methana nahayen anda anda inne nathuwa gihin marilawath palayanko
thota ganu set wenne naththe tho katha nisa

ආදරේ එන්න ඕන කොහොමද කියලනම් දන්නෙ නැහැ. ඒත් කොරියන් ෆිල්ම් බලලා ආදරේ කරන්නෙ කොහොමද කියලා ඉගෙනගනින්. එතකොට වැඩේ තේරෙයි![]()

මාත් ඉස්සර ඔය වගෙ ගොනෙක් වුනා...මචන්, තාම අවුරුදු 24 ක් නම් ඉතින් අනාගතයක් ගැන හිතන්න තව කල් තියෙනවා නේ. තව අවුරුදු 4 ක් නැත්තන් 5 ක් වෙනකන් ඉන්න විවාහ වෙන්න. දැන් ජොබක් තියෙන හින්දා ඒකේ establish වෙන්න බලන්න. ඒ වගේම අනිත් අවශ්‍යතා වලට සල්ලි එකතු කරගන්න.
කතාවක් තියෙනවා නේ ආදරය කියන්නේ අමු අඹයක් වගේ කියලා. කන එකා දත් හිරිවට්ටා ගත්තාට අනිත් එවුන් කෙල හලනවා. උන් දන්නේ නෑ ඇත්තටම ආදරේ ප්‍රතිඵල මොකද්ද කියලා. හැම කෙනෙක්ම කැමතියි මචන් කෙනෙක් ගේ ආදරය ලබන්න, ආදරය දෙන්න. ආදරය, රැකවරණය කියන එක මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා වලින් එකක්. හැබැයි එහෙම කියලා ආදරේ හඹා ගෙන යන එක එච්චර ප්‍රායෝගික නෑ.
ආදරයක් නෑ කියලා හදිස්සියේ ඒවා ලඟා කරගන්න ගියොත් අවසානේ දුක් විඳින්න වෙයි. ඔයා දන්නවා නේ, ආදර ප්‍රශ්ණ ගැන. කොච්චර ආදරේ නැති වෙලා දුක් විඳින අය මෙතන ත්‍රෙඩ් දාලා දුක කිය කිය අඬනවා ද. ඒක නිසා කලබලේ කරන්න ගියොත් සදා අනාතයි.
ආදරයක් විඳින්න ඕන කම අපි හැමෝටම තියෙනවා. ඒක මටත් තියෙනවා. හැබැයි එහෙම කියලා ඒක ජීවිතේ එකම දේ කරගන්න එපා කියලයි මට කියන්න තියෙන්නේ මචන්.
Full House බලපන්..ආදරේ එන්න ඕන කොහොමද කියලනම් දන්නෙ නැහැ. ඒත් කොරියන් ෆිල්ම් බලලා ආදරේ කරන්නෙ කොහොමද කියලා ඉගෙනගනින්. එතකොට වැඩේ තේරෙයි![]()
හුඟක් කොරියන් ෆිල්ම් වල ආදරේ ගැන නියමාකාරයෙන් විග්‍රහ කරලා තියෙනව. ඒවගේම කතා එකකට එකක් වෙනස්. හින්දි ෆිල්ම්වල වගෙ දුෂ්ඨයො වීරයො ගහගන්න ඒවා නැති තරම්.කොරියන් ෆිල්ම්. ඇයි බන් ඒ ????
![]()

මම ඕක බැලුවෙ 10 වසරෙදිද කොහෙද. ඊට කලිනුත් සුපිරි කතාවක් ගියාඅපොයි;15966747 said:Full House බලපන්..

මචන්, තාම අවුරුදු 24 ක් නම් ඉතින් අනාගතයක් ගැන හිතන්න තව කල් තියෙනවා නේ. තව අවුරුදු 4 ක් නැත්තන් 5 ක් වෙනකන් ඉන්න විවාහ වෙන්න. දැන් ජොබක් තියෙන හින්දා ඒකේ establish වෙන්න බලන්න. ඒ වගේම අනිත් අවශ්‍යතා වලට සල්ලි එකතු කරගන්න.
කතාවක් තියෙනවා නේ ආදරය කියන්නේ අමු අඹයක් වගේ කියලා. කන එකා දත් හිරිවට්ටා ගත්තාට අනිත් එවුන් කෙල හලනවා. උන් දන්නේ නෑ ඇත්තටම ආදරේ ප්‍රතිඵල මොකද්ද කියලා. හැම කෙනෙක්ම කැමතියි මචන් කෙනෙක් ගේ ආදරය ලබන්න, ආදරය දෙන්න. ආදරය, රැකවරණය කියන එක මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා වලින් එකක්. හැබැයි එහෙම කියලා ආදරේ හඹා ගෙන යන එක එච්චර ප්‍රායෝගික නෑ.
ආදරයක් නෑ කියලා හදිස්සියේ ඒවා ලඟා කරගන්න ගියොත් අවසානේ දුක් විඳින්න වෙයි. ඔයා දන්නවා නේ, ආදර ප්‍රශ්ණ ගැන. කොච්චර ආදරේ නැති වෙලා දුක් විඳින අය මෙතන ත්‍රෙඩ් දාලා දුක කිය කිය අඬනවා ද. ඒක නිසා කලබලේ කරන්න ගියොත් සදා අනාතයි.
ආදරයක් විඳින්න ඕන කම අපි හැමෝටම තියෙනවා. ඒක මටත් තියෙනවා. හැබැයි එහෙම කියලා ඒක ජීවිතේ එකම දේ කරගන්න එපා කියලයි මට කියන්න තියෙන්නේ මචන්.

කසාද නොබැද ආදරේ කරන්නේ යටුරු උඩ දාලද?මචන් මූ අහන්නෙ ආදරේ ගැන මිසක් කසාදයක් ගැන නෙමෙයි. පටලවන්න එපා.![]()
මූ ඉන්නෙ ආදරේ කරන්න හරිම වයසෙ.![]()
අපොයි;15966819 said:කසාද නොබැද ආදරේ කරන්නේ යටුරු උඩ දාලද?