෙ ඉන්නෙ :lol:
    උගත්කම තිබුණට ප්‍රඥාව නෑ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මේ ඉන්නෙ මම නෙමේ, අනිත් එකවුන්ට් මගේ කියල මම පිලිගත්තනෙ
    මොනා නැතත් ඔයා කියන කතාව ඇත්ත (y)
    ඔලුව උදුමවා ගත්ත එවුන් ටිකකුයි උන්ටම පුක දෙන හෙංචයියො ටිකකුයි මේකෙ ඉන්නෙ :lol:
    උගත්කම තිබුණට ප්‍රඥාව නෑ

    දැන් උබට ඔය දෙකෙන් මොකක්ද තියෙන්නේ??? අනිත් උන් කියන දේවල් වෙනස් කරන්න උබට බෑ හැබැයි උබට පුළුවන් උබ හිතන විදිහ වෙනස් කරගන්න.